Friday, September 25, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka අගෝස්තු 2 වනදා විවෘත වෙයි

news by news
July 2, 2025
in ව්යාපාරික
0
දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka අගෝස්තු 2 වනදා විවෘත වෙයි
4
SHARES
20
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka අගෝස්තු 2 වනදා විවෘත වෙයි

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ඔවුන්ගේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka, අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කරන බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකෙයි. ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වටිනාකමින් යුතු මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අරමුණු කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණය සුපිරි හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදය, සාප්පු සවාරි සහ MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ අත්දැකීම් එකම ස්ථානයකට රැගෙන එයි.

විශේෂාංග
• 2024 ඔක්තෝම්බර් මාසයේදී දියත් කරන ලද Cinnamon Life හි කාමර 687 ක් සහ මෙල්කෝ හි Nüwa සන්නාමය යටතේ අධි සුඛෝපභෝගී කාමර 113 ක් ඇතුළුව කාමර හා සුඛෝපභෝගී කාමර 800 ක්.

• MICE කාණ්ඩය සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩ පහසුකම්.

• මෙල්කෝ විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක් සහ විනෝදාස්වාද කලාපයක්.

• ලෝක ප්‍රසිද්ධ සූපවේදීන් විසින් මෙහෙයවනු ලබන අවන්හල්.

• ජාත්‍යන්තර සංදර්ශන සහ සංස්කෘතික ප්‍රසංග සඳහා විනෝදාස්වාදය සපයනු ලබන ස්ථාන.
COD එහි වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකාව සතු සුවිශේෂී පිහිටීම භාවිත කරමින් සංචාරක ක්ෂේත්‍රය තුළ අසමසම සංචාරක අත්දැකීමක් ලබා දීමට බලාපොරොත්තු වෙයි. තවද මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට සහ කලාපයෙන් සහ ඉන් ඔබ්බට වැඩි සංචාරකයින් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.
විශේෂ සටහන්:

• සංචාරක ප්‍රවර්ධනය: මෙම ව්‍යාපෘතිය මගින් විශේෂයෙන් ඉන්දියාවෙන් සහ දකුණු ආසියාවෙන් ජාත්‍යන්තර සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) සහ සම්මන්ත්‍රණ සඳහා කොළඹ ප්‍රධාන ගමනාන්තයක් බවට පත් කිරීම.

• තිරසාර සංවර්ධනය: මෙම අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය පරිසර හිතකාමී තාක්‍ෂණය භාවිතා කරයි. තවද එය දේශීය සංස්කෘතිය, කලාව සහ ප්‍රජා සංවර්ධනයට සහාය වනු ඇති අතර එමගින් වගකිවයුතු සංචාරක ව්‍යාපාරය සඳහා දැඩි කැපවීම පෙන්නුම් කරයි.

නායකත්ව අදහස්

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා අදහස් දක්වමින් පැවසුවේ “මීට වසර 10කට පෙර සංකල්පයක් ලෙස ඉදිරිපත් වූ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka යනු කොළඹ නාගරික පරිසරය තුළ විවේකය හා විනෝදාස්වාදය සඳහා වඩාත් ගැලපෙන සංචාරක නවාතැනයි. එය උසස් ජීවන රටාව. සාප්පු සවාරි හා විනෝදාස්වාද අවස්ථාවන් රැසක් උදා කර දෙන අසමසම සංචාරක ව්‍යාපාරයක් ලෙසද සඳහන් කළ හැකිය. විශිෂ්ට සංචාරක හෝටල් පහසුකමකට අවැසි සියලු අංගවලින් පරිපූර්ණ දකුණු ආසියාවේ සුවිසල් සංවර්ධන ව්‍යාපෘතියක් වන ඒ තුළින් සංචාරක අවශ්‍යතාවන් සපුරාලීමට සමත් වන අතරම විදේශ විනිමය ඉපයීමේදී හා රැකියා උත්පාදනයේදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මහඟු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Melco Resorts & Entertainment හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී Lawrence Ho මහතා සඳහන් කර සිටියේ:

“ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමට මෙන්ම ජෝන් කීල්ස් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ශ්‍රී ලංකාවට ඇති හැකියාවන් ඉතා විශාලයි. මෙම ව්‍යාපෘතිය එම හැකියාවන් රැසක් විදහා දැක්වීමට සමත් වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක අවශ්‍යතා ඉටු කිරීම සඳහා මෙන්ම ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ක්‍ස City of Dreams Sri Lanka තුලින් විශාල පිටිවහලක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. එමෙන්ම ජාත්‍යන්තර සංචාරක කලාපයන් හා සමාන ආකාරයෙන් නිර්මාණය කර ඇති සංචාරක හා විනෝදාස්වාද සංකීර්ණයක් ලෙසද මෙම ව්‍යාපෘතිය සඳහන් කළ හැකියි.’’

JKH පිළිබඳව
කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. වසර 150ක ඉතිහාසයකට හිමිකම් JKH ආයතනය සේවක සේවිකාවන් 16,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 19 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ (UN Global Compact) සාමාජිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවනු ලබයි.

Melco Resorts & Entertainment Limited පිළිබදව

Nasdaq Global Select Market (Nasdaq: MLCO) හි ලැයිස්තුගත ඇමරිකානු තැන්පතු සහිත සමාගමක් වන අතර ආසියාවේ හා යුරෝපයේ ඒකාබද්ධ සංචාරක නවාතැන් සංවර්ධකයකු, හිමිකරුකරුවකු සහ ක්‍රියාකාරිකයකු ලෙස Melco Resorts & Entertainment Limited හඳුන්වා දිය හැකිය. ඔවුන් විසින් අද වන විට Cotai, Taipa සහ Macau හි පිහිටුවා ඇති ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් වන City of Dreams (www.cityofdreamsmacau.com) සහ Altira Macau (www.altiramacau.com) පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම එහි ව්‍යාපාර අතරට Taipa, Macau සහ Mocha Clubs හි පිහිටා ඇති කැසිනෝ ව්‍යාපාරයක් වන Grand Dragon Casino අයත් වේ. එසේම Macau හි ඉලෙක්ට්‍රොනික් gaming යන්ත්‍ර පදනම් කරගත් විශාලතම කැසිනෝ නොවන ව්‍යාපාරයද ඔවුන් සතු වේ. ඊට අමතරව Macau හි Cotai කේන්ද්‍ර කරගනිමින් සිනමාත්මක තේමාවන් රැගත් ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් වන Studio City (www.studiocity-macau.com) ක්‍රියාත්මක කිරීමටද සමාගම කටයුතු කරයි. තවද පිලිපීනයේ මැනිලා නුවර Entertainment City complex හි පිහිටා ඇති හෝටල් සංකීර්ණයක් වන City of Dreams Manila (www.cityofdreamsmanila.com) ව්‍යාපාරය මෙහෙයවීම හා කළමනාකරණය කිරීමද Melco Resorts & Enterta

inment Limited මඟින් සිදු වේ. යුරෝපය තුළදී සයිප්‍රස් ජනරජයේ ලිමසෝල්හි පිහිටි හෝටල් සංකීර්ණයක් වන City of Dreams Mediterranean මෙහෙයවන අතර අනෙකුත් නගරවල බලපත්‍රලාභී සැටලයිට් කැසිනෝ (“Cyprus Casinos”) ක්‍රියාත්මක කරයි. සමාගම පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා www.melco-resorts.com වෙත පිවිසෙන්න.

හොංකොං ලිමිටඩ් කොටස් හුවමාරුවේ ප්‍රධාන දර්ශකයේ ලැයිස්තුගත කර ඇති සමාගමක් වන Melco International Development Limited සතු වන Melco Resorts & Entertainment Limited එහි වැඩි කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන Lawrence Ho මහතා එහි සභාපති, විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.

Previous Post

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RESIDENCIES තුම්මුල්ල හංදිය එළිදක්වයි .

Next Post

MAS Holdings, AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
MAS Holdings, AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

MAS Holdings, AICPA සහ CIMA - JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

රොසෙල් සිය Installer’s Club හි සාමාජිකයින්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි

July 6, 2025
2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

October 30, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved