Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී #ChangeTheStory නමින් අනාගත පරපුර දිරිමත් කිරීමේ නිර්මාණාත්මක වැඩසටහනක් දියත් කරයි

news by news
October 18, 2024
in ව්යාපාරික
0
සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී #ChangeTheStory නමින් අනාගත පරපුර දිරිමත් කිරීමේ නිර්මාණාත්මක වැඩසටහනක් දියත් කරයි
4
SHARES
22
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී #ChangeTheStory නමින් අනාගත පරපුර දිරිමත් කිරීමේ නිර්මාණාත්මක වැඩසටහනක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී මෙරට දුවා දරුවන්ට බලාපොරොත්තුව, සතුට හා සමෘද්ධිය උදා කර දීම අරමුණු කර ගනිමින් නව ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කරනු ලැබීය. විශේෂයෙන් දරුවන්ගේ උනන්දුව අඩු කරන ආකාරයේ ඍණාත්මක කතාන්දර හා තොරතුරුවලට එරෙහිව ඔවුන්ගේ සිහින හඹා යාමට ශක්තියක් එක් කරන සමාජයක් නිර්මාණය කරමින් ඔවුන්ගේ විශ්වාසය ඉහළ නැංවීම මෙම සුවිශේෂී වැඩසටහනේ අරමුණු වී ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

දරුවන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකු ඍණාත්මක පණිවිඩ ලබා දෙන ප්‍රවෘත්ති සහ කථාංගවලට සවන් දෙන බව ගෝලීය පර්යේෂණයන්ගෙන් හෙලි වී ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් මානසික වශයෙන් බලපෑමට ලක්වන බවද සඳහන් වේ. විශේෂයෙන් ඔවුන්ගේ අනාගතය පිළිබඳ සිතුම් පැතුම් හැඩගැසෙනුයේ ඒ අනුවය. විශේෂයෙන් අඛණ්ඩව ඒ ආකාරයේ කතාන්තර හා විවිධ තොරතුරුවලට නිරාවරණය වන දරුවන් තුළ තනිකම, බිය සහ අසරණභාවය පිළිබඳ මානසික තත්වයක් නිර්මාණය විය හැකි බව එම අධ්‍යයනයන් තුළින් සොයාගෙන තිබේ.

මෙරට දරුවන් තුළ සිතුම් පැතුම් සීමා කිරීමට හේතුවක් ලෙස රූපවාහිනිය, පුවත්පත්, සමාජ මාධ්‍ය හෝ වෙනත් සංවාද හරහා සම්ප්‍රේෂණය වන ඍණාත්මක ආකල්පයන් සඳහන් කළ හැකිය. නිර්මාශීලීත්වය මෙන්ම ඔවුන්ගේ අපේක්ෂාවන් මන්දෝත්සාහී කරන ඒවා ධනාත්මක වෙනසක් වෙනුවෙන් වන ගමනද අඩාල කිරීමට හේතුවක් වේ. ශ්‍රී ලංකාවේ අනාගත නායකයින්ගේ මානසික පැවැත්ම මේ ආකාරයෙන් අවදානමකට ලක්වීම රටක් ලෙස බරපතල ගැටළුවලට මුහුණ දීමට හේතුවක් වනු ඇති අතර එසේ හෙයින් එම බලපෑම් පාලනය කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

එවන් වටපිටාවක් තුළ සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ශ්‍රී ලංකාවේ පුවත්පත් සමඟ එක්ව ඒවායෙහි පිටුව තුළින් මෙම පණිවිඩය සමාජය වෙත ගෙන යාම වෙනුවෙන් සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කරන ලදී. මෙහි විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික පුවත්පත් මුල් පිටුවෙහි පළවන ඍණාත්මක ප්‍රවෘත්ති හා සිරස්තලවලට වඩා වෙනස් වර්ණවත් හා සරල නිමාවකින් යුතුව දරුවන්ගේ අත් අකුරින් නැවත ලියූ ප්‍රවෘත්ති හා සිරස්තල ඵල කිරීමට කටයුතු කිරීමයි. ඒ තුළින් ඍණාත්මක ප්‍රවෘත්ති දරුවන්ගේ මනසට සිදු කරන බලපෑම පිළිබඳ පාඨක අවධානය ලබා ගනිමින් කතාව වෙනස් කරන ලෙස ඉල්ලා සිටින ලදී. මෙම පිටුවෙහි ඇති QR කේතය ස්කෑන් කිරීම තුළින් අනාගත පරපුරේ හඬ සමඟ මෙම පණිවිඩය පාඨකයා වෙත වඩා අර්ථවත් ආකාරයෙන් ලබා දීමටද හැකියාව උදා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් අලෙවි ප්‍රධානී චමින්ද්‍රි පිළිමතලව්වේ මහත්මිය සඳහන් කර සිටියේ “රටක් ලෙස අභියෝග හා දුෂ්කර තත්වයන් හමුවේ වුවද වර්ධනය, නවෝත්පාදනය හා පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සතුව විශාල හැකියාවක් පවතින බව දරුවන්ට පෙන්වා දීම අප සියලු දෙනාගේ වගකීමක් ලෙස මම දකිනවා. අද අප පවසන කතා හෙට දවසේ නායකයින් බිහි වීමට බොහෝ සෙයින් බලපානු ඇත. ඒ වෙනුවෙන් ඍණාත්මක හා බලාපොරොත්තු සුන්වීම පිළිබඳ පණිවිඩ නොව ධනාත්මක හා ආත්ම විශ්වාසය ඉහළ නංවන පණිවිඩ ඔවුන් වෙත ලබා දීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම ඒ තුළින් රටේ දියුණුව සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය ධෛර්යය, විශ්වාසය ඔවුන්ට ලබා දිය යුතුයි. ශ්‍රී ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණ සමාගම ලෙස මෙම සාකච්ඡාව වෙනුවෙන් පෙරමුණ ගැනීම කාලෝචිත හා අත්‍යාවශ්‍ය බව අපට අවබෝධ වුණා.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ මෙරට ප්‍රමුඛ පෙළේ සායනික හා උපදේශන මනෝ විද්‍යාඥවරියක් වන වෛද්‍ය අවන්ති ජයසිංහ මහත්මිය “ඍණාත්මක තොරතුරු නිරන්තරයෙන් ඇසුරු කරන දරුවන් ඔවුන්ට සිදු කළ හැකි දේ පිළිබඳව නිරන්තරයෙන් අවිශ්වාසයෙන් පසුවනවා. ඒ තුළින් දරුවන්ගේ හැකියාවන් සීමා සහිත වන අතර යම් රාමුවකට කොටු වීමද සිදුවනවා. මේ හේතුව නිසා නිර්මාණශීලීත්වය, ශක්තිය හා ඔවුන්ගේ අපේක්ෂාවන් පෝෂණය කිරීම සඳහා ධනාත්මක තොරතුරු හා කතා ඔවුන් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම වැදගත් වනවා.” යනුවෙන් පැවසුවාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය පවසා සිටියේ “රටට යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ආරම්භ කළ මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ඉතා විශිෂ්ටයි. ඒ වෙනුවෙන් මම මගේ ස්තුතිය සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනයට පුද කර සිටිනවා. ධනාත්මක හා වඩා තිරසාර සංස්කෘතියක් වෙනුවෙන් වර්තමානයේ බොහෝ දෙනා මුහුණ දෙන සමාජ ප්‍රශ්නයක් මනාව ආමන්ත්‍රණය කරමින් ඊට විසඳුම් සැපයීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අනාගත පරපුරෙහි මානසික පැවැත්ම සම්බන්ධයෙන් මෙම වැඩසටහන තුළින් සුවිසල් බලපෑමක් එල්ල කළ හැකි අතර ඒ වෙනුවෙන් අනෙකුත් පාර්ශවයන් දිරිමත් කිරීමටද මෙය අවස්ථාවක් වනු ඇති බව මගේ හැඟීමයි” යනුවෙනි.

සොෆ්ට්ලොජික් ලයිෆ්හි මෙම නවතම වැඩසටහන තුළින් වැඩිහිටියන්ට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට මෙන්ම සෑම දෙනාටම දරුවන් සමඟ සිදුකරන සංවාදවලදී වඩා සැලකිල්ලෙන් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර සිටියි. එමෙන්ම ධනාත්මක පණිවිඩ ඔවුන් වෙත ලබා දීමේ වැදගත්කම පිළිබඳව විවිධ මාධ්‍ය තූලින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන සොෆ්ට්ලොජික් ලයිෆ් ජාතික වැදගත්කමකින් යුත් අර්ථවත් කතා බහක් වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කර සිටියි.

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ ශාරීරික සෞඛ්‍ය මෙන්ම මානසික යහ පැවැත්ම හා වර්ධනයේ වැදගත්කම හඳුනාගනිමින් ඔවුන්ට සාර්ථක හෙට දවසක් උදාකර දීම සඳහා වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි කැපවීමද මෙම වැඩසටහන තුළින් මනාව ප්‍රදර්ශනය වේ. රටේ හෙට දවස වෙනුවෙන් රක්ෂණ පහසුකම්හි වැදගත්කම හඳුනාගෙන ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් මිලියන 1.5කට අධික ශ්‍රී ලාංකේය ජීවිත ගණනක් වෙනුවෙන් රක්ෂණ පහසුකම් සලසාදීමට සමත්ව ඇත. එහිදී වඩා හොඳ අනාගතයට අවශ්‍ය මූල්‍ය සුරක්ෂිතතාව රක්ෂණ හිමියන් වෙත සලසා දී ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් අනාගත පරපුරේ සිහිනය යථාර්තයක් කර ගනිමින් රටට යහපත් අනාගතයක් උදා කර දීමට දිරිය ශක්තිය සපයනු ලබයි.

මෙම සුවිශේෂී වැඩපිළිවෙල පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා “ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ සුවිසල් වෙනසක් ඇති කිරීමට කටයුතු කළ අප සෞඛ්‍යය මෙන්ම විනෝදය කෙරෙහි ඇති අවස්ථාව ඉහළ නංවමින් ඍණාත්මක බිය ධනාත්මක එකක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කළා. එය සෑම විටම ආයතනික දැක්ම අනුව කටයුතු කිරීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි. අපගේ මෙම සාර්ථක වැඩපිළිවෙල හේතුවෙන් ශ්‍රී ලාංකේය සෞඛ්‍ය රක්ෂණ වෙළෙඳපොලෙහි පෙරමුණ ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඒ වගේම ජීවිත රක්ෂණ වෙළෙඳපොලේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීමටත් සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට හැකි වුණා. එය අප පමණක් නොව සමස්ත ජීවිත රක්ෂණ කර්මාන්තයම ඉදිරියට ගෙන යාමට හේතුවක් වූ බවත් සඳහන් කළ හැකියි. ඒ වගේම සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලංකාවේ සහ අනාගත පරපුරේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් දායකත්වය දක්වන බවත් මෙහිදී සඳහන් කළ යුතුයි.” යනුවෙන් පැවසුවේය.

වගකිවයුතු ශ්‍රී ලාංකේය ආයතනයක් ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් තාරුණ්‍යයේ දියුණුවට හේතුවන යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී සිටින අතර ඔවුන්ට නිරෝගී හා බලාපොරොත්තු සපිරි අනාගතයක් උදා වන බව සහතික කිරීමට සමත්ව සිටියි. මෙවර ලෝක ළමා දිනයේදී සොෆ්ට්ලොජික් ලයිෆ් සියලු දෙනාට ඇරයුම් කර සිටින්නේ ජාතියේ අනාගතය වෙනුවෙන් රටේ අනාගත පරපුර තුළ ධණාත්මක මානසිකත්වයක් හා ප්‍රබෝධයක් ජනිත කිරීමට එක් වන ලෙසයි.

Previous Post

4K තාක්ෂණය, AirSlim නිමාව හා Knox ආරක්ෂාව සමඟින් අසමසම අත්දැකීමක් එක් කරන සැම්සුන් Crystal 4K Dynamic රූපවාහිනිය

Next Post

කොළඹ කොටුවේ සංස්කෘතික ප්‍රබෝධය ඉහළ නංවමින් Fairway ශ්‍රී ලංකාවේ මීළඟ සංචාරක මධ්‍යස්ථානය සංවර්ධනය කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
කොළඹ කොටුවේ සංස්කෘතික ප්‍රබෝධය ඉහළ නංවමින් Fairway ශ්‍රී ලංකාවේ මීළඟ සංචාරක මධ්‍යස්ථානය සංවර්ධනය කරයි

කොළඹ කොටුවේ සංස්කෘතික ප්‍රබෝධය ඉහළ නංවමින් Fairway ශ්‍රී ලංකාවේ මීළඟ සංචාරක මධ්‍යස්ථානය සංවර්ධනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා නම්‍යශීලී මූල්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් HNB, Hayleys Solar සමඟ එක් වෙයි

November 13, 2024

MAS, 26 වන වාර්ෂික ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර වෙයි

February 10, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved