Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අලෙවියෙන් පසු සේවා ප්‍රමිතීන් ඉහළ නංවමින්  Evolution Auto වෙතින් නව Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් මෙන්ම පසු අලෙවි සේවා කණ්ඩායම වෙත ජාත්‍යන්තර පුහුණු රැසක්

news by news
July 25, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අලෙවියෙන් පසු සේවා ප්‍රමිතීන් ඉහළ නංවමින්  Evolution Auto වෙතින් නව Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් මෙන්ම පසු අලෙවි සේවා කණ්ඩායම වෙත ජාත්‍යන්තර පුහුණු රැසක්
4
SHARES
20
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අලෙවියෙන් පසු සේවා ප්‍රමිතීන් ඉහළ නංවමින්  Evolution Auto වෙතින් නව Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් මෙන්ම පසු අලෙවි සේවා කණ්ඩායම වෙත ජාත්‍යන්තර පුහුණු රැසක්

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන Evolution Auto සමාගම සිය ගමන්මගෙහි  සුවිශේෂී සන්ධිස්ථානයන් දෙකක් පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කරයි. විද්‍යුත් වාහන අලෙවි කිරීමෙන් පසු තම පාරිභෝගිකයන් වෙත විශිෂ්ට සේවාවන් සැපයීම සඳහා Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම හා ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික දැනුම හා සේවාවන් දේශීය පාරිභෝගිකයා වෙත ලබා දීම සඳහා  Evolution Auto හි පසු අලෙවි සේවා කණ්ඩායම වෙත ජාත්‍යන්තර පුහුණුවක් ලබා දීම මෙම සන්ධිස්ථානයන් අතර වේ. මින් ජාත්‍යන්තර වෙළඳපොළේ විද්‍යුත් වාහන අලෙවි කිරීමෙන් පසු ලබා දෙන සේවාවන්ගේ පවතින ඉහළ ගුණාත්මක ප්‍රමිතීන් එලෙසින්ම ලාංකික විද්‍යුත් වාහන හිමිකරුවන්ට ලැබෙන බවට Evolution Auto සහතික කරයි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ශ්‍රී ලාංකිකයන්ගේ මහත් ආකර්ෂණයක් විද්‍යුත් වාහන විසින් දිනා ගනිමින් තිබෙන කාලයක, විද්‍යුත් වාහන හිමිකරුවන් ලැබිය යුතු විශේෂඥ උපදෙස් හා සේවාවන් විශිෂ්ට ලෙස සැපයීම වෙනුවෙන් Evolution Auto පියවර ගනිමින් සිටියි. මේ සඳහා සමාගමේ අලෙවියෙන් පසු සේවා සැපයීම් කණ්ඩායමේ තාක්ෂණික කුසලතා, දැනුම වැඩි දියුණු කිරීම මෙන්ම මෙම සේවා සැපයීම වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් සමාගම විශාල ලෙස ආයෝජනය කරයි. මෙය ක්‍රියාවට නංවමින් 2025 වසරේ දී Evolution Auto හි තාක්ෂණික කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රබල විද්‍යුත් වාහන සන්නාමයන් විසින් පවත්වන ලද පුහුණු සැසි 03කට සහභාගී විය. Riddara සන්නාමය වෙනුවෙන් Geely Holding Group මෙන්ම, Volkswagen සහ Foxconn යන සන්නාමවල සහයෝගී සන්නාමයක් වන Xpeng සඳහා චීනයේ දී ද, Avatr සන්නාමය සඳහා CHANGAN විසින් තායිලන්තයේ දී වශයෙන් මෙම තාක්ෂණික සේවා පුහුණුව සම්පාදනය කර තිබේ. විද්‍යුත් වාහන අලෙවියෙන් පසු විවිධ සේවාවන් සැපයීම සඳහා උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම, විද්‍යුත් වාහනවල ආරක්ෂණ ප්‍රමිතීන්, බැටරි පද්ධති, drivetrain පද්ධති, ගැටලු හඳුනා ගැනීමේ මෙවලම් යනාදී සියල්ලම පිළිබඳව මෙහි දී පුහුණුව ලබා දී තිබේ. මේ අනුව ශ්‍රී ලාංකික විද්‍යුත් වාහන හිමිකරුවන්ට වඩාත් ක්‍රමවත් අලෙවියෙන් පසු සේවාවන් ඉහළ ප්‍රමිතීන්ගෙන් භුක්ති විඳිය හැකි බව Evolution Auto සහතික කරයි.

මේ සඳහා සහභාගී වූ, Evolution Autoහි අලෙවියෙන් පසු සේවා ප්‍රධානී නුරාන් සිල්වා, “ගමනාගමනයේ දියුණු භාවිතයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම, කුසලතා හා යටිතල පහසුකම් අප සතු බව සහතික කිරීම අපගේ  අරමුණයි. මෙම පුහුණු වැඩසටහන්වලට ස්තූතිවන්ත වන්නට අපගේ අලෙවියෙන් පසු සේවා සැපයුම් කණ්ඩායම සතුව ලෝකයේ වඩාත්ම දියුණු විද්‍යුත් වාහන සමඟින් ලබා ගත් ප්‍රායෝගික අත්දැකීම් සතුයි. Evolution Autoහි නව Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානය දියත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන සේවා ක්ෂේත්‍රය තුළ, ආරක්ෂාව සහ විශ්වසනීයත්වය සඳහා ප්‍රමිතීන් Evolution Auto විසින් සකසනවා.” යනුවෙන් අදහස් දැක්වීය.

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා Evolution Auto හි නවතම Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතියි.  විද්‍යුත් පද්ධති දෝෂ නිරාකරණය, වාහන බඳ අලුත්වැඩියා කිරීම්, ධාවන පද්ධති අලුත්වැඩියාවන් සහ පුළුල් පරාසයක අලෙවියෙන් පසු සේවාවන් සපයනු ඇත. Evolution Auto හි AVATR, Xpeng, IM Motors, සහ RIDDARA ඇතුළු සියලුම විද්‍යුත් වාහන සන්නාම සඳහා මෙමගින් සේවා සපයයි.  තාක්ෂණික සහයට අමතරව, ශ්‍රී ලංකාවේ දියුණු වෙමින් පවතින විද්‍යුත් වාහන කර්මාන්තයේ අවශ්‍යතාවලට සරිලන පුහුණු ශ්‍රම බලකායක් සංවර්ධනය කරමින් රැකියා අවස්ථා නිර්මාණය කිරීමට  Multi-Brand EV Workshop සේවා පහසුකම මගින් සහාය වනු ඇතැයි අපේක්ෂා කරයි.

මෙම යටිතල පහසුකම් සහ තාක්ෂණික පුහුණුව පුළුල් කිරීම මගින් Evolution Auto හි දිගුකාලීන සේවා සහතිකය, පාරිභෝගික විශ්වාසය සහ තාක්ෂණික විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම පෙන්නුම් කරයි. 2025 දී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වැඩසටහන් තුනක් යටතේ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් සිටින එකම දේශීය විද්‍යුත් වාහන සමාගම වන Evolution Auto, ශ්‍රී ලංකාව විද්‍යුත් සංචලනය වෙත හුවමාරුවීම සඳහා නව කර්මාන්ත ප්‍රමිතියක් සකසයි.

වැඩි විස්තර සඳහා, www.evolutionauto.lk වෙත පිවිසෙන්න.

Previous Post

SLT-MOBITEL මෙවරත් Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක බවට පත් වෙයි

Next Post

Trinasolar, ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 25ක භාවිතයට ගත හැකි සූර්ය බලශක්තියක් උත්පාදනය වෙනුවෙන් Solaris Energy සමඟ අත්වැල් බැඳ ගනියි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
Trinasolar, ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 25ක භාවිතයට ගත හැකි සූර්ය බලශක්තියක් උත්පාදනය වෙනුවෙන් Solaris Energy සමඟ අත්වැල් බැඳ ගනියි

Trinasolar, ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 25ක භාවිතයට ගත හැකි සූර්ය බලශක්තියක් උත්පාදනය වෙනුවෙන් Solaris Energy සමඟ අත්වැල් බැඳ ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

March 19, 2025
කැනවරෙල්ලා වතුයාය – 1880 සිට පැවත එන භූමිය, ජනතාව සහ උරුමය පෝෂණය කිරීම

February 5, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved