Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.

news by news
July 14, 2025
in ව්යාපාරික
0
තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.
3
SHARES
16
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන ආයතනය වන Alumex PLC විසින් පසුගියදා ASI කාර්ය සාධන ප්‍රමිතී සහතිකය ( Performance Standards Certification ) ලබාගැනීමට සමත්විය. මේ සමඟ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට Alumex PLC පත් වේ.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

මේ තුළින් ලොව පුරා ඇලුමිනියම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආචාර ධර්ම පිළිබඳ විශිෂ්ඨත්වය, පාරිසරික, සමාජීය සහ පාලන ( ESG ) පිළිවෙත් අනුගමනය කරන ඇලුමිනියම් නිෂ්පාදකයන් අතරට Alumex PLC ද එකතු වේ. මෙම සහතිකය ලැබූ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති එකම ඇලුමිනියම් නිෂ්පාදන සමාගම Alumex PLC වීමද විශේෂත්වයකි.

තවද ජුනි 11 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම සහතිකය Alumex PLC වෙත ප්‍රදානය කර ඇති අතර එමඟින් Alumex PLC සමාගම ASI සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු ඇලුමිනියම් නිෂ්පාදන නිපැයුම්කරුවා බවට පත්වීම සුවිශේෂී ජයග්‍රහණයකි.

වගකිවයුතු ඇලුමිනියම් සැපයුම් මූලාශ්‍ර, ( Responsible Sourcing ) නිෂ්පාදනය සහ ජීවන චක්‍ර කළමනාකරණය ( Life Cycle Assessment ) පෙන්නුම් කරන සමාගම් ASI කාර්ය සාධන ප්‍රමිතිය ( ASI- Performance Standards ) මඟින් හඳුනා ගනියි. අභ්‍යන්තර ප්‍රමිති නියාමනයක්, ASI – සහතික කළ ආයතනයක් මඟින් සිදු කරන ලද ස්වාධීන තෙවන පාර්ශවීය විගණනයක් සහ දැඩි ESG නිර්ණායකයන්ට අනුකූලව ක්‍රියාත්මක කල ඇගයීම් ක්‍රියාවලියකින් පසුව Alumex PLC වෙත මෙම සහතිකය ප්‍රදානය කරන ලදී.

මේ සම්බන්ධව අදහස් දක්වමින් Alumex PLC හි කළමණාකර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කලේය.

‘ ASI සහතිකය හිමි කර ගැනීම Alumex PLC වෙත මෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයටද සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. මෙම සහතිකරණය ලබාගැනීම තුලින් වගකීම්සහගත සහ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය කෙරෙහි අපගේ ඇති කැපවීම නැවතත් තහවුරු කරන අතර ජාත්‍යන්තර තලයේ තරඟකාරීත්වය වර්ධනය කිරීම සඳහා ඇලුමෙක්ස් ආයතනය ගෝලීය තිරසාරත්ව සම්මතයන්ට ඇති අනුකූලත්වය තහවුරු කරයි.’

පුළුල් වෙලඳපල ප්‍රවේශය සහ වැඩිදියුණු කළ විශ්වසනීයත්වය සහ අවදානම් කළමනාකරණය ඇතුළු ප්‍රතිලාභ රැසක් Aluminum Stewardship Initiative ( ASI ) කාර්ය සාධන ප්‍රමිතීන් සහතිකය මඟින් පිරිනමයි. එමඟින් ස්වාධීන ලෙස ESG කාර්ය සාධනය වලංගු කිරීම, කොටස්කරුවන් සහ පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සහ තිරසාරභාවය කේන්ද්‍ර කරගත් වෙලඳපළ අවස්ථා විවෘත කිරීම සිදුකෙරේ.

එසේම මෙම කාර්ය සාධන ප්‍රමිති සහතිකය හරහා ගෝලීය වශයෙන් නියාමනය සිදු කරනු ලබන ඉල්ලීම සඳහා මෙන්ම කාලානුරූපව වෙනස් වන පාරිභෝගික අපේක්ෂාවන්ට සාර්ථකව මුහුණදීම සඳහා සමාගම් සවිබලගන්වනු ලබයි.

ආයතනික වගකීම කෙරෙහි Alumex PLC දක්වන පුළුල් කැපවීම සම්බන්ධව මෙම ජයග්‍රහණය මනා සාක්ශියකි. සිය නිෂ්පාදනයන් පාරිසරික මෙන්ම සදාචාරාත්මක ගුණාත්මකභාවයෙන් යුතුව නිෂ්පාදනය කර ඇති බව Alumex PLC විසින් පාරිභෝගික ජනතාව වෙත සහතික කරයි. එමෙන්ම ආරක්ෂාව, අන්තර්ග්‍රහණයන් කිරීම සහ පාරිසරික භාරකරත්වය පිළිබඳ සමාගමේ තිරසාර ප්‍රතිපත්ති සමඟ ආයතනයේ සේවක මහත්ම මහත්මීන්, ප්‍රදේශයේ ජනතාව ඇතුළු අභ්‍යන්තර පාර්ශ්වකරුවන්ද ප්‍රතිලාභ ලබයි.

Previous Post

HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී

Next Post

අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
Prime සමූහය නිල් මහ සටන සහ සුලෝහිත සංග්‍රාමය සඳහා නිල දේපළ වෙළඳාම් සහකරු බවට පත්වෙමින් යොවුන් පරපුරේ සංවර්ධනය උදෙසා පෙරමුණ ගනී

March 10, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved