Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

TikTok, අපයෝජන පිළිබඳ දැනුවත් කිරීම හා ඊට උපකාර කිරීම සඳහා සෙවුම් මාර්ගෝපදේශය දියත් කරයි

news by news
August 2, 2025
in ව්යාපාරික
0
TikTok, අපයෝජන පිළිබඳ දැනුවත් කිරීම හා ඊට උපකාර කිරීම සඳහා සෙවුම් මාර්ගෝපදේශය දියත් කරයි
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

TikTok, අපයෝජන පිළිබඳ දැනුවත් කිරීම හා ඊට උපකාර කිරීම සඳහා සෙවුම් මාර්ගෝපදේශය දියත් කරයි

නව විශේෂාංගය මඟින් ලිංගික අපයෝජනය උනන්දු කරවන සෙවීම් සිදු කරන පරිශීලකයින් සම්පත් හා ආරක්ෂක තොරතුරු වෙත යොමු වේ

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ලිංගික අපයෝජන සම්බන්ධයෙන් අවදානමට ලක් විය හැකි හෝ බලපෑමට ලක් විය හැකි පරිශීලකයින්ට කාලෝචිත උපකාර සහ සැලකිය යුතු සහාය ලබා දීම වෙනුවෙන් නව සෙවුම් මාර්ගෝපදේශයක් ශ්‍රී ලංකාවේදී දියත් කරන බව TikTok පසුගියදා නිවේදනය කරන ලදී. TikTok හි පුළුල් ආරක්ෂණ වැඩසටහනෙහි කොටසක් වන මෙම නව විශේෂාංගය තුලින් පරිශීලකයින් වෙත ආරක්ෂිත, සහාය සහ දැනුවත් බව ලබා දෙන අවකාශයක් ලබා දීමට කටයුතු කරනු ලබයි.

මෙහිදී ‘ලිංගික අතවර’, ‘අපයෝජන ක්ෂණික ඇමතුම් අංකය’, Metoo වැනි ලිංගික අපයෝජනවලට අදාල මූලික වචන සහිත විස්තර සොයන මෙරට TikTok පරිශීලකයින්ට දේශීය උපකාරක දුරකතන සහ ලිංගික අපයෝජන සහාය තුලින් ආරක්ෂාව ලබා දී ඇත. අදාල පිටුවට සම්බන්ධ වූ බැනරයක් මඟින් ඒ සම්බන්ධව පරිශීලකයින් වෙත ප්‍රදර්ශනය කරනු ලබයි. අධ්‍යාපනික අන්තර්ගතයන්, බාහිර වාර්තාකරණ මාර්ග සහ වෘත්තීය සහාය සේවා වෙත ඍජු සම්බන්ධතා සැපයීමද මෙහිදී සිදු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ TikTok හි විශ්වාසය හා ආරක්ෂාව පිළිබඳ ප්‍රජා සම්බන්ධතා සහ හවුල්කාරීත්ව කළමනාකාර Waskito Jati මහතා සඳහන් කර සිටියේ “අපගේ ඉහළම ප්‍රමුඛතාව වන්නේ TikTok හි පරිශීලක ආරක්ෂාවයි. දුෂ්කර කාලයන්හිදී බොහෝ පරිශීලකයින් online වේදිකා වෙත යොමු වනවා. සහාය විකල්ප සහ විශ්වසනීය සම්පත් කල්තබා මතු කිරීම තුලින් වෘත්තීය උපකාර සඳහා පුද්ගලයින් වෙත මඟ පෙන්වීමට සහ ඕනෑම ආකාරයක ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් අවම ඉවසීමේ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

මෙහි ආරක්ෂිත මධ්‍යස්ථානය තුල ඇති ලිංගික අපයෝජන උපකාරක පිටුව ළමා ලිංගික අපයෝජන සාධක (CSAM), අලංකරණය, ලිංගික හිරිහැර සහ එකඟතාවයකින් තොරව ලිංගික ක්‍රියා වැනි විවිධ ආකාරයේ ලිංගික අපයෝජන පිළිබඳව පරිශීලකයින් දැනුවත් කරනු ලබයි. එසේම එවැනි අන්තර්ගතයන් වාර්තා කිරීම පිළිබඳ මඟ පෙන්වීමක් ඔවුන් වෙත ලබා දෙයි. එසේම එය තවදුරටත් හානි කර දේ සමඟ එක්වීම වළක්වා ලන එය රහස්‍යභාවය ආරක්ෂා කිරීමටද කටයුතු කරනු ලබයි.

ඊට අමතරව පවතින බාහිර වාර්තාකරණ විකල්ප පිළිබඳව පරිශීකයින් දැනුවත් කිරීමට TikTok වාර්තාකරණ විශේෂාංග යෙදුම කටයුතු කරන අතර සහාය පිටුවේ උපකාරය ලබා ගත් අයට සහ ඔවුන්ගේ ආධාරකරුවන් වෙත වෘතීය උපකාර ලබා ගැනීමටද මෙහිදී අවකාශ උදා වේ. එසේම ඔවුන්ගේ ආරක්ෂාව, කම්පන ප්‍රතිචාරය සහ නීති සහාය පිළිබඳ මනා දැනුමක් දේශීය හා ජාත්‍යන්තර සහාය සපයන්නන්ගේ සෙවිය හැකි දත්ත සමුදායක් වෙත ප්‍රවේශ වීමද ඊට අදාල වේ.

මෙම වැඩසටහන තුලින් ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම, අධ්‍යාපනික හවුල්කාරීත්වයන් සහ වේදිකා මට්ටමේ මැදිහත්වීම් හරහා ඩිජිටල් ආරක්ෂාව හා යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත. විශේෂයෙන් පරිශීලකයින් ආරක්ෂා කර ගැනීම සඳහා එහි සේවාව ලබාගත් පිරිස වෙනුවෙන් පෙනී සිටිමට විශේෂඥයින් සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

වැඩි විස්තර සඳහා ලිපිනයෙන් https://www.tiktok.com/safety/en/sexual-assault-resources, TikTok හි ආරක්ෂිත මධ්‍යස්ථානයට පිවිසෙන්න.

Previous Post

සෑම ශ්‍රී ලාංකිකයකුටම පහසුවෙන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා

Next Post

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

March 17, 2025
TAGS 2024 සම්මාන උළෙලේදී DIMO සමස්ත රිදී සම්මානය දිනා ගනියි

December 23, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved