Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

වෙළෙඳපොල තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජල ගාස්තු අඩු කරන ලෙස කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි

news by news
August 29, 2024
in ව්යාපාරික
0
වෙළෙඳපොල තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජල ගාස්තු අඩු කරන ලෙස කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි
3
SHARES
15
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

වෙළෙඳපොල තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජල ගාස්තු අඩු කරන ලෙස කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි

කාර්මික නිෂ්පාදනයන්හිදී යොදා ගන්නා ජල පහසුකම් වෙනුවෙන් ජල ගාස්තු අඩු කරන ලෙස පසුගියදා ශ්‍රී ලංකා කර්මාන්තකරුවන් විසින් රජයෙන් ඉල්ලා සිටින ලදී. මෙම කර්මාන්තකරුවන්ගේ එකතුව සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංගමය (JAAF), ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ශ්‍රී ලංකාවේ යුරෝපා වාණිජ මණ්ඩලය (ECCSL), ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (EASL), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) එක් විය. රජයෙන් සිදු කරනු ලබන මෙම ඉල්ලීම මෙරට කර්මාන්තයන් මුහුණ දෙන මූල්‍ය පීඩනය සමනය කිරීමේ සහ අත්‍යාවශ්‍ය භාවිතයන් සඳහා සාධාරණ මිලක් ලබා දෙන වියදම් – සම්බන්ධ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ලෙසද සඳහන් කළ හැකිය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකා රජයේ කැබිනට් ප්‍රකාශකවරයා මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග සහ ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය මාසයේ දී නිවේදනය කර සිටියේ ජල ගාස්තු අඩු කිරීම සඳහා නව සූත්‍රයක් හඳුන්වා දෙන බවයි. ඉන් පසුව පසුගිය අගෝස්තු 23 වන සිකුරාදා ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා වන ජල ගාස්තු 7%කින් අඩු කරන බවද රජය විසින් නිවේදනය කර සිටින ලදී. ඊට අමතරව රජයේ රෝහල් සඳහා වන ජල ගාස්තු 4.5%කින්ද, විහාරස්ථාන හා අනෙකුත් වැදගත් ආගමික ස්ථාන සඳහා 6.3%කින් අඩු කිරීම සම්බන්ධ ගැසට් පත්‍රයද පසුගියදා රජය විසින් එළි දක්වන ලදී. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මෙම සංශෝධිත ගාස්තු අගෝස්තු මස 21 වන දින සිට ක්‍රියාත්මක විය.

මෙම ගැසට් නිවේදනය ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ ජල පරිභෝජනය සඳහා සාධාරණ මිල ගණන් ඉදිරිපත් කිරීමක් ලෙස දැකිය හැකි වුවද නිෂ්පාදන ආයතනයන්ගේ මිල සූත්‍රයෙන් මෙම කාර්මික කටයුතු සඳහා ජල පරිභෝජන වියදම් ඉවත් නොකිරීම සම්බන්ධයෙන් එම කර්මාන්තකරුවන්ගේ එකතුව රජයෙන් ප්‍රශ්න කර සිටියි.

ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා මේ සම්බන්ධයෙන් පවසා සිටියේ “මෙරට කර්මාන්ත සඳහා සුවිසල් බලපෑමක් ඇති කරන ජලය මෙහෙයුම් වියදම් සඳහාත් ඍජු බලපෑමක් එල්ල කරනවා. එය ඉහළ මිල සම්බන්ධ තරඟකාරීත්වයට දැඩිව බලපෑ හැකි අතර නිෂ්පාදන අංශයන්හි අවශ්‍ය ආයෝජන වැළැක්වීමටද හේතුවක් වනවා- ජල ගාස්තු අඩු කිරීමට කටයුතු කිරීම යහපත් ආර්ථිකයකට හා ගෝලීය තරඟකාරීත්වයටත් ඍජු බලපෑමක් ඇති කරනවා.” යනුවෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගනු ලැබූ ගිවිසුමකට අනුව ස්ථාපිත කරන ලද නව මිල සූත්‍රයේ අරමුණ වී ඇත්තේ ජල සැපයුමෙහි සැබෑ වියදම පෙන්වා දීමයි. පසුගිය කාලය තුළ ඉන්ධන හා විදුලිය ගාස්තු අඩු කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් ජල ගාස්තු තවදුරටත් සංශෝධනය කිරීමට සලකා බලමින් සිටියි.

නව ගාස්තු යටතේ ගෘහස්ත මට්ටමින් ගාස්තු අඩු කිරීමට දැන් කටයුතු කරමින් සිටියි. කාර්මික ගාස්තු තවමත් වෙනස් වී නොමැති තත්වයක් තුළ එම කාර්මික ගාස්තු තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක්ද පවතී.

2022 වසරේදී ආයෝජන මණ්ඩල කලාපයන් වෙත සපයනු ලැබූ ජල ගාස්තුව රුපියල් 65 සිට 85 දක්වා ඉහළ නංවන ලදී. එය 2023 දී නැවත ඒකකයකට රුපියල් 150ක් ලෙස ඉහළ යාම තුළින් ඉහත දැක්වූ ප්‍රවණතාව මනාව පෙන්නුම් කරයි.

ලංකා විදුලිය බල මණ්ඩලය විසින් මෑතකදී විදුලිය ගාස්තු අඩු කිරීමට පියවර ගැනීම මෙන්ම ඉන්ධන, රසායනික හා පොලී වියදම් අඩු වීම වැනි කරුණු හේතුවෙන් ජල ගාස්තු සම්බන්ධයෙන් නැවත සලකා බලමින් ගාස්තු අඩු කිරීමට මහඟු අවස්ථාවක් උදා වී ඇති බව කර්මාන්ත සංගම් පෙන්වා දී සිටියි. ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා වූ ජල ගාස්තු අඩු කිරීමේ ගැසට් නිවේදනය ගැසට් අංක 2398/19 යටතේ නිකුත් කරනු ලැබීය.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් 2023 අගෝස්තු 01 වන දින සිට අනුමත ගාස්තු ප්‍රතිපත්තිය හා සූත්‍රය මත පදනම්ව දැනට පවතින ජල ගාස්තු ක්‍රියාත්මක කොට ඇත. ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට හා සියලු ශ්‍රී ලාංකිකයින්ට දැරිය හැකි මිලකට අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීමට හැකි බව තහවුරු කිරීමේ වැදගත් පියවරක් ලෙසද ජල ගාස්තු අඩු කිරීම සඳහන් කළ හැකි බවද කර්මාන්ත සංගම් සඳහන් කර සිටියි.

Next Post

සැම්සුන්, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ වෙනුවෙන් 20 වසරක අසමසම වගකීමක් ලබා දෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සැම්සුන්, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ වෙනුවෙන් 20 වසරක අසමසම වගකීමක් ලබා දෙයි

සැම්සුන්, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ වෙනුවෙන් 20 වසරක අසමසම වගකීමක් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලය සමඟින් එක්ව 2024 ලෝක පෙනහළු දිනය සමරයි

October 28, 2024
IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි.

June 25, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved