Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Modern Home Apartment City එකක අත්දැකීම ලබාදෙන, ප්‍රයිම් සමූහයේ YOLO Apartment City හි ඉදිකිරීම් ඇරඹේ!

news by news
October 2, 2024
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Modern Home Apartment City එකක අත්දැකීම ලබාදෙන, ප්‍රයිම් සමූහයේ YOLO Apartment City හි ඉදිකිරීම් ඇරඹේ!
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Modern Home Apartment City එකක අත්දැකීම ලබාදෙන, ප්‍රයිම් සමූහයේ YOLO Apartment City හි ඉදිකිරීම් ඇරඹේ!

ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, ලංකාවේ ප්‍රථම Modern Home Apartment City වන සැමදෙනෙක්ම අපේක්ෂාවෙන් බලා හිඳිනා කිරිබත්ගොඩ අතිදැවැන්ත YOLO Apartment City ව්‍යාපෘතිය සඳහා මුල් ගල තැබීම උත්සවාකාරයෙන් සිදු කරන ලදී.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

Apartment City ඉහළ ප්‍රමිතියක ජීවන රටාවකින් යුතු සුවිශේෂී ප්‍රජාවක් නිර්මාණය කිරීම ඉලක්ක කොට ගනිමින්, අද්විතීය ජීවන අත්දැකීමක් ලබාදීම සඳහා ඉදි වන මෙම YOLO Apartment City හි මුල් ගල තැබීමේ උත්සවය හරහා එහි ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ විණි. ඉහළම ප්‍රමිතියක ගුණාත්මක භාවය සහ තිරසර බව සහතික කරමින්, YOLO Apartment City සම්පූර්ණ ඉදිකිරීම් ක්‍රියාවලිය සිදු වනු ඇත.

මෙම මුල් ගල තැබීමේ උත්සව අවස්ථාවට, ප්‍රයිම් සමූහයේ සභාපතිවරයා, සම-සභාපතිනිය, වෙනත් සම්භාවනීය අමුත්තන් සහ YOLO Apartment City හි අනාගත නිවෙස් හිමියන් සහභාගී විණි.

ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා, මෙම ව්‍යාපෘතිය පිළිබඳ තම සතුට සහ උද්‍යෝගය මෙසේ පළ කරන ලදී. “YOLO ව්‍යාපෘතිය සඳහා මුල් ගල තැබීම යනු සරලවම ඉදිකිරීම් ඇරඹීමක් පමණක් නොවේ; අප මේ දියත් කර සිටින්නේ අනාගතයේ ශ්‍රී ලංකාවේ නවීන නාගරික ජීවිතයක් සඳහා වන නව දැක්මකි. අප ඇප කැප වී සිටින්නේ අප පොරොන්දු වූ දේ පමණක් නොව, ඉන් ඔබ්බට දේත් පාරිභෝගිකයින්ට ලබා දීම සඳහායි. වටිනාකමින් 1% ක් පමණක් ගෙවා ඇරඹිය හැකි අප හඳුන්වා දී ඇති සුවිශේෂී ගෙවීම් සැලසුම, මුල් වරට නිවසක් හිමි කරගන්නා පාරිභෝගිකයින්ටත්, ආයෝජකයින්ටත්, දේපළක් හිමි කර ගැනීම සඳහා මින් පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රවේශයක් ලැබෙන බැව් සහතික කර සිටී. මෙම නව්‍ය ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබී ඇත්තේ, ප්‍රයිම් සමූහයේ ශක්තිමත් මුල්‍ය ස්ථාවරත්වය නිසාමයි.”

කිරිබත්ගොඩ නගරයේ අක්කර 13 ක් පුරා විහිදී ගිය, සුවිශිෂ්ට අන්දමින් නිමවූ නිවාස ඒකක 476 කින් සමන්විත YOLO Apartment City ව්‍යාපෘතිය තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දක්නට ලැබෙනා බොහෝ අංගෝපාංගයන් ඇතුළත්ව තිබේ. මින් පෙර නිවාස ව්‍යාපෘතියක් තුළ නොදුටු විරූ ආකාරයේ Infinity Pool , ප්‍රථම වරට නිවාස ඒකක ව්‍යාපෘතියටම ඇතුළත් කොට නිමවෙන උසස් තත්ත්වයේ බෝලින් පථයක් (Bowling Alley), අති නවීන එළිමහන් සිනමා පීඨයක අත්දැකීමක්, ඔබට රැකියා කටයුතු වලද යෙදෙන්නට පහසුකම් සහ අවකාශය ලබා දෙන Coffee Shop , සුවපහසුව දනවන ගිනි උදුන් අවකාශයකින් සමන්විත Sky Lounge , උද්‍යානයන් සහ එළිමහන් අංගනයන්, Karaoke Bar, Gym හා Cross fit Center, Single Bounce Peddle Court , Coin Operated Laundry , මෙන්ම හුරුබුහුටි සුපිරි වෙළඳසැලක් ද, YOLO Apartment City මඟින් ඔබට ලබා දෙන සුවිශේෂී පහසුකම් අතරට අයත් වේ.

මෙම දැවැන්ත ව්‍යාපෘතියේ කොටස්කරුවන් වීම සඳහා, නිවසක් හිමිකර ගැනීමට කැමැත්ත දක්වන්නවුන්ටත්, ආයෝජකයින්ටත්, YOLO හි ඇති විකුණුම් ප්‍රදර්ශන පරිශ්‍රයට (Sales Gallery) පැමිණ, තමන්ගේ නිවහන වෙන් කර ගන්නා ලෙසට, ප්‍රයිම් සමූහය ආරාධනා කර සිටී.

අදම YOLO ව්‍යාපෘතියෙන් ඔබගේ නිවහන වෙන්කරවා ගන්න. ඒ සඳහා, 070 5000 111 අංකය ඔස්සේ ප්‍රයිම් සමූහය අමතන්න, නැතිනම් www.primelands.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Previous Post

සියපත ෆිනෑන්ස් 2024 වර්ෂයේ පළමු අර්ධයේ ස්ථාවර වර්ධනයක්

Next Post

Alumex PLC පාරිසරික හා සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂණය වෙනුවෙන් ISO හා GHG තත්ත්ව සහතික වලින් පිදුම් ලබයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
Alumex PLC පාරිසරික හා සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂණය වෙනුවෙන් ISO හා GHG තත්ත්ව සහතික වලින් පිදුම් ලබයි

Alumex PLC පාරිසරික හා සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂණය වෙනුවෙන් ISO හා GHG තත්ත්ව සහතික වලින් පිදුම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD හි නවතම ප්‍රදර්ශනාගාරයක් සහ සේවා මධ්‍යස්ථානයක් ගාලු පුරවරයට

December 5, 2024
ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි

March 19, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved