Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home තොරතුරු තාක්ෂණය

2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි

news by news
September 11, 2024
in තොරතුරු තාක්ෂණය
0
2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි

BPPL හෝල්ඩින්ග්ස් අනුබද්ධ Eco Spindles සහ Beira Brush පසුගියදා නිමාව දුටු 2024 BestWeb.LK සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී Eco Spindles සමාගම විසින් සම්මාන උළෙලේ රන් සම්මානයත් Beira Brush සමාගම විසින් එහි රිදී සම්මානයත් හිමි කරගනිමින් ඩිජිටල් නව්‍යකරණය වෙනුවෙන් BPPL හෝල්ඩිංග්ස්හි විශිෂ්ටත්වය අවධාරණය කිරීමටද සමත් විය.

You might also like

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

LK Domain Registry විසින් අඛණ්ඩව 14 වැනි වරට සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලේ අරමුණ වූයේ ඊට සහභාගීවන්නන්ගේ නිර්මාණාත්මක හා තාක්ෂණික හැකියාවන් අන්තර්ජාලය හරහා ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව සලසා දීමයි. එසේම දේශීය වශයෙන් ඔවුන්ගේ දක්ෂතා හඳුනා ගමිනින් එම දක්ෂතාවන් ඇගයීමද එහි අරමුණක් විය.

BPPL හෝල්ඩින්ග්ස්හි නව්‍යකරණ දැක්ම ඉදිරියට ගෙන යමින් සිය සම්මානලාභී වෙබ් අඩවි නිර්මාණය කිරීමට කටයුතු කර ඇති Eco Spindles සහ Beira Brush පරිශීලක හිතකාමී වෙබ් අඩවියක් සිය පාරිභෝගිකයින් වෙත ලබා දීමට සමත්ව ඇත. එසේම උසස් තත්වයේ අන්තර්ගතයන් සමඟින් කර්මාන්තයේ ඉහළ ප්‍රමිතීන් අනුගමනය කරමින් අති නවීන තාක්ෂණයන් සිය වෙබ් අඩවි වෙත ඇතුළත් කිරීමටද ඔවුන් කටයුතු කර තිබීම විශේෂත්වයකි. මෙම සුවිශේෂී සම්මානයන් තුළින් වැඩි පාරිභෝගික ප්‍රජාවක් වෙත සිය නිෂ්පාදන හඳුන්වා දෙමින් සන්නාමයේ ජනප්‍රියත්වය ඉහළ නැංවීම සඳහා අති නවීන තාක්ෂණය හා නිර්මාණාත්මක සැලසුම් උපයෝගී කර ගැනීමේ BPPL හි උපාය මාර්ගික කැපවීමද මනාව පෙන්නුම් කරයි.

මෙවර BestWeb.LK සම්මාන උළෙල වෙනුවෙන් කාණ්ඩ රැසක් ඔස්සේ .lk domain යටතේ ලියාපදිංචි 500කට අධික වෙබ් අඩවි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ගෞරවණීය විද්වතුන්, වෘත්තිකයින් හා ව්‍යාපාර ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරා ගැනීම සිදු කරන ලදී. එහිදී විනිශ්චය මණ්ඩලය විසින් තාක්ෂණික විශිෂ්ටත්වය, නිර්මාණයන්හි ගුණාත්මකභාවය, අන්තර්ගතය හා අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇගයීමට ලක් කරමින් ජයග්‍රාහී වෙබ් අුඩවි තෝරා ගැනීමට කටයුතු කරන ලදී. එම නිර්ණායකයන් සියල්ල මනාව සපුරාලමින් සම්මාන උළෙලේ රන් සහ රිදී සම්මානයන් තමන් සතු කර ගැනීමට Eco Spindles සහ Beira Brush වෙබ් අඩවිවලට හැකි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ BPPL හෝල්ඩින්ග්ස්හි අලෙවි ප්‍රධානී දිලුක්ශාන් ජයසේකර මහතා සඳහන් කර සිටියේ “අප හිමි කරගත් මෙම සම්මාන ඩිජිටල් නවෝත්පාදනයන් වෙනුවෙන් අප සිදු කරන නිරන්තර කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක්. තිරසාරභාවය හා විශිෂ්ටත්වය තුළින් ශක්තිමත් සබඳතාවක් නිර්මාණය කිරීමට BPPL ලෙස අපි ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා. මේ මොහොතේදී අපගේ වෙබ් අඩවි පවත්වාගෙන යාම වෙනුවෙන් කැපවී කටයුතු කරන එහි නිර්මාණාත්මක හවුල්කරුවන් වන Integra Creatives සහ වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායම වන 3CS වෙත අපගේ අවංක ස්තුතිය පුද කිරීමට කැමතියි” යනුවෙනි.

මෙම සම්මාන උළෙලේදී අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණ තුලින් පිළිබිඹු වන්නේ BPPL හි නිෂ්පාදන විශිෂ්ටත්වය පමණක් නොවේ. නවතම ඩිජිටල් වේදිකාවන් හරහා සිය පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන් සමඟ කටයුතු කිරීම සඳහා නිෂ්පාදන හා කාර්මික ක්ෂේත්‍ර තුළ BPPL අත්කර ගෙන ඇති ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට ද එය හේතුවක් වනු නිසැකය.

තිරසාරභාවය පිළිබඳ සාමූහික අවධානයක් යොමු කරමින් කටයුතු කරන BPPL ආසියාවේ ඉහළම පාරිසරික, සමාජීය හා ආයතනික පාලන ක්‍රමවේදයන් අනුගමනය කරන සමාගම් අතුරින් එකක් ලෙස සඳහන් කළ හැකිය. එහි අනුබද්ධ සමාගම් වන සහ තුළින් ප්‍රතිචක්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල්, මොනෝෆිලමන්ට් හා වෘත්තීය සහ ගෘහ පිරිසිදු කිරීමේ උපකරණ ජාත්‍යන්තර වෙළෙඳපොලට අපනයනය කරනු ලබයි. එසේම සමූහය විසින් දේශීය වශයෙන් ‘Tip Top’ සන්නාමය යටතේ අලෙවි වන ගෘහස්ථ පිරිසිදු කිරීමේ උපකරණ නිෂ්පාදනය ද සිදු කරනු ලබයි.

BPPL හෝල්ඩින්ග්ස් අලෙවි ප්‍රධානී දිලුක්ෂාන් ජයසේකර සහ තොරතුරු තාක්ෂණ කළමනාකාර අජිත් කොඩිප්පිලි යන මහත්වරුන් වෙබ් සංවර්ධන කණ්ඩායම සමඟ රන් සහ රිදී සම්මාන ලබා ගනිමින්

Previous Post

මෙන්තෝල් සහිත බීඩියක් වෙළෙඳපොලට හොරෙන් රිංගයි

Next Post

නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

news

news

Related Posts

ව්යාපාරික

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

by news
March 18, 2025
දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි
තොරතුරු තාක්ෂණය

November 29, 2024
නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය
තොරතුරු තාක්ෂණය

නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

by news
September 11, 2024
Next Post
නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

April 22, 2026
Healthguard Distribution සිය ඖෂධ පරාසය පුළුල් කිරීම සඳහා මයික්‍රෝ හෙල්ත්කෙයාර් සමඟ අත්වැල් බැඳගනී

May 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved