Friday, September 25, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සැම්සුන්, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ වෙනුවෙන් 20 වසරක අසමසම වගකීමක් ලබා දෙයි

news by news
August 29, 2024
in ව්යාපාරික
0
සැම්සුන්, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ වෙනුවෙන් 20 වසරක අසමසම වගකීමක් ලබා දෙයි
4
SHARES
20
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සැම්සුන්, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ වෙනුවෙන් 20 වසරක අසමසම වගකීමක් ලබා දෙයි

පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සැම්සුන් ශ්‍රී ලංකා, පාරිභෝගිකයින් වෙනුවෙන් වන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිය රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ සඳහා වසර 20ක වගකීමක් ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව සැම්සුන් රෙදි සෝදන යන්ත්‍රයන්හි ඩිජිටල් ඉන්වර්ටර් මෝටරය සඳහා මෙන්ම ශීතකරණයන්හි ඩිජිටල් ඉන්වර්ටර් කොම්ප්‍රෙෂර් සඳහා වසර 20ක වගකීමක් ලබා දෙනු ඇත. මේ තුළින් අවධාරණය කරන්නේ පාරිභෝගිකයින් වෙත තිරසාර ජීවන රටාවක් උරුම කර දෙමින් කල් පවතින උසස්ම තත්වයේ නිෂ්පාදන ලබා දීම වෙනුවෙන් සැම්සුන්හි කැපවීමයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සුන් ශ්‍රී ලංකා සිය නිෂ්පාදනයන්හි ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණය සඳහා ලබා දෙන මෙම සුවිසල් වගකීම තුළින් වෙළෙඳපොලෙහි කල් පැවැත්ම හා තිරසාරභාවය තහවුරු කිරීමට සමත්ව සිටින්නේ පාරිභෝගිකයා වෙත මහත් අස්වැසිල්ලක් උරුම කර දෙමිනි. දිගු කාලීන භාවිතය හේතුවෙන් විදුලි උපකරණ නැවත නැවත මිලදී ගැනීම අවම වන අතර විද්්‍යුත් අපද්‍රව්‍ය අවම වීම මත පාරිසරික තිරසාරත්වයද ඉහළ නංවනු ලබයි. තවද පාරිභෝගික විශ්වාසය මෙන්ම නිෂ්පාදනයන්හි කාර්ය සාධනය තහවුරු කරන මෙම වගකීම් සහතිකය සැම්සුන්හි නව්‍යකරණ විශිෂ්ටත්වයද මනා ප්‍රදර්ශනය කිරීමට සමත් වේ.

සැම්සුන් ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍රයන්හි අන්තර්ගත මෙම ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණය (Digital Inverter Technology) බලශක්තිය කාර්යක්ෂමතාව, කාර්යසාධනය, හා එම උපකරණයන්හි ආයු කාලය ඉහළ නැංවීමට හේතු වේ. එහි ඇති ශක්තිමත් චුම්භක හේතුවෙන් ඝර්ෂණය අවම කරන අතර ඒ නිසා රෙදි සෝද්න යන්ත්‍ර ශබ්දයකින් තොරව පහසුවෙන් ක්‍රියා කිරීම සිදු වේ. නඩත්තුව අවම වීමද මෙහි ඇති තවත් වාසියක් ලෙස සඳහන් කළ හැකිය. අවම පිරිවැයක් යටතේ මනාව රෙදි සෝදා හැරීමට එම තාක්ෂණය සමත්ව වන අතර එහි බුරුසු රහිත සැලසුම හා සෙලවීම අවම වීමද දිගු ආයු කාලයක් සහතික කරනු ලබයි.

සැම්සුන් රෙදි සෝදන යන්ත්‍ර එසේ වන විට සැම්සුන් ශීතකරණයන්හි ඩිජිටල් ඉන්වර්ටර් කොම්ප්‍රෙෂරයද නොවෙනස් වේගයකින් ක්‍රියාත්මක වෙමින් ඉහළ කාර්යක්මතාවක් සහ ස්ථාවර උෂ්ණත්වයක් සහතික කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු ලෙස වියදම් අවම කිරීමට සැම්සුන් ශීතකරණ සමත් වන්නේ අවම කාබන් විමෝචනයක් සහ අවම ශබ්දයක්ද සමඟිනි. ඒ නිසාම ඊට දිගු ආයු කාලයක්ද නොමඳව හිමි වන බව නොරහසකි. මේ නවතම තාක්ෂණය තුළින් පිළිබිඹු වන කරුණක් වන්නේ බලශක්ති සංරක්ෂණය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව සඳහා වන සැම්සුන්හි කැපවීමයි.

තවද සැම්සුන් නිෂ්පාදනයන්හි අන්තර්ගත ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණය එම නිෂ්පාදනයන්හි කල් පැවැත්මටද වඩාත් වැදගත් වේ. ඒ නිසාම 20 වසරක වගකීමක් සමඟින් එම තාක්ෂණය මනාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු අමතර කොටස් පාරිභෝගිකයා වෙත නොඅඩුව ලබා දීමටද සැම්සුන් කටයුතු කර ඇත. භාවිත කරන්නන්ගේ එදිනෙදා ජීවිතයටද සුව පහසුවක් එක් කරන මෙය දිගු කාලීන භාවිතය හා කෙටි කාලීනව බැහැර කිරීම සිදු නොවීම මත ගෝලීය පාරිසරික ඉලක්කයන් සපුරා ගැනීමටද සැම්සුන් වෙත අවස්ථාව උදා කර දෙයි.

තිරසාරභාවය නිවසින් ආරම්භ වන බව විශ්වාස කරන සැම්සුන් 20 වසරක වගකීම් සහතිකය තුළින් එය නිවසට ගෙන ඒමට සමත්ව ඇත්තේ නව්‍ය විසඳුම්ද සමඟිනි. කාලය, ශ්‍රමය පමණක් නොව මුදල්ද පිරිමැසීමට දායක වෙමින් පාරිභෝගිකයින්ගේ නිරන්තර තේරීම බවට පත් වන්නට සැම්සුන් සන්නාමයට හැකි වී තිබේ.

මෙම සුවිශේෂී වගකීම් කාලයට අමතරව පසුගියදා LMD පාඨකයින් විසින් ‘ගෘහ විදුලි උපකරණ’ කාණ්ඩයේ Most Loved Brands Awards 2024 ලෙස සැම්සුන් ශ්‍රී ලංකා නම් කරන ලදී. විශිෂ්ට සමීක්ෂණ හා පාරිභෝගික ප්‍රතිචාර පදනම් කර ගනිමින් සිදු කරන ලද මෙම ඇගයීම තුළින් සැම්සුන් පාරිභෝගිකයා වෙත ලබා දෙන ප්‍රතිපෝෂණය, පාරිභෝගිකයා පිළිබඳ අවබෝධය, වෙළෙඳපොල කාර්ය සාධනය මෙන්ම විශිෂ්ටත්වය වෙනුවෙන් සැම්සුන්හි කැපවීම මනාව ප්‍රදර්ශනය කරනු ලබයි.

එසේම අඛණ්ඩව වසර 18ක් තිස්සේ මෙරට අංක 1 රූපවාහිනී නිෂ්පාදන සන්නාමය බවට පත්ව ඇති සැම්සුන් පවුලේ විනෝදාස්වාදයේ පුරෝගාමියා ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කොට ඇත. ඒ සමඟ ගුණාත්මක හා ඉහළ ප්‍රමිතියෙන් යුත් නවෝත්පාදන සහිත ගෘහ විදුලි උපකාරණ නිෂ්පාදන සන්නාමයක් ලෙස සැම්සුන් ලබා ඇති ජනප්‍රියත්වය මනාව තහවුරු කිරීමටද හැකි වී තිබේ.

වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා විවිධ නිෂ්පාදන හා සේවාවන් රැසක් පාරිභෝගිකයින් වෙත පිරිනමැමීමට කටයුතු කර ඇති සැම්සුන් විදුලි උපකරණයන්හි හෙට දවස වෙනුවෙන් සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට සමත්ව ඇත්තේ නවෝත්පාදනය වෙනුවෙන් කැපවෙමිනි. තිරසාරභාවය, කල්පැවැත්ම සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් කැපවෙමින් 20 වසරක වගකීම, ගෘහස්ත විදුලි උපකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා නව ප්‍රමිතීන් සකස් කිරීම මෙන්ම පාරිභෝගිකයින්ට තිරසාර ජීවන රටාවක් උරුම කර දීමට කටයුතු කිරීම තුළින් සැම්සුන් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත්ව ඇත.

Previous Post

වෙළෙඳපොල තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජල ගාස්තු අඩු කරන ලෙස කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි

Next Post

“The Routes we take” (අප යන මඟ) නිර්මාණ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලාංකේය චක්‍රීය නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට එළිදැක්වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
“The Routes we take” (අප යන මඟ) නිර්මාණ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලාංකේය චක්‍රීය නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට එළිදැක්වෙයි

“The Routes we take” (අප යන මඟ) නිර්මාණ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලාංකේය චක්‍රීය නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට එළිදැක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work®වෙතින් ඇගයීමට ලක් වෙයි

November 15, 2024
කැනවරෙල්ලා වතුයාය – 1880 සිට පැවත එන භූමිය, ජනතාව සහ උරුමය පෝෂණය කිරීම

February 5, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved