Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

news by news
July 14, 2025
in ව්යාපාරික
0
අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්
9
SHARES
49
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka එළැඹෙන අගෝස්තු 2 වන දින උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකාව තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම අරමුණු කොටගත් සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස පෙන්වා දිය හැකි City of Dreams හි මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා ලොව පිළිගත් මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් 100කට අධික සංඛ්‍යාවක් පිළිගැනීමට සැලසුම් කොට ඇත.

මේ සඳහා ඉන්දියාව, ආසියාව හා ගල්ෆ් කලාපය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැසක්ද සහභාගී වීමට නියමිය.

2025 වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 3ක පමණ පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ “Seeing is Believing” යන ජාතික සංචාරක ව්‍යාපාරයේ දැක්මට අනුව මෙම ව්‍යාපෘතිය සිදු වෙයි.

විශේෂයෙන් ගෝලීය නිර්මාණකරුවන් මෙරටට ගෙන්වා ගැනීම තුලින් මෙම සුවිශේෂී විවෘත කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේ අදහස් පළකරනු ඇති අතර එය ලොව පුරා සිටින ජනතාව වෙත City of Dreams පිළිබඳ පණිවුඩය රැගෙන යනු ඇත. එසේම මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මෙරට විවිධත්වය, ශක්තිමත් බව හා අද්විතීය ස්වභාවික පාරිසරික සුන්දරත්වය නව්‍ය ආකාරයෙන් ඔවුන් වෙත ගෙන යාමට ද කටයුතු කරනු ලබයි.

මෙරට ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන එක් ක්ෂේත්‍රයක් ලෙස සංචාරක ව්‍යාපාරය සඳහන් කළ හැකිය.

වසංගත තත්වයට පෙර මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 4.3%ක් සඳහා දායකත්වය දැක්වූ සංචාරක කර්මාන්තය ඍජු හා වක්‍ර රැකියා 400,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරමින් සිටී. 2019 වසරේදී සංචාරකයින් මිලියන 1.9ක් මෙරටට පැමිණි අතර ඒ තුළින් උපයා ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3.6 කි. 2024 වසරේදී සංචාරකයින් මිලියන 1.3කට වැඩි පිරිසක් මෙරටට පැමිණි අතර 2025 වසරේ මැද භාගය වන විට එම තත්වය තවදුරටත් ඉහළ යමින් පවතී.

අද වන විට සංචාරක කර්මාන්තය සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින්නේ විදේශ විනිමය උපයා ගැනීම හා රටේ ආර්ථික දැක්ම නැවත පණ ගැන්වීම සඳහා ඇති මාර්ගවලින් එකක් ලෙස සංචාරක කර්මාන්තය ඔසවා තබමිනි.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් අතර හවුල්කාරීත්වයේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka සුඛෝපභෝගී කාමර 800කින් සමන්විත වන අතර ජාත්‍යන්තර තත්වයේ ක්‍රීඩා හා විනෝදාස්වාද පහසුකම්, සුපිරි වෙළෙදසැල්, විවිධ රසවත් හා ප්‍රණීත ආහාරපාන වර්ග සහ ව්‍යාපාරික උත්සව සහ සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් ඇතුළු සුවිශේෂී පහසුකම් රැසක් ජනතාවට ලබා දීමටද සූදානම්ව සිටියි.

තවද ඍජු හා වක්‍ර රැකියා 20,000කට අධික සංඛ්‍යාවක් මේ තුලින් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇති City of Dreams Sri Lanka ජාත්‍යන්තර මට්ටමේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සහ ගෝලීය සුඛෝපභෝගී සංචාරක මෙන්ම MICE කාණ්ඩයේ විශිෂ්ටයකු ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමටත් අපේක්ෂා කරයි.

City of Dreams හි තවත් විශේෂත්වයක් වන්නේ එය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත දකුණු ආසියානු කලාපයටම සුවිසල් බලපෑමක් ඇති කරනු ලබන මෙන්ම එම කලාපයේ එවැනි පසුකම්වලින් සමන්විත පළමු හෝටල් සංකීර්ණය වීමයි.

විශේෂයෙන් අසමසම සංචාරක, හෝටල් සහ ඒකාබද්ධ විනෝදාස්වාද අත්දැකීමක් ලබා ගැනීමේ නව මානයන් විවර කිරීමට සමත් ඇති City of Dreams මේ වන විටත් ගෝලීය පාරිභෝගික උනන්දුව ඉහළ නැංවීමට සමත්ව ඇත්තේ කලාපීය සහයෝගීතාව, සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා නව අවස්ථාවන් විවර කරමිනි.

මේ සියලු දේ සමඟින් ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇතැයි අපේක්ෂා කරන මෙම විවෘත කිරීමේ අවස්ථාවේදී තෝරා ගත් මාධ්‍ය නියෝජිතයින් පිරිසකට මෙම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයේ විශේෂාංග, සජීවී විනෝදාස්වාද, සංස්කෘතිකමය අත්දැකීම්වලට අමතරව සේවාවන් පිළිබඳ විශේෂ මාධ්‍ය ප්‍රදර්ශනයක් ලබා දෙනු ඇත.

එසේම මෙම ව්‍යාපෘතියෙහි නිර්මාණකරුවන් සමඟ ප්‍රජාව සම්බන්ධ වෙමින් සම්පූර්ණ හෝටල් සංකීර්ණය දැකබලා ගැනීමටත්, ගෝලීය ප්‍රේක්ෂකයින්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීමටත් මෙය කදිම අවස්ථාවක් වනු ඇත. සිල්ලටම වඩා City of Dreams ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලොවට සංකේතවත් කරනු ඇත.

Previous Post

තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.

Next Post

සුඛෝපභෝගී ජීවන රටාවට නව අරුතක් ගෙනෙන ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සුඛෝපභෝගී ජීවන රටාවට නව අරුතක් ගෙනෙන ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ

සුඛෝපභෝගී ජීවන රටාවට නව අරුතක් ගෙනෙන ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD හි ප්‍රථම මගී වාහන තොගය ශ්‍රී ලංකාවට: John Keells CG Auto තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

March 25, 2025
ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි

October 23, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved