Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

2025 ආසියානු බොක්සිං තරගාවලිය අතිසාර්ථක ලෙස නිමාව දකී: PEO SPORTS හරහා ලොව පුරා තරගාවලිය නැරඹූ ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව මිලියන 27 ඉක්මවයි

news by news
June 5, 2025
in ව්යාපාරික
0

1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

2025 ආසියානු බොක්සිං තරගාවලිය අතිසාර්ථක ලෙස නිමාව දකී: PEO SPORTS හරහා ලොව පුරා තරගාවලිය නැරඹූ ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව මිලියන 27 ඉක්මවයි

SLT-MOBITEL, PEO SPORTS සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් බලගන්වන ලද ආසියානු බොක්සිං සම්මේලනයේ ආසියානු 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වූ මෙම තරගාවලිය 2025 මැයි 12 සිට 23 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, ඊට රටවල් 24 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික පිරිසක් සහභාගී වූහ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකා බොක්සින් සංගමය, බොක්සිං සම්මේලනය සහ ජාත්‍යන්තර බොක්සිං සංගමය එක්ව සංවිධානය කරන ලද මෙම තරගාවලියේ නිල සන්නිවේදන සේවා සම්පාදක ලෙස SLT-MOBITEL FTTH Broadband සහ PEO-SPORTS/PEOTV කටයුතු කළේය. මේ ආකාරයට ආසියානු බොක්සිං තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වුණේ වසර 57 කට පසුවය.

අවසන් තරගය දැකබලා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් ක්‍රීඩාංගණය වෙත ඇදී ආහ. දින 12 ක් පුරා පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 33 දෙනෙක් සහභාගී වූහ.

තරගාවලියේ සෑම තරගයක්ම PEO SPORTS 1 (HD – චැනල් අංක 323, SD – චැනල් අංක 150) හරහා True HD ප්‍රමිතියෙන් යුතුව සජීවීව විකාශය කරන ලදී. එය රට පුරා වෙසෙන ක්‍රීඩා ලෝලීන්ට තරගාවලියේ උණුසුම් අවස්ථා සියල්ල සජීවීව දැකබලා ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය. PEO MOBILE App හරහාද තරග සජීවීව විකාශය කරන ලද අතර, PEO SPORTS Facebook පිටුව YouTube නාලිකාව හරහා සජීවීව තරග නැරඹීමට ලොව පුරා වෙසෙන ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා විය. සජීවී විකාශය සඳහා නැරඹුම් වාර මිලියන 27 කට වඩා වාර්තා වූ අතර, තරගාවලිය පැවති කාලය තුළ ප්‍රේක්ෂකයන් මිලියන 25 ක් අතරට ගොස් තිබුණි.

“මෙබඳු දැවැන්ත ගෝලීය තරගාවලියක් සාර්ථක ලෙස කළමනාකරණය කරගැනීමට හැකි වීම PEOTV ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. එමගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විකාශන කටයුතු සිදුකිරීමට අපට ඇති හැකියාව මැනැවින් තහවුරු වුණා. මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් දායක වූ සියලුම දෙනාට අපගේ ස්තූතිය හිමි වනවා.” SLT-MOBITEL PEOTV ප්‍රධාන නිලධාරී රුචිර වීරකෝන් මහතා පැවසීය.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවට මෙන්ම PEOTV සේවාවට අතිශය වැදගත් සන්ධිස්ථානයක් බවට පත් වූ තරගාවලියකි. SLT-MOBITEL හි අධිවේගී ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා තාක්ෂණයෙන් බලගැන්වෙමින් තරගාවලිය ආවරණය කිරීමට මෙන්ම සහ සම්පූර්ණ වීඩියෝ නිෂ්පාදනය සිදුකිරීමට PEO SPORTS සමත් විය.

තරගාවලියේ විශේෂ අවස්ථා:

• කසාක්ස්ථානය වෙනුවෙන් තරග වදිමින් තරගාවලිය පුරාම විශිෂ්ට දක්ෂතා දැක්වූ එලීනා තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට පත් වූවාය. තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත් වූයේ කිර්ගීස්ථානයේ මිර්සකීර්ය.

• කසාක්ස්ථාන කණ්ඩායම තරගාවලියේ විශිෂ්ටතම කාන්තා බොක්සිං කණ්ඩායම බවට පත් වූ අතර, තරගාවලියේ විශිෂ්ටතම පිරිමි කණ්ඩායම ලෙස නම්කෙරුණේ කිර්ගිස්ථාන පිරිමි කණ්ඩායමයි.

• තරගාවලියේ කැපීපෙනෙන අවස්ථාවක් වූයේ ශ්‍රී ලංකාවේ මොහොමඩ් යස්මින් උසයිත්, වයස අවුරුදු 22 න් පහළ පිරිමි කිලෝග්‍රෑම් 75 කාණ්ඩයේ රිදී පදක්කමක් ලබා ගැනීමය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 23 ක් හිමි විය.

වමේ: තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත් වූ කිර්ගීස්ථානයේ මිර්සකීර්
දකුණේ: තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට පත් වූ කසාක්ස්ථානයේ එලීනා

වමේ: තරගාවලියේ විශිෂ්ටතම පිරිමි කණ්ඩායම ලෙස නම්කෙරුණු කිර්ගිස්ථාන පිරිමි කණ්ඩායම
දකුණේ: තරගාවලියේ විශිෂ්ටතම කාන්තා බොක්සිං කණ්ඩායම බවට පත් වූ කසාක්ස්ථාන කණ්ඩායම

පිරිමි (වමේ) සහ කාන්තා (දකුණේ) කාණ්ඩ යටතේ පැවැත්වුණු උණුසුම් තරග දෙකක්

වයස අවුරුදු 22 න් පහළ පිරිමි කිලෝග්‍රෑම් 75 කාණ්ඩයේ රිදී පදක්කමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ මොහොමඩ් යස්මින් උසයිත්

Previous Post

නව්ය විසඳුම් ඉදිරිපත් කළ ආයතන NCQP 2025 සමුළුවේදී රනින් සහ රිදියෙන් බැබළෙයි

Next Post

ක්ලෝගාඩ් සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය – ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ 25 වසරකට වැඩි ගමන්මග සමරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ක්ලෝගාඩ් සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය – ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ 25 වසරකට වැඩි ගමන්මග සමරයි

ක්ලෝගාඩ් සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය - ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ 25 වසරකට වැඩි ගමන්මග සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට JAAF සුබ පැතුම් එක් කරයි

September 23, 2024
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved