Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Alumex PLC පාරිසරික හා සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂණය වෙනුවෙන් ISO හා GHG තත්ත්ව සහතික වලින් පිදුම් ලබයි

news by news
October 2, 2024
in ව්යාපාරික
0
Alumex PLC පාරිසරික හා සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂණය වෙනුවෙන් ISO හා GHG තත්ත්ව සහතික වලින් පිදුම් ලබයි
Alumex PLC පාරිසරික හා සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂණය වෙනුවෙන් ISO හා GHG තත්ත්ව සහතික වලින් පිදුම් ලබයි
Alumex PLC පාරිසරික හා සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂණය වෙනුවෙන් ISO හා GHG තත්ත්ව සහතික වලින් පිදුම් ලබයි
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Alumex PLC පාරිසරික හා සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂණය වෙනුවෙන් ISO හා GHG තත්ත්ව සහතික වලින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය සන්නාමයක් වන Alumex PLC ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනය විසින් පිරිනමනු ලබන ISO 45001: 2018 වෘත්තිය සෞඛ්‍ය සහ ආරක්ෂාව කළමනාකරණය සඳහා වන ප්‍රමිති සහතිකය හා ISO 14001:2015 පාරිසරික කළමනාකරණය සඳහා වන ප්‍රමිතිය සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. මෙම ප්‍රමිති සහතික ද්විත්වය 2024 ජූලි මස 09වැනි දින සිට බලපැවැත්වේ.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

සෞඛ්‍ය,ආරක්ෂාව සහ පාරිසරික තිරසාරත්වය පිළිබඳව ඉහළම ප්‍රමිතීන් සඳහා Alumex PLC නොසැලෙන කැපවීම මෙම ප්‍රමිතී හිමිකරගැනීම මගින් මැනවින් සනාථ වේ. මෙම ප්‍රමිතී සහතිකයන් මගින් Alumex PLC හී බහුකාර්යය මෙහෙයුම් පහසුකම් ආවරණය කරනු ලබයි.

ISO 45001:2018 ප්‍රමිතී සහතිකය මගින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා දැඩි ප්‍රමිතීන් පිළිපැදීම, සියලු සේවකයන් වෙනුවෙන් ආරක්ෂිත සේවා පරිශ්‍රයක් සහතික කිරීම පිළිබිඹු කරනු ලබයි. එසේම ISO 14001:2015 සහතිකය හරහා Alumex PLC විසින් පාරිසරික බලපෑම්කාරී තත්ත්වයන් අවම කිරීම සහ තිරසාර භාවිතයන් වැඩිදියුණු කිරීම සඳහා වූ සාර්ථකත්වය ඇගැයීමට ලක් වී ඇත.

මෙම ජයග්‍රහණයන්ට අමතරව පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා දේශගුණික අරමුදල මගින් ISO 14064-3:2019 ප්‍රමිති සහතිකය මත පදනම්ව හරිතාගාර වායු විමෝචනය සහ ඉවත්කිරීම් පිළිබඳව ආයතනික මට්ටමේ ප්‍රමාණකරණය හා වාර්තා කිරීමේ සුදුසුකම් Alumex PLC විසින් සහතික කර ඇත.

මෙම සහතිකය මගින් සමාගමේ ව්‍යාපාරික පාලන මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම තහවුරු කරනු ලබයි. එසේම මෙම තත්ත්ව සහතිකය තුළින් නිවැරදි පාරිසරික කාර්ය සාධන වාර්තාකරණය හා විනිවිදභාවය මැනවින් නිරූපණය වේ.

මෙම ජයග්‍රහණය පිළිබඳව Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ” සේවකයන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව මෙන්ම අපගේ පරිසරය ආරක්ෂා කිරීම අප ආයතනික දර්ශනය තුළ වැදගත් කරුණක්. අපගේ වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතා කළමනාකරණය පද්ධතිය වෙනුවෙන් ISO 45001:2018 තත්ත්ව සහතිකය හා පාරිසරික කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 14001:2015 තත්ත්ව සහතිකය යන තත්ත්ව සහතික ද්විත්වය ලබාගැනීම තුළින් අපගේ පාර්ශවකරුවන්,ගනුදෙනුකරුවන් මෙන්ම සේවකයින් සඳහා අපගේ නොසැලෙන කැපවීම මැනවින් පිළිඹිබු කරන අවස්ථාවක් ලෙස සළකන්න පුළුවන්.’’

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ” මෙම දැඩි ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යෑම සඳහා අඛණ්ඩ වැඩිදියුණු කිරීම් මෙන්ම හොඳම භාවිතයන් වෙනුවෙන් කැපවීම හා උනන්දුව වැදගත් කරුණක්. ඒ අනුව මෙම ජාත්‍යන්තර ප්‍රමිතීන් මගින් නියමකර ඇති එම අවශ්‍යතා සපුරාලීම මගින් අප කණ්ඩායමේ අප්‍රතිහත උත්සාහයේ සාධනීය සලකුණක් ලෙස සැළකිය හැකියි. එපමණක් නොව ISO 14604-3:2019 සහ ISO 14064 – 1: 2018 යන ප්‍රමිතීන්ට අනුකූලව හරිතාගාර වායු විමෝචනය සහ ඉවත්කිරීම් ප්‍රමාණ කිරීම හා වාර්තා කිරීම සඳහා වන අපගේ තත්ත්ව සහතිකයන් Hayleys Lifecode සමඟ අනූකූලව පාරිසරික කළමනාකරණ පද්ධතිය තුළින් 2030 වසර සඳහා අප සමූහයේ ESG අභිප්‍රායන් පිළිබඳව විනිවිදභාවය හා වගවීම මතු කරනු ලබයි.”

Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Modern Home Apartment City එකක අත්දැකීම ලබාදෙන, ප්‍රයිම් සමූහයේ YOLO Apartment City හි ඉදිකිරීම් ඇරඹේ!

Next Post

Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි

Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්යය දිනය සමරයි.

April 2, 2025
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

August 15, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved