Monday, June 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

4K තාක්ෂණය, AirSlim නිමාව හා Knox ආරක්ෂාව සමඟින් අසමසම අත්දැකීමක් එක් කරන සැම්සුන් Crystal 4K Dynamic රූපවාහිනිය

news by news
October 18, 2024
in ව්යාපාරික
0
4K තාක්ෂණය, AirSlim නිමාව හා Knox ආරක්ෂාව සමඟින් අසමසම අත්දැකීමක් එක් කරන සැම්සුන් Crystal 4K Dynamic රූපවාහිනිය
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

4K තාක්ෂණය, AirSlim නිමාව හා Knox ආරක්ෂාව සමඟින් අසමසම අත්දැකීමක් එක් කරන සැම්සුන් Crystal 4K Dynamic රූපවාහිනිය

2024 Crystal 4K Dynamic රූපවාහිනිය සමඟින් යළිත් වරක් මෙරට පාරිභෝගිකයාගේ විනෝදාස්වාදය අරුත් ගන්වන්නට සැම්සුන් කටයුතු කර ඇත්තේ නව්‍යකරණ තාක්ෂණයේ මහිමය ඔවුන් ඉදිරියට ගෙන එමිනි. 4K තාක්ෂණය, AirSlim නිමාව, සුවිශේෂී Crystal වර්ණ හා Knox Security වැනි විශේෂාංගවලින් සැදුම්ලත් මෙම නවතම Crystal 4K Dynamic රූපවාහිනී නිෂ්පාදන පෙළ පාරිභෝගිකයින් වෙත නැවුම් අත්දැකීමක් ලබා දීමට සමත්වනු ඇත්තේ ආකර්ෂණීය වර්ණ රටා, වැඩිදියුණු කළ ශබ්ද තාක්ෂණය හා ඉහළ ආරක්ෂාවද සමඟිනි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

වඩා සුපැහැදිලි රූප රාමු නරඹන්නා වෙත ගෙන ඒමෙන් පමණක් නොනැවතී නව්‍ය තාක්ෂණයේ එකතුවක් ලෙස පාරිභෝගිකයාට අසමසම අත්දැකීමක් ලබා දීමට සමත් මෙම නවතම රූපවාහීනී පෙළ ඕනෑම පරිසරයකට ගැලපෙන අයුරින් සකස් කර තිබීම විශේෂත්වයකි. විශේෂයෙන් එහි ඇති AirSlim නිමාව ඊට සුවිසල් පිටිවහලක් වනු ඇති අතර ඒ සමඟ වන ශබ්ද රසය හා 4K තාක්ෂණය හේතුවෙන් ක්‍රීඩා තරඟ, සංගීත ප්‍රසංග හෝ චිත්‍රපටි නරඹන්නන් හට සිත් සේ ඒවායෙහි රසය විඳ ගැනීමේ අවස්ථාව උදා කර දෙනු නිසැකය.

වැඩි දියුණු කළ විශේෂාංගයන් සමඟින් එන 4K තාක්ෂණය

Crystal 4K Dynamic රූපවාහිනියෙහි ඇති කැපී පෙනෙන විශේෂත්වයක් ලෙස වැඩි දියුණු කළ 4K තාක්ෂණය සඳහන් කළ හැකිය. සුපැහැදිලි රූප රාමු නොමැතිව රූපවාහිනියක් නැරඹීම සැබෑ රස වින්දනයට බාධාවකි. මෙම තාක්ෂණය තුළින් සුපැහැදිලි හා ආකර්ෂණීය රූප රාමු නරඹන්නා වෙත ගෙන ඒම සඳහා resolution ඉහළ නංවනු ලබන්නේ සැබෑ රස වින්දනයක් ඔවුන් වෙත ගෙන එමිනි. 4K තාක්ෂණයේ ගුණාත්මකභාවය Crystal 4K Dynamic රූපවාහිනියේ සුවිශේෂී සාධකයක් වන්නේ එබැවිනි.

දහස් ගණනින් සැදුම්ලත් සුවිශේෂී Crystal වර්ණ

වෛවර්ණ රූපවාහිනී අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් විශාල පරාසයක විහිදුණු වර්ණ රටාවන් රූපවාහිනී තිරය මතින් දැක ගැනීමේ අවස්ථාව නරඹන්නාට ලබා දෙන සුවිශේෂී Crystal වර්ණ තාක්ෂණය හේතුවෙන් රූපවාහිනී රස වින්දනයේ ඉදිරි පියවරක් සනිටුහන් කරන්නකි. phosphor තාක්ෂණයෙන් බල ගැන්වෙන මෙය රූපවාහිනී තිරය මත දිස්වන රූපවල ජීවමාන වර්ණයන් තවත් ඉහළ නංවමින් නරඹන්නා ඉදිරියට ගෙන එයි. නිල්වන් සාගරය, හිරු බැස යන අපරදිග අහස වැනි අලංකාර දසුන් විවිධ වර්ණයන්ගෙන් පොහොසත්ව වාර්තා චිත්‍රපට, ක්‍රීඩා තරඟ ඇතුළු බොහෝ දේ ඔබ වෙත ගෙන ඒමට Crystal 4K Dynamic රූපවාහිනිය සමත් වනු ඇත.

වඩා සුසිනිඳු නවතම AirSlim නිමාව

නිවසට අලංකාරයක් එක් කරනුයේ රූපවාහිනියේ නිමාවයි. නවතම AirSlim නිමාවෙන් යුත් Crystal 4K Dynamic රූපවාහිනිය සතු සුමට හා තුනී බව නිසාම එය ඕනෑම ස්ථානයක පහසුවෙන් තබා ගනිමින් අඛණ්ඩ රස වින්දනයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සිහින් නිමාවකින් යුතු වුවද අග්‍රගන්‍ය තාක්ෂණයෙන් යුත් නිෂ්පාදනයක් ලෙස අසමසම රස වින්දනයක් ලබා දීමට හැකි වීමයි.

ඔබේ දත්තවල ආරක්ෂාව සනිටුහන් කරන Knox Security

ඩිජිටල් යුගයේ නිෂ්පාදනයක කාර්යක්ෂමතාව මෙන්ම එහි ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. Knox Security වෙතින් සිදු වන්නේ ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමයි. ඔබ අන්තර්ගතයන් ක්‍රියාත්මක කළද, ඒ වෙනුවෙන් හඬ විධානයන් භාවිත කළද ඔබේ පුද්ගලිකත්වය සමඟ රූපවාහිනිය බැඳී පවතී. රූපවාහිනියක් ලෙස මෙන් පමණක් නොව ඔබේ නිවසේ විනෝදාස්වාද කේන්ද්‍රය ලෙස ඊට නිසි ආරක්ෂාවක් ලබා දිය යුත්තේ එහෙයිනි.

නිමක් නැති අන්තර්ගතයක් ඔබට ලබා දෙන Samsung TV Plus

ඔබට අවශ්‍ය වැඩසටහන් අවශ්‍ය පරිදි නැරඹීමේ අයිතිය ඔබ සතුය. ඒ නිදහස ඔබට ලබා දෙන්නේ Samsung TV Plus විශේෂාංගයයි. නරඹන්නාගේ අවශ්‍යතාවය අනුව අමතර දෘඪාංග යොදා ගැනීමකින් තොරව පුළුල් පරාසයක් වෙත පිවිසීමේ හැකියාව මේ තුළින් උදා වන අතර තමන් කැමති ප්‍රවෘත්ති, සඟරාමය වැඩසටහන්, ක්‍රීඩා තරඟ, චිත්‍රපටි වැනි ඕනෑම විශේෂාංගයක් අවශ්‍ය විටෙකදී නැරඹීමට හැකි වේ.

සුමිහිරි ශබ්ද රසයක් වෙනුවෙන් වූ Q-Symphony තාක්ෂණය

Crystal 4K Dynamic රූපවාහිනියේ ඇති ස්පීකර් හා ඊට සම්බන්ධ soundbar යන දෙකම එකම මොහොතේ ක්‍රියා කිරීම තුළින් සවනට මිහිරක් එක් කරනු ලබන්නේ මෙතෙක් පැවති එක් උපාංගයක් ක්‍රියා කිරීමේදී අනෙක් උපාංගය ක්‍රියා විරහිත වීමේ දුෂ්කරතාව මග හරිමිනි. පද්ධති දෙකම එකවර ක්‍රියාත්මක වීම හේතුවෙන් සිනමා ශාලා අත්දැකීමකට සමාන ශ්‍රවණ අත්දැකීමක් ලබා ගැනීමට Q-Symphony විශේෂාගංය තුළින් පාරිභෝගිකයාට හැකි වේ. ඇසට දකින දේ සවනින් අසමින් සැබෑ ආනන්දයක් විඳගැනීමට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.

පරිසර හිතකාමී නව්‍යකරණ SolarCell දුරස්ථ පාලකය

තිරසාරත්වය වෙනුවේ සැම්සුන්හි කැපවීම මනාව පෙන්නුම් කරන SolarCell දුරස්ථ පාලකය පරිසර හිතකාමී උපාංගයකි. ප්‍රතිචක්‍රීයකරණය කරන ලද ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කර ඇති එය හිරු එළියෙන් හෝ ගෘහස්ථ ආලෝකය භාවිතයෙන් ආරෝපණය කළ හැකි වීම විශේෂත්වයකි. නව තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන්ට මෙන්ම පරිසරයට ආදරය කරන පාරිභෝගිකයින්ට මෙම SolarCell දුරස්ථ පාලකය කදිම අත්දැකීමක් වනු ඇත.

අනුවර්තන ශබ්දය හා OTS Lite සමඟින් ආකර්ෂණීය ශබ්ද රසයක්

නවතම අනුවර්තන ශබ්ද තාක්ෂණය සහිත Crystal 4K Dynamic රූපවාහිනී නිෂ්පාදන පෙළ ඔබ නරඹන අන්තර්ගතයට ගැලපෙන ශබ්ද රටාවන් ඔබේ සවනට ගෙන එන්නේ ඔබට අසමසම ශබ්ද රසයක් ගෙන එමිනි. ත්‍රිමාණ ශ්‍රවණ අත්දැකීමක් උරුම කර දෙන Object Tracking Sound Lite (OTS Lite) සමඟ එම ස්ථානයේ සිටින ආකාරයේ සජීවී ශබ්ද අත්දැකීමක් ලබා දීමට සමත් වේ.

Hands-Free පහසුකම සහිත Multi Voice Assistant

Bixby සහ Amazon Alexa වෙනුවෙන් නිර්මාණය කරන ලද Multi Voice Assistant තාක්ෂණය Crystal 4K Dynamic රූපවාහිනී පෙළෙහි තවත් සුවිශේෂී විශේෂාංගයක් වේ. එහිදී ඔබේ හඬ විධාන භාවිතයෙන් රූපවාහිනී සහ smart home උපාංග පහසුවෙන් පාලනය කිරීමේ අවස්ථාව සලසා දෙයි. රූපවාහිනී නාලිකාව වෙනස් කිරීමට පමණක් නොව කාලගුණය පරීක්ෂා කිරීමටද මෙම පහසුකම ඔබට වැදගත් වනු ඇත.

සෑම විටම නිසි රූප රාමු ලබා දෙන Crystal Processor 4K

නිසි වර්ණ හා වැඩිදියුණු කළ රූප රාමු ලබා දෙන 4K Crystal Processor එකකින් සමන්විත මෙම Crystal 4K Dynamic රූපවාහිනී පෙළ නිරන්තරයෙන් නරඹන්නාට ජීවමාන පෙනුමෙන් යුත් රූප රාමු ලබා දීමට කටයුතු කරන්නේ ඔවුන්ට මනා රස වින්දනයක් එක් කරමිනි. අදාළ රූප රාමුවලට ගැළපෙන ආකාරයෙන් සිදුවන වර්ණ වෙනස්කම් හේතුවෙන් ඔබේ ඇස් ඉදිරිපස සුන්දර දසුන් පෙලක් දැක ගැනීමට ඔබට හැකි වනු ඇත.

ආකර්ෂණීය හා සුවිශේෂී රූපරාමු ගෙන එන HDR සහ Contrast Enhancer

Crystal 4K Dynamic රූපවාහිනිය සතු HDR තාක්ෂණය හා Contrast Enhancer තුළින් රූපවාහිනී දර්ශනයන් මනාව තිරය මත දිග හරිනු ලබන්නේ දීප්තිමත් දර්ශන වඩාත් දීප්තිමත් ලෙසත් අඳුරු දර්ශන වඩාත් සවිස්තරාත්මක ලෙසත් ගෙන එමිනි. ඔබ නරඹන පරිසරය, කාලය වැනි සියලු දේ සියලු සාධකයන් සහිතව තිරයට ගෙන ඒමට එම තාක්ෂණයන් සමත් වේ.

මේ සියලු විශේෂාංගවලින් සමන්විත 2024 Crystal 4K Dynamic රූපවාහිනී ඔබේ නිවසේ ඉඩකඩට මෙන්ම අතේ ඇති මුදලට ගැලපෙන ආකාරයෙන් විවිධ ප්‍රමාණයන් මිලදී ගැනීමේ අවස්ථාවද සැම්සුන් වෙතින් උදා කර දී ඇත. ඔබට සුවිසල් අඟල් 43 හෝ වඩා විශාල අඟල් 55 තිරයන්ගෙන් යුත් Crystal 4K Dynamic රූපවාහිනී නිෂ්පාදනයන්ද ඔබට අවැසි පරිදි ලබා ගත හැකි අතර මේ සියලු දේ දිවයින පුරා විසිරුණු සැම්සුන් බලයලත් අලෙවිකරුවන්ගෙන් වගකීමක් සහිතව මිලදී ගත හැකිය.

Previous Post

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම refillable stations භාවිතය පුළුල් කිරීමට USAID සහ Vega සමඟ අත්වැල් බැඳගනියි

Next Post

සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී #ChangeTheStory නමින් අනාගත පරපුර දිරිමත් කිරීමේ නිර්මාණාත්මක වැඩසටහනක් දියත් කරයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී #ChangeTheStory නමින් අනාගත පරපුර දිරිමත් කිරීමේ නිර්මාණාත්මක වැඩසටහනක් දියත් කරයි

සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී #ChangeTheStory නමින් අනාගත පරපුර දිරිමත් කිරීමේ නිර්මාණාත්මක වැඩසටහනක් දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB සහ සතොස මෝටර්ස් ISUZU වාහන සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම් හඳුන්වා දෙයි

November 20, 2025
හේලීස් ඇවෙන්චුරා – කොමර්ෂල් බැංකු හවුල්කාරීත්වය සමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පුළුල් පහසු ගෙවීම් ක්‍රමයක්

October 7, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved