Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

DIMO Academy සහ HomeServe Germany එක්ව ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය නව මගකට යොමුකරයි

news by news
December 3, 2024
in ව්යාපාරික
0
DIMO Academy සහ HomeServe Germany එක්ව ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය නව මගකට යොමුකරයි
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

DIMO Academy සහ HomeServe Germany එක්ව ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය නව මගකට යොමුකරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy විසින් නිවාස අලුත්වැඩියාව, නඩත්තුව සහ රක්ෂණ සේවා සැපයීම පිළිබඳ ප්‍රමුඛතම සමාගමක් වන HomeServe Germany සමඟ හවුල්කාරිත්වයක් පසුගියදා ආරම්භ කරන ලදී. මෙහිදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළ සුදුසුකම් සමඟ මෙරට තරුණ තරුණියන් වෙත ජර්මානු ගොඩනැගිලි සේවා අංශයේ රැකියා අවස්ථාවන් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය සවිමත් කිරීම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණ වේ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම සහයෝගීතාවය යටතේ DIMO Academy ජර්මානු ප්‍රමීතින් මත පදනම් වූ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (AHK) විසින් සහතික කරන ලද ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති Plant Engineering ඩිප්ලෝමා පාඨමාලාව මෙරට තරුණ ප්‍රජාවට ලබා දෙන අතර, මෙම ඩිප්ලෝමාව සාර්ථකව නිම කරන සිසුන්ව HomeServe ආයතනය ජර්මනියේ සිය රැකියා අවස්ථා සඳහා බදවා ගැනේ. එමෙන්ම මෙමඟින් සිසුන් වෙත ජර්මන් භාෂා පුහුණුවක් ද ලබාදෙන අතර ජර්මනියේ වෘත්තීය කටයුතු සාර්ථකව සිදුකිරීමට ඇති හැකියාව එමඟින් තවදුරටත් තහවුරු කරනු ලබේ.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ගොඩනැගිලි සේවා අංශයේ විශේෂයෙන්ම HAVC විෂය පිළිබඳ නිපුණත්වය සහිත පුහුණු තාක්‍ෂණික ශිල්පීන් සඳහා ඇති ඉල්ලුම, තිරසාර ඉදිකිරිම් ක්ෂේත්‍රයක් සහ බලශක්ති කාර්යක්ෂමතාවය කෙරෙහි ඇති උනන්දුව නිසාම වැඩි වශයෙන් වර්ධනය වී ඇත. ඒ වගේම ජර්මනියේ අනුගමනය කරන උසස් ප්‍රමීතින් නිසාත් පුනර්ජනනීය බලශක්ති වෙත ඇති නැඹුරුව නිසාත් මේ අංශයේ පුහුණු තාක්‍ෂණික ශිල්පීන්ගේ හිඟයක්ද පවතී. මෙම හවුල්කාරිත්වය හරහා ජාත්‍යන්තර මට්ටමෙන් ගොඩනැගිලි සේවා අංශයට අවශ්‍ය පුහුණු කාර්මික ශිල්පීන් ලබාදීම ද සිදුවෙනවා.

2025 වසරේ පෙබරවාරි මාසයේදී පෑළියගොඩ දී විවෘත කිරීමට නියමිත අති නවීන පුහුණු මධ්‍යස්ථානයක් සඳහා ද DIMO විශේෂ ආයෝජනයක් සිදුකර තිබේ. එමඟින් පුළුල් තාක්ෂණික සම්පත් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිසුන් පුහුණු කිරීම සිදුකරන අතර මෙරට ගොඩනැගිලි සේවා අංශය ඉහළ නැංවීමට ද එය හේතු වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂිකා/ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී සහ DIMO අධ්‍යාපන අංශය අධීක්ෂණය කරන දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය මෙසේ සඳහන් කළාය. “DIMO Academy මඟින් පිරිනමනු ලබන Automobile Mechatronics සහ Plant Engineering ඩිප්ලෝමා, ජර්මනියේ A කාණ්ඩයේ සුදුසුකම් ලෙස සහතික කර තිබෙනවා. එමඟින් එම සිසුන්ට කාර්මික ශිල්පීන් ලෙස ලොව පුරා ඕනෑම ස්ථානයක සේවය කිරීමේ හැකියාව හිමිවෙනවා. Plant Engineering ඩිප්ලෝමා වැඩසටහන ආරම්භ කිරීම ඔස්සේ ලාංකීය තරුණ තරුණියන්ට ජාත්‍යන්තර ගොඩනැගිලි සේවා අංශය ආශ්‍රිතව විවිධ වෘත්තීන් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව DIMO Academy විසින් සලසා දෙනු ලැබුවා. මෙහිදී අන්තර්ජාතික මට්ටමේ පුහුණුවක් සමඟ අසමසම ස්වයං ඉගෙනුම් ක්‍රියාවලියක් මෙන්ම ජර්මානු සුදුසුකම්ලත් පුහුණුකරුවන් යටතේ නිතරම අලුත්වන විෂය නිර්දේශ සමඟ මනා කාර්මික පුහුණුවක් ද පිරිනමනවා. එමෙන්ම, ඩිප්ලෝමාව සඳහා තෝරාගැනීමේ විශේෂ ක්‍රමවේද, අඛණ්ඩ ඇගයීම් සහ ජර්මානු සහ ලාංකීය ආයතන විසින් සිදුකරන බාහිර විගණනය ඔස්සේ මෙම අධ්‍යාපන කටයුතුවල උසස් ප්‍රමිතිය ආරක්ෂා කරනු ලබනවා.”

“මෙම සහයෝගීතාවය ඔස්සේ අපේ රටේ තරුණ තරුණියන්ගේ සිහින සහ අභිලාෂයන් බලගන්වමින් නව රැකියා අවස්ථාවන් ලබාදීමේ සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ අරමුණින් අන්තර්ජාතික මට්ටමෙන් විවිධ කර්මාන්ත සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම වෙනුවෙන් DIMO Academy දක්වන සුවිසල් කැපවීමද ප්‍රදර්ශනය වෙනවා. ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගිලි සේවා ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටින සමාගමක් වන HomeServe Germany සමඟ මෙවැනි හවුල්කාරිත්වයක් ඇරඹීම සුවිශේෂී වරප්‍රසාදයක් වන අතර ඒ පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා.” යනුවෙන් ඇය තවදුරටත් පැවසීය.

HomeServe Germany හි ප්‍රධාන විධායක නිලධාරී තෝමස් රෙබල් මහතා මේ පිළිබඳ සිය අදහස් එකතු කළේ මෙසේය. “කාර්මික ශිල්පීන් සඳහා ජර්මනියේ ගොඩනැගිලි සේවා ක්ෂේත්‍රය තුළ විශාල ඉල්ලුමක් තිබෙනවා. ගොඩනැගිලි සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන අප ආයතනයට අපගේ පාරිභෝගිකයින්ට සහාය වීම සඳහා ඉහළ සුදුසුකම් සම්පූර්ණ කරන ලද කාර්මික ශිල්පීන් අවශ්‍ය වෙනවා. 15%ක් ඉක්මවූ ආධුනිකත්ව අනුපාතයක් දැනටමත් ජර්මනියේ අපගේ HVAC ව්‍යාපාරවල තිබෙනවා. නමුත් පුහුණු ශ්‍රමිකයන් සඳහා පවතින ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක පවතින අතර ජර්මනියේ අධ්‍යාපනයෙන් පමණක් එය සපුරාලීම අසීරුයි. DIMO Academy, ජර්මනියෙන් පිටත ජර්මානු වෘත්තීය නිර්ණායකවලට අනුකූලව ගොඩනැගිලි සේවා අංශය සඳහා ‘A’ කාණ්ඩයේ පිළිගත් පුහුණු වැඩසටහනක් පිරිනමන එකම අධ්‍යාපන ආයතනය විදිහට හඳුන්වන්න පුළුවන්. ලොව පුරා සේවය කරන උපාධිධාරීන් 650 කට අධික සංඛ්‍යාවක් බිහිකළ ශ්‍රී ලංකාවේ ජර්මානු වෘත්තීය පුහුණුව පිළිබඳ වසර 35 ක පළපුරුද්දක් ඇති DIMO Academy, ජර්මනියේ සම්පූර්ණයෙන්ම පිළිගනු ලබනවා. තවද, විශිෂ්ට නිෂ්පාදන සහ සේවාවන් සැපයීම පිළිබඳව දිගු ඉතිහාසයක් DIMO සමාගමට තිබෙන අතර ප්‍රමුඛ පෙළේ ජර්මානු සන්නාම රැසක නියෝජිතයා
ලෙස DIMO සමාගම කටයුතු කරනු ලබනවා. එබැවින් අපට අවශ්‍ය මානව සම්පත් ලබාගැනීමට සුදුසුම ස්ථානය DIMO Academy බව අපි විශ්වාස කරනවා.”

1993 දී ආරම්භ කරන ලද HomeServe යනු HomeServe EMEA සමූහයට අනුබද්ධිත ආයතනයක් වන අතර එය ආසියාව සහ යුරෝපය පුරා ක්‍රියාත්මක වෙමින් ජලනල, විදුලිය සහ තවත් බොහෝ දේ සඳහා විශේෂිත සේවාවන් සපයයි. තවද ජර්මනියේ දී නේවාසික HVAC කටයුතු, ජලනල සවි කිරීමේ කටයුතු, ස්ථාපනය, නඩත්තු කිරීම සහ, සනීපාරක්ෂක කටයුතු සහ පුනර්ජනනීය බලශක්ති පද්ධති සඳහා අලුත්වැඩියා සේවා සැපයීම සිදු කරයි.

2025 වසරේදී Plant Engineering ඩිප්ලෝමාව සඳහා ඇතුළත් වන සිසුන් සාර්ථකව පාඨමාලාව නිම කළ පසු HomeServe ආයතනයේ රැකියා සඳහා බඳවා ගනු ඇත. එමඟින් ජර්මනියේ වෘත්තීය අවස්ථාවන් වෙත බාධාවකින් තොරව පහසුවෙන් යොමුවීමේ හැකියාව සහතික කරයි. ජනවාරි මාසයේදී සිදුවන බඳවා ගැනීමට ඇතුළත් වීමට උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට ඔවුන්ගේ අයදුම් පත්‍ර dats@dimolanka.com වෙත යොමු කළ හැකිය.

Previous Post

HNB සහ CIC එක්ව කාන්තා සේවකයින් සඳහා කාන්තා සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දෙයි

Next Post

ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ

ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

බොබ් මාලේට උපහාරයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ 2026 ONE LOVE Reggae සංගීත ප්‍රසංගය කල් දැමීම සම්බන්ධ නිල නිවේදනය

March 10, 2026
TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

October 30, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved