Monday, August 10, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB සහ CFA Society Sri Lanka 2024 2024 වසරේ මූල්‍ය අංශයේ වර්ධනය වෙනුවෙන් සිය හවුල්කාරීත්වය අලුත් කරයි

news by news
January 7, 2025
in ව්යාපාරික
0
HNB සහ CFA Society Sri Lanka 2024 2024 වසරේ මූල්‍ය අංශයේ වර්ධනය වෙනුවෙන් සිය හවුල්කාරීත්වය අලුත් කරයි
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

HNB සහ CFA Society Sri Lanka 2024  වසරේ මූල්‍ය අංශයේ වර්ධනය වෙනුවෙන් සිය හවුල්කාරීත්වය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට මූල්‍ය අංශයේ සංවර්ධනය වෙනුවෙන් සිය කැපවීම යළිත් තහවුරු කරමින් CFA Society Sri Lanka සමඟ වන හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව මෙරට මූල්‍ය අංශයේ වෘත්තිකයින්ගේ වෘත්තීය සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සිය හවුල් ඉලක්කයන් ශක්තිමත් කරමින් 2025 වසර දක්වා සිය සහයෝගීතාව පවත්වාගෙන යාමට එම ආයතන කටයුතු කරනු ඇත. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම ආයතන දෙකෙහි ප්‍රධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා “CFA Society Sri Lanka සමඟ වන අපගේ දිගුකාලීන හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ඔවුන් සමඟ වන මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ නව්‍යකරණය හා විශිෂ්ටත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමේ අපගේ මෙහෙවර ඉදිරියට ගෙන යාමට ඉතා වැදගත් වනවා. විශේෂිත බැංකුකරණ විසඳුම් හා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අධ්‍යාපන අවස්ථා සපුරා ගැනීමේ හැකියාව මූල්‍ය වෘත්තිකයින් වෙත උදා කර දීම මෙම හවුල්කාරීත්වය තුලින් අප අරමුණු කොට ගෙන තිබෙනවා” යනුවෙන් පැවසීය.
මෙම හවුල්කාරීත්වයේ එක් පියවරක් ලෙස CFA Society Sri Lanka සාමාජිකයින් සඳහා සුවිශේෂී වට්ටම් සහ දීමනා සහිත සම සන්නාමගත ක්‍රෙඩිට් කාඩ්පතක් පිරිනැමීමට HNB කටයුතු කරනු ඇත.  තවද CFA අපේක්ෂක කවුන්සිලයේ ශිෂ්‍ය සාමාජිකයින් හට CFA හි විභාග ලියාපදිංචි ගාස්තු ගෙවීම හා වැඩි දියුණු කළ පුද්ගලික බැංකු සේවා සපයා ගැනීම වැනි ප්‍රතිලාභ ලබා ගත හැකි  Visa Signature ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීමට ද අවස්ථාව ඇත.
මූල්‍ය සේවාවන්ට අමතරව HNB සාමාජිකයින් සඳහා වෘත්තීය සංවර්ධනය පිළිබඳ විශේෂඥ දැනුම ලබා දීම වෙනුවෙන් අධ්‍යාපනින වැඩසටහන්, ජාලකරණ වැඩසටහන හා දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ වැනි දේ සංවිධානය කිරීමට මෙම අවබෝධතා ගිවිසුම අනුව CFA Society Sri Lanka කටයුතු කරනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ CFA හි සභාපතිනි රශ්මි පීරිස් පරණවිතාන මහත්මිය සඳහන් කර සිටියේ “HNB සමඟ වන සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට හැකිවීම පිළිබඳ ඉතා සතුටට පත් වෙනවා. අපගේ සාමාජිකයින්ට මෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකට ප්‍රතිලාභ සැලසෙන මෙම හවුල්කාරීත්වය ආචාරධාර්මික ප්‍රමිතීන් හා වෘත්තීය වර්ධනය වෙනුවෙන් HNB හි කැපවීම මෙරට මූල්‍ය කර්මාන්තය නඟා සිටුවීමේ අපගේ මෙහෙවර සමඟ හොඳින් ගැලපෙනවා.” යනුවෙනි.
2001 වසරේදී පිහිටුවනු ලැබූ CFA Society Sri Lanka ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රධාන මූල්‍ය නිලධාරීන් වැනි ජ්‍යෙෂ්ඨ මූල්‍ය වෘත්තිකයින් මෙන්ම ආයෝජන විශ්ලේෂකයින් හා කළඹ කළමනාකරුවන් ඇතුළු CFA හි වරලත් සාමාජිකයින් 250කට අධික සංඛ්‍යාවකගේ වෘත්තීය වර්ධනය වෙනුවෙන් දායක වන ප්‍රධාන ආයතනයකි.
ඡායාරූපය
CFA හි සභාපතිනි – රශ්මි පීරිස් පරණවිතාන, උප සභාපතිනි – රසංජා පෙරේරා, භාණ්ඩාගාරික-  නදික රණසිංහ, අධ්‍යක්ෂ – රිචඩ්සන් මොරායස්, ප්‍රධාන විධායක නිලධාරී – අරුණ අල්විස්, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී –  දමිත් පල්ලෙවත්ත, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී-  සන්ජේ විජේමාන්න, කුඩා හා මධ්‍ය පරිමාණ හා ක්ෂුද්‍ර ව්‍යාපාර පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – රජීව් දිසානායක,  ප්‍රධාන වර්ධන නිලධාරී – බිමල් පෙරේරා, ජාලගත ව්‍යාපාර සහකාර සාමාන්‍යාධිකාරී – සුපුන් ඩයස්, ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී – සමුද්දික මෙන්ඩිස්, සේවක බැංකුකරණ සබඳතා කළමනාකාර – රුවන්තිකා පෙරේරා සහ පුහුණු බැංකු සහකාර – විනුකි රත්නායක යන මහත්ම මහත්මීන් 2025 වසර දක්වා වන අවබෝධතා ගිවිසුම අලුත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
Previous Post

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ

Next Post

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka අගෝස්තු 2 වනදා විවෘත වෙයි

July 2, 2025
පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ නව DIMO CAREHUB ශාඛාවක් විවෘත කරමින් DIMO කලාපීය වර්ධනය සවිමත් කරයි

January 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved