Saturday, April 18, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

TikTok ශ්රී ලංකාවේ සැඟවුණු වටිනාකම් ඉස්මතු කරමින් සංචාරක කර්මාන්තයේ උන්නතියට කැපවෙයි

news by news
October 4, 2024
in ව්යාපාරික
0
TikTok ශ්රී ලංකාවේ සැඟවුණු වටිනාකම් ඉස්මතු කරමින් සංචාරක කර්මාන්තයේ උන්නතියට කැපවෙයි
TikTok ශ්රී ලංකාවේ සැඟවුණු වටිනාකම් ඉස්මතු කරමින් සංචාරක කර්මාන්තයේ උන්නතියට කැපවෙයි
TikTok ශ්රී ලංකාවේ සැඟවුණු වටිනාකම් ඉස්මතු කරමින් සංචාරක කර්මාන්තයේ උන්නතියට කැපවෙයි
TikTok ශ්රී ලංකාවේ සැඟවුණු වටිනාකම් ඉස්මතු කරමින් සංචාරක කර්මාන්තයේ උන්නතියට කැපවෙයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

TikTok ශ්රී ලංකාවේ සැඟවුණු වටිනාකම් ඉස්මතු කරමින් සංචාරක කර්මාන්තයේ උන්නතියට කැපවෙයි

කෙටි වීඩියෝවක් මඟින් ශ්රී ලංකාවේ විශිෂ්ටත්වය හා වටිනාකම ලොවට විවර කරමින් සංචාරකයින්ගේ උනන්දුව ඉහළ නැංවීමට හැකි නම් එය ඉතා වැදගත්ය. අද වන විට එහි සුවිසල් කාර්යයක් TikTok ඉටුකරමින් සිටියි. ඒ යටතේ ශ්රි ලංකාවේ ආකර්ෂණීය ස්ථාන, ඒ වටා බැඳී ඇති රසවත් කතා නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරමින් ශ්රී ලංකාවේ විශිෂ්ට සංස්කෘතිය හා අලංකාරත්වය පිළිබඳ සුවිශේෂී පණිවිඩයක් ලබා දීමේ ප්රබල මාධ්යයක් ලෙස TikTok කටයුතු කරයි.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

සංචාරයන් වෙනුවෙන් TikTok හි බලපෑම
ආකර්ෂණීය කෙටි පණිවිඩ තුළින් ලොව පුරා සංචාරක අත්දැකීම් ලබා ගැනීමේ ආශාව ඉහළ TikTok නංවන සංචාරක ආශ්වාදයේ සුවිශේෂී මූලාශ්රයක් ලෙස දැක්විය හැකිය. විශේෂයෙන් Gen Z සහ millennials වැනි TikTok හි ක්රියාශීලී වයස් කාණ්ඩයන්හි නිර්මාණකරුවන් විසින් ඔවුන්ගේ සංචාරක අත්දැකීම් බෙදා හදා ගැනීමේ වේදිකාවක් ලෙස යොදා ගන්නා TikTok අසමසම අලෙවිකරණ මාධ්යයක් බවට පත්ව ඇති බව නොරහසකි. ලොව පුරා සුන්දර හා සුවිශේෂී සංචාරක ස්ථානයන් තෝරා ගැනීමට පමණක් නොව ඒ සංචාරයේදී නැවතීමට අවශ්ය හෝටල් පහසුකම් හා අනෙකුත් සේවාවන් පිළිබඳවද සොයා ගැනීමට TikTok සහාය වනු ඇත.

ශ්රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය ලොවට විවර කිරීම
සොබා සෞන්දර්යයයෙන් හා සංස්කෘතික අනන්යතාවන්ගෙන් පොහොසත් ශ්රී ලංකාව සෑම සංචාරකයකුටම වටිනා අත්දැකීමක් ලබා දෙන ගමනාන්තයක් ලෙස සඳහන් කළ හැකිය. එහි සුප්රසිද්ධ සංචාරක ස්ථානයන් මෙන්ම සුවිශේෂී වැදගත්කමකින් යුත් අප්රකට ස්ථානයන් බොහෝය. තවමත් එම අප්රකට ස්ථානයන් දැක බලා ගැනීමට අපොහොසත් වූ සංචාරකයින්ට TikTok වේදිකාවෙහි ඒ පිළිබඳව ඇති

නිර්මාණයන් කදිම අත්වැලක් සපයනු නිසැකය.
ශ්රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය සංචාරක ආකර්ෂණයේ වැදගත්ම සාධකයයි. විශිෂ්ට නිර්මාණයක් වන සීගිරිය, අලි ඇතුන්ගෙන් පිරුණු යාල ජාතික වන උද්යානය ඇතුළු බොහෝ ස්වභාවික පරිසරයන් TikTok නිර්මාණයන් තුළින් මෙරට සංචාරය කරන්නන් හට ලබා දෙන්නේ මහත් උද්යෝගයකි.

Wandering Unicorns හා Travel life වැනි නිර්මාණකරුවන්ගේ අලංකාර ඩ්රෝන දර්ශනයන් හා වෙනස් ආකාරයේ නිර්මාණයන් තව තවත් ඔප් නංවමින් TikTok වේදිකාව තුළින් සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට කටයුතු කරයි. වනාන්තර, අලංකාර කඳු පන්ති, වෙරළ තීරයන් වැනි සුප්රසිද්ධ සංචාරක ස්ථානයන් මෙන්ම ඉහළ පොළේ හෝටල් වැනි දේ තුළින් ඔවුන් TikTok වර්ණවත් කරනු ලබයි.
ඒ ආකාරයේ තවත් සුවිශේෂී නිර්මාණශීලී TikTok වේදිකාවක් ලෙස Happy Ceylon නම් කළ හැකිය. ශ්රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක ස්ථානයන්හි අලංකාරත්වය ගෙන හැර දක්වන එය ශ්රී ලංකාවේ සංචාරයේදී ඔවුන්ගේ වියහියදම් පිළිබඳව අවබෝධයක් ලබා දීමද විශේෂත්වයකි.

ප්රෞඩ සංස්කෘතික උරුමය ලොවට
සොබා සෞන්දර්යයෙන් ඔබ්බට යමින් ශ්රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය, ඉතිහාසය හා සම්ප්රදායන් පිළිබඳ ලොවට ගෙන යාම වෙනුවෙන් TikTok සුවිසල් කාර්ය භාරයක් ඉටු කරමින් සිටියි. විශේෂයෙන් Shenelle Rodrigo (@sheneller) වැනි නිර්මාණ වේදිකාවන් තුළින් එය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත්තේ ශ්රී ලංකාවේ අනන්යතාව පිළිබඳ විදේශිකයින් තුළ මහත් කුතුහලයක් ඇති කරමිනි.
ඔහුගේ නිර්මාණයන් තුළින් ශ්රී ලංකාවේ සංචාරය කිරීමේ අවශ්යතාව විදේශිකයින්ගේ සිත් තුළ ජනිත කිරීමට Shenelle Rodrigo සමත් වී ඇති අතර ශ්රී ලංකාව සුවිශේෂී ගමනාන්තයක් බවට පත් කිරීමටද ඒ තුළින් හැකියාව ලැබී ඇත.

නිර්මාණකරුවන්ගේ එකතුව හා නිර්මාණ වැඩසටහන
නිර්මාණකරණය තුළින් ශ්රී ලංකාවේ සංචාරක වැදගත්කම පිළිබඳව ලොවට හෙලි කිරීමට TikTok සතු හැකියාව අති මහත්ය. විශේෂයෙන් තාක්ෂණය, නිර්මාණකරණය පිළිබඳව උනන්දුවක් දක්වන නව පරපුර සමඟ එක්වෙමින් එය තවදුරටත් ඉදිරියට ගෙන යාම තුළින් ලෝකයේ වැඩි ජනගහනයක් වෙත ශ්රී ලංකාව පිළිබඳ සුවිශේෂී වටිනාකම් ගෙන යාමට හැකි වේ. #DiscoverSriLanka සහ #DiscoverwithTikTok වැනි නිර්මාණ ව්යාපාරයන් දියත් කිරීම තුළින් ශ්රී ලංකාවේ ස්වභාව සුන්දරත්වය, සංස්කෘතික විශිෂ්ටත්වය වැනි සියලු සාධකයන් පිළිබඳ විවිධ නිර්මාණ අංගයන් ඉදිරිපත් කිරීමට නිර්මාණ ශීල්පීන් කටයුතු කරනු ඇත.
මෙම අන්තර්ගතයන්හි තවත් විශේෂත්වයක් වන්නේ ඒවා නරඹන පරිශීකයින්ට ශ්රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට තෝරා ගැනීමේදී ඔවුන්ට අවශ්ය සියලු සේවාවන් පිළිබඳවද විවිධ නිර්මාණයන් තුළින් ඉදිරිපත් කර තිබීමයි. ශ්රී ලංකාවට පැමිණීමේ සිට, ප්රවාහන පහසුකම්, නවාතැන් පහසුකම්, ගමන් මාර්ග වැනි බොහෝ දේ එම අන්තර්ගතයන්ට ඇතුළත් කිරීම තුළින් අවබෝධයෙන් යුතුව සංචාරයට එක් වීමේ හැකියාව ඔවුන්ට ලැබේ.

ආර්ථික අර්බුධය හා කොවිඩ් වසංගතයෙන් පසු යළි නැගී සිටින ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තව තවත් සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා වැඩි වැඩියෙන් ශ්රී ලංකාව පිළිබඳව ප්රවර්ධනය සිදු කළ යුතුය. ඊට කදිම අවස්ථාවක් සළසා දී තිබෙන TikTok ශ්රී ලංකාව නමැති දිවයින පිළිබඳ සියලු ලෝක වාසීන්ට දැන ගැනීමේ හැකියාව ලබා දී ඇත. ඉහත නිර්මාණකරුවන්ට අමතරව තවත් නිර්මාණකරුවන් රැසක් TikTok වේදිකාව තුළ ශ්රී ලංකාව පිළිබඳ බොහෝ දේ ලොවට ගෙන යන්නට කටයුතු කරමින් සිටිති. ඒ නිසාම TikTok හෙට දවසේ මෙරට සංචාරක කර්මාන්ත දියුණුවේ ප්රමුඛ සාධකයක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

Previous Post

Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි

Next Post

HNB, Euromoney Awards for Excellence 2024 හිදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ සම්මානවලින් පිදුම් ලබයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
HNB, Euromoney Awards for Excellence 2024 හිදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ සම්මානවලින් පිදුම් ලබයි

HNB, Euromoney Awards for Excellence 2024 හිදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ සම්මානවලින් පිදුම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Cinnamon Hotels & Resorts, ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් බවට පත් කිරීම වෙනුවෙන් SLTPB සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟින් එක් වෙයි

May 30, 2025
ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved