Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

මෙන්තෝල් සහිත බීඩියක් වෙළෙඳපොලට හොරෙන් රිංගයි

news by news
September 8, 2024
in ව්යාපාරික
0
මෙන්තෝල් සහිත බීඩියක් වෙළෙඳපොලට හොරෙන් රිංගයි
3
SHARES
17
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙන්තෝල් සහිත බීඩියක් වෙළෙඳපොලට හොරෙන් රිංගයි
ශ්‍රී ලංකාවේ රජයේ බදු ආදායමෙන් සැලකිය යුතු කොටසක් දුම් වැටි හා මත්පැන් අලෙවියෙන් ලැබෙන බව රහසක් නොවේ. එහෙත් පසුගිය මූල්‍ය වාර්තාවන්ට අනුව  එම ආදායමේ සුවිසල් අඩුවක් සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. විටින් විට මිල ඉහළ යාම, වෙළදපොල තුල පැවති විවිධ නිෂ්පාදන සදහා නීතිමය වශයෙන් ගැටලු මතුවීම, ජාවාරම්කරුවන් විසින් අයථා මාර්ගයෙන් දුම්වැටි හා මත්පැන් විශාල ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒම හා බෙදා හැරීම මෙන්ම ජීවන වියදම වැඩිවීම වැනි කරුණු ඊට බෙහෙවින් බලපෑ බව කිව හැකිය. මෙහිදී ඊට හේතු වූ තවත් විශේෂ කරුණක් වන්නේ දේශීය වශයෙන් සිදු වන නෛතික නොවන නිෂ්පාදනයන්ය. මත්පැන්වලට ආදේශයකයන් ලෙස ග්‍රාමීය වශයෙන් නීත්‍යානුකූල නොවන මත්පැන් හෙවත් කසිප්පු නිෂ්පාදනය හේතුවෙන් බොහෝ දෙනා ඒ වෙත යොමු වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එමෙන්ම දුම්වැටි පිළිබඳව සැලකීමේදී ද නීතිමය වශයෙන් පිළිගත් දුම්වැටි භාවිතයෙන් ඉවත්ව අඩු මුදලට අනීතික හා සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කළ හැකි දුම්වැටි භාවිතයට බොහෝ දෙනා නැඹුරු වී ඇති බවද පෙනෙනන්ට ඇත. පාරිභෝගිකයින්ගේ ආර්ථික තත්ත්වය කඩා වැටීම හා අදාල නීත්‍යානුකූල නිෂ්පාදනවල මිල ඉහල මට්ටමක පැවතීමද මීට හේතුවක් විය හැකිය.
ශ්‍රී ලංකාව තුල වසර ගණනාවකදී සිදුකරන ලද සමීක්ෂණයන්ට අනුව  බීඩි භාවිතය පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති ආකාරය අවබෝධ කරගත හැකිවේ. 2015 වසර වන විට බීඩි බිලියන 3.01ක් අලෙවි වී ඇති අතර 2023 වසරේදී එය බිලියන 6.51ක් දක්වා එනම් 100%කට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව තහවුරු වේ. මේ තුළින් රජයට අය කළ හැකි බදු විශාල ප්‍රමාණයක් මග හැරී යන බව තහවුරු වේ. වාර්තා වන කරුණු අනුව සමහර බීඩි නිෂ්පාදකයින් නීතිවිරෝධී හා අයථා ක්‍රම භාවිතයෙන් මෙරටට රැගෙන එන බීඩි කොළ හා දුම්කොළ හේතුවෙන් මීට අදාල නීතිය බලාත්මක කරනු ලබන ආයතන සඳහාද මෙම නිෂ්පාදන නිසි පරිදි නියාමනය කිරීමේ ගැටලු‍වකට මුහුණ දී ඇත. මීට අමතරව බීඩිවලින් විශාල ප්‍රමාණයක් වංචා සහගත ලෙස ඉන්දියාවෙන් හෝ වෙනත් රටවලින් ආනයන කරන අමුද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදනය කළ ඒවාය. එමඟින්ද රටට අහිමිව යන බදු මුදල ඉතා විශාලය.
ඒ අනුව පසුගියදා මහියංගනය, දෙහිඅත්තකණ්ඩිය වැනි ප්‍රදේශයන්ගෙන් නීතිමය රාමුවෙන් එහා ගිය තවත් නිෂ්පාදනයක් පිළිබඳව වාර්තා විය. එනම් මෙන්තෝල් රස ගන්වන ලද දුම්කොළ අඩංගු බීඩි නිෂ්පාදනයකි.
මෙන්තෝල් රසයෙන් යුත් දුම්වැටි භාවිත කළ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මෙන්ම තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් මෙන්තෝල් රසැති දුම්කොළ අඩංගු බීඩි නිෂ්පාදනය කරන්නට ඇති බව සිතිය හැකිය. මෙම නිෂ්පාදනයන් හේතුවෙන් මතු විය හැකි ගැටලු රැසක්ද මේ මොහොතේ සඳහන් කළ හැකිය. ඉන් ප්‍රධානතම ගැටලුව වන්නේ  මේ ආකාරයේ නියාමනයෙන් තොර නිෂ්පාදනයන් හේතුවෙන් රජයට අහිමිවන බදු ආදායමයි. එමෙන්ම මෙම බීඩි නිෂ්පාදනය පවතින නෛතික රාමුවෙන් පිටත සිදුවන්නක් නොවන්නේද? මේ පිළිබදව නීතිය බලාත්මක කරනු ලබන ආයතන තම අවධානය යොමු කළ යුතුව ඇත.
සාමාන්‍යයෙන් බීඩි කර්මාන්තය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ගෘහ කර්මාන්තයක් ලෙස වන අතර ඒ පිළිබඳව කිසිඳු නියාමනයක් සිදු නොවේ. ඒවායෙහි තත්ත්වය හෝ ඒවා සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයන්හි තත්ත්වය පිළිබඳ නිසි ඇගයීමකින් තොරව මෙම නිෂ්පාදන වෙළෙඳපොලට පැමිණෙන අතර අඩු මිල හේතුවෙන් බොහෝ දෙනා මෙම නිෂ්පාදන භාවිතයට පුරුදු වී සිටිති. අලුතින් වෙළෙඳපොලට හඳුන්වා දී ඇති මෙන්තෝල් සහිත බීඩි නිෂ්පාදනයද එහිදී වැදගත් වේග මෙම මෙන්තෝල් රස සහිත බීඩි නිෂ්පාදනය කළ හැකිද? යොදා ගන්නා අමුද්‍රව්‍ය මොනවාද? කෙතරම් හානිදායකද? යන්න පිළිබදව ඇගයීමක් නොමැති වීම බරපතල තත්ත්වයකි. එය එසේ වන විට රස ගැන්වූ බීඩි නිෂ්පාදනයන්ගේ බලපෑම කෙතෙක් වන්නේදැයි කිසිවකුට කිව නොහැක.
රටේ ආර්ථිකයට ද මෙහි අහිතකර බලපෑම වන්නේ බදු ආදායමට ඒවා කිසි ලෙසකින් හෝ හසු නොවන බැවිනි. 2023 මැයි මස සිට මෙරට ලියාපදිංචි බීඩි නිෂ්පාදකයින් විසින් බදු ගෙවීම සිදු කරන බවට සඳහන් කළ ද බොහෝ බීඩි නිෂ්පාදකයින් ලියාපදිංචි නිෂ්පාදකයින් නොවීම මත නිෂ්පාදකයින්ගෙන් බදු ලබා ගැනීම කිසිසේත් කළ නොහැක්කකි. මේ නිසා තවත් සුවිසල් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමේ අවස්ථාව රජයට උදා නොවන අතර නීතිමය නොවන හානිකර නිෂ්පාදන වැඩි වැඩියෙන් වෙළෙඳපොලට එක් වනු ඇත. එසේ හෙයින් මේ සඳහා නිසි නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වනු ඇත.
මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් රට තුළ ලියාපදිංචි වී තිබූ බීඩි කර්මාන්තයේ නියුතු ආයතන 318ක් අතුරින් ආයතන 212ක් තරම් විශාල ප්‍රමාණයක් තමන්ගේ ලියාපදිංචිය යාවත්කාලීන කිරීමට කටයුතු නොකිරීමයි. එහෙයින් ඔවුන් නීති විරෝධී බීඩි නිෂ්පාදකයින් ලෙස හැඳින්වීම ද වැරදි නැත. එසේම අනෙකුත් ලියාපදංචි නිෂ්පාදන ආයතන 106 ම පසුගිය වසරේදී කිසිඳු බදු මුදලක් ගෙවා නොමැති බවද සුරාබදු වාර්තාවල සඳහන්ය. කිසිඳු නියාමනයකින් තොරව ක්‍රියාත්මක වන මෙම කර්මාන්තය රටේ ආර්ථිකයකට දායක වනවාට වඩා වෙනත් අනීතික ව්‍යාපාරයන් රට තුළ ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බවක් පෙනෙන්නට ඇත. වසරක් තුළ ඔවුන් රටට අහිමි කර ඇති බදු ප්‍රමාණය අති මහත්ය. මෙය සුරාබදු හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මෙරට ලියාපදිංචි මත්පැන් නිෂ්පාදන ආයතනයන් ද කෝටි 715ක බදු ගෙවීම් පැහැර හැර ඇති අතර, රා නිෂ්පාදකයින් 13ක් දෙනෙකු රුපියල් ලක්ෂ 62ටත් වඩා වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව එම වාර්තාවල සඳහන්ය.
ඊට අමතරව මේ ආකාරයේ නීති වීරෝධී හා ප්‍රමිතියකින් තොර කිසිඳු නියාමනයක් නොමැති නිෂ්පාදනයන් වෙත පාරිභෝගිකයින් යොමු වීම අවම කිරීමටත්, 1999 අංක 08 දරණ දුම්කොළ බදු පනත හා  2006 අංක 27 දරණ ජාතික අධිකාරි පනත් අනුව දුම්කොළ නිෂ්පාදනය හා මධ්‍යසාර නිෂ්පාදනය නීතිය ක්‍රියාත්මක කිරීමත්, රටක තිරසාර පැවැත්මට දායක වේ.
රටක්  ලෙස සියලුම පරිමාණයේ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම කළ යුතුය. එහෙත් අනවසර, නීත්‍යානුකූල නොවන හෝ මිනිසාට බෙහෙවින් හානිකර, කිසිඳු නියමනයක් නොමැති ව්‍යාපාරයන් රටක ආර්ථිකයට කිසිඳු දායකත්වයක් නොදක්වන අතර එය මානව පැවැත්මට ද තර්ජනයකි. එහෙයින් එවැනි ව්‍යාපාරයන් පිටු දකිමින් පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් නීතිමය විකල්පයන් අනුගමනය කිරීම සඳහා රජය ව්‍යාපාරික ප්‍රජාව බලගැන්වීම අතිශය වැදගත් වේ.
Previous Post

සුව දිවිය පදනම සහ McKinsey ශ්‍රී ලංකා එක්ව පාසල් සඳහා වැඩමුලු සංවිධානය කරයි

Next Post

2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි

2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

CCBSL සහ Neptune Recyclers එක්ව ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් අරඹයි

August 15, 2025
හේලීස් ඇවෙන්චුරා – කොමර්ෂල් බැංකු හවුල්කාරීත්වය සමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පුළුල් පහසු ගෙවීම් ක්‍රමයක්

October 7, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved