Sunday, April 19, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය නාමය තවදුරටත් ඉහළ නැංවීම සඳහා DIMO

news by news
October 30, 2025
in අධ්යාපනය
0
ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය නාමය තවදුරටත් ඉහළ නැංවීම සඳහා DIMO
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය නාමය තවදුරටත් ඉහළ නැංවීම සඳහා DIMO සමාගම යෙවාන් ඩේවිඩ් සමඟ අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් ඉහළින් ඔසවා තැබීමේ පොදු අරමුණ මුල් කරගනිමින් මෙරට ප්‍රමුඛ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය ගමන සඳහා නව අරුතක් මෙම සහයෝගීතාවය ඔස්සේ එකතු කරයි.

You might also like

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

වයස අවුරුදු 06 දී පියා සමඟ බණ්ඩාරගම පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාර්ටිං ධාවන පථයේ දී (වර්තමානයේ SpeedBay) සිදුකළ කාර්ටිං ධාවනය සමග යෙවාන්ගේ මෝටර් රථ ධාවන දිවිය ආරම්භ විය. එහිදී යෙවාන් දැක්වූ විශිෂ්ට කුසලතාවය ඔහුගේ පවුල මැනවින් හඳුනාගත් අතර ඔහුගේ හැකියාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමට දායකයත්වය ලබා දුන්හ. යෙවාන් 2015 වසර වන විට සිංගප්පූරුවේ පැවැති කාර්ටිං ධාවන තරග සඳහා සහභාගීවෙමින් ජාත්‍යන්තර තලය වෙත සිය මුල් පියවර තැබුවේය. එහිදී, ප්‍රදර්ශනය කරන ලද රිය ධාවනය පිළිබඳ විශිෂ්ට දක්ෂතාවය යෙවාන් වෙත මැලේසියාවේ සහ මැකාවු හි තරග සඳහා දොරගුළු විවර කළේය. දස හැවිරිදි යෙවාන් 2017 දී IAME Asia Series X30 ශූරතාව දිනා ගනිමින් කැඩෙට් (Cadet) කාණ්ඩය ජයග්‍රාහණය කිරීමට සමත් විය. එමෙන්ම තමා පළමුවරට කාර්ට් රියකට ගොඩ වූ SpeedBay ධාවන පථයේදීම ඊළඟ වසරේ X30 Asia Cup ශූරතාවය දිනා ගැනීමට ද ඔහු සමත්විය. මේ ආකාරයට ඉන් අනතුරුව ද ඔහු වෘත්තීය කාර්ටිං ධාවනය ප්‍රගුණ කරන ලදී.

යෙවාන් 2024 දී Eurocup3, Formula 4 සහ Euroformula Open 4, වැනි Formula තරග සඳහා සහභාගි විය. 2025 වසරේ දී පැවැති විවෘත Euroformula ශූරතාවලියේ දී යෙවාන් සමස්ත දෙවන ස්ථානය මෙන්ම, Rookie කුසලානය ද දිනා ගැනීමට සමත් විය. මෙම විශිෂ්ට ජයග්‍රහණයන් සමඟ මෙම ක්‍රීඩා ක්ෂේත්‍රයේ තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට සූදානම් වන යෙවාන් FIA Formula 3 තරගාවලියට තරග වදින පළමු ශ්‍රී ලාංකිකයා ලෙස නුදුරේදීම තරගයට සහභාගී වීමට නියමිතය.

මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් යෙවාන් ඩේවිඩ් මෙසේ සඳහන් කළේය. “මෝටර් රථ ධාවන අංශය තුළ ශ්‍රී ලාංකික ධජය තවදුරටත් ඉදිරියට රැගෙන යාමට මෙම හවුල්කාරිත්වය අපට මනා ජවයක් ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙය සහයෝගීතාවයකින් ඔබ්බට ගිය සුවිශේෂී කටයුත්තක් වන අතර ලෝකයේ හොඳම ධාවකයන් හා සමානවම කරට කර තරග වැදීමට ශ්‍රී ලංකාව සතුව ඇති හැකියාව පිළිබඳ අප තුළ පොදු විශ්වාසයක් ඇති කරනු ලබනවා.”

DIMO සමාගමේ විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “මෝටර් රථ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය පිළිබඳ වසර 85කට වැඩි කාලයක් ප්‍රමුඛස්ථානය දිනා ගත් DIMO සමාගම දේශීය යොවුන් දක්ෂතාවන් ගෝලීය මට්ටමට රැගෙන යාම වෙනුවෙන් නිරන්තරයෙන් සහාය ලබා දෙනවා. යෙවාන් සතු ජවය, අසමසම දක්ෂතාවය සහ මෝටර් රථ ධාවනය පිළිබඳ ඔහු සතු හැකියාවන් වැනි ගුණාංගයන් ජාතියක් ලෙස අපේ රට වෙත අභිමානය රැගෙන එනවා. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව දිනාගෙන ඇති ස්ථානය මෙම සහයෝගීතාවය ඔස්සේ තවදුරටත් ඉහළ නංවනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

DIMO සමාගම ශ්‍රී ලංකාව තුළ Mercedes-Benz, Jeep, සහ Tata වැනි ජාත්‍යන්තර වශයෙන් ඉහළ කීර්තියක් දිනා ගත් සන්නාමයන් නියෝජනය කිරීමේ සිට වාහන අලෙවියෙන් පසු සේවා ඇතුළුව ඉංජිනේරු විසඳුම් සහ තාක්ෂණික පුහුණුව ලබා දීම දක්වා මෙරට මෝටර් රථ ක්ෂේත්‍රය නිර්මාණය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ප්‍රජාවන්හි සිහින හා අභිලාෂයන් බලගැන්වීමේ අරමුණින් කටයුතු කරන සමාගමක් ලෙස, DIMO රටේ තරුණ තරුණියන්ට සහාය දැක්වීම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි. ගෝලීය මට්ටමේ තාක්‍ෂණික පුහුණුව, සමාගමේ පුහුණු මධ්‍යස්ථානය වන DIMO ඇකඩමිය (DIMO Academy) හරහා පිරිනමමින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට මෝටර් රථ ක්ෂේත්‍රයේ සිය සිහින වෘත්තිය කරා යාමට DIMO අවස්ථාව ලබා දී තිබේ. දේශීය විශ්වවිද්‍යාල වල සිසුන්ගේ විවිධ විශේෂ ව්‍යාපෘති සහ මෝටර් රථ ධාවන වැඩසටහන් සඳහා DIMO, විශේෂඥ දැනුම හා සම්පත් බෙදා දීමෙන්, තරුණ දක්ෂතා සවිබල ගැන්වීම සහ ඒ තුළින් දේශීය මෝටර් රථ කර්මාන්තයේ දියුණුවට දායක වේ. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන අංශය තුළ ශ්‍රී ලාංකික නාමය සනිටුහන් කිරීමට යෙවාන් සමඟ ඇරඹි මෙම හවුල්කාරිත්වය ඉවහල් වනු ඇතැයි DIMO අපේක්ෂා කරයි.

මෙම සහයෝගීතාවය මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට පමණක් සීමා නොවන අතර ජාත්‍යන්තර අවකාශය තුළ ශ්‍රී ලංකාවේ කිර්තිනාමය ඉහලට ගෙන ඒමේ ජාතික දැක්ම සාක්ෂාත් කිරීමට අත්වැල් සපයයි. එපමණක් නොව මේ ඔස්සේ නිසැකවම මෙරට දක්ෂ තරුණ තරුණියන්ට කිසිදු සීමාවකින් තොරව තම සිහින හඹා යාමට හැකි බව ද මෙහිදී මැනවින් පෙන්නුම් කරනවා.

Previous Post

නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

Next Post

MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි

news

news

Related Posts

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

by news
March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

by news
March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

by news
March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Next Post
MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි

MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB කාඩ්පත්හිමියන්ට මේ උත්සව සමයේ අසමසම ප්‍රතිලාභ සමඟින්

December 5, 2024
වෙළෙඳපොල තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජල ගාස්තු අඩු කරන ලෙස කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි

August 29, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි
අධ්යාපනය

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved