Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල

news by news
January 5, 2025
in ව්යාපාරික
0
විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල

මේ වන තෙක් හුදු විනෝදාස්වාදය අරමුණු කොටගත් සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස භාවිත කළ TikTok අද වන විට දැනුම බෙදාහදා ගැනීමේ වේදිකාවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. විනෝදාස්වාදය සමඟින් අධ්‍යාපනය එක් කළ ‘EduTok’ බිහි වන්නේ ඒ අනුවය. ඒ නිසාම එවන් අන්තර්ගතයන් TikTok වෙත එක් කරන සුවිශේෂී නිර්මාණශීල්පීන් රැසක් බිහි වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. විද්‍යාව, ව්‍යවසායකත්වය සමඟින් ‘EduTok’ අන්තර්ගතයන් නිර්මාණයන් මෙරට තාරුණ්‍යය දැනුමෙන් සවිබල ගන්වන්නට වෙර දරන සංජය ඇල්විටිගලද එවන් නිර්මාණ ශිල්පියකු ලෙස සඳහන් කළ හැකිය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සරල අදහසක්. සුවිසල් බලපෑමක්

විද්‍යාව හා ඒ ආශ්‍රිත විෂයයන් සම්බන්ධ තාක්ෂණික දැනුමෙන් යුත් සංජය තමන්ගේ දැනුම අනෙක් අය හා බෙදාහදා ගැනීමට මීට පෙර විවිධ ක්‍රමයන් තුළින් උත්සාහ කළද ඒ වෙනුවෙන් වැය වන කාලය හා ශ්‍රමය ඔහුට මහත් ගැටලුවක් විය. ඒ සියලු දේට හොඳම විසඳුම වූයේ TikTok සමාජ මාධ්‍ය වේදිකාවයි. ඒ තුලින් ඔහු බෙදාහදාගත් දැනුම ගවේෂණය කිරීමට ඔහු සමඟ විශාල පිරිසක් එක්ව සිටින නිසාම අද වන විට එය ඩිජිටල් ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ තරුණයන් අතර පමණක් නොව විදේශයන්හිද ජනප්‍රියත්වයක් අත් කර ගනිමිනි.

මෙහිදී සංජය වඩාත් අවධානය යොමු කර සිටියේ සරල අදහසක් මඟින් වඩා විශාල බලපෑමක් ප්‍රේක්ෂකයා තුල ඇති කිරීමටයි. විශේෂයෙන් අඩු අන්තර්ජාල ඉඩ ප්‍රමාණයක් තුළ වැඩි අදහස් ලබා දීම වෙනුවෙන් සිය අන්තර්ගතයන් නිර්මාණය කිරීමට කටයුතු කළ සංජය සිය අවශ්‍යතාවය මනාව සපුරා ගැනීමට සමත් විය.

“මට අවශ්‍ය වුණේ ඉතා කෙටි වීඩියෝවක් තුළින් වැඩි අදහසක් ප්‍රේක්ෂකයා වෙත ලබා දීමටයි. ඒ වෙනුවෙන් පසුබිම් තලයන් නිර්මාණය කිරීමට මට අවශ්‍ය වුණේ නෑ. මගේ ජංගම දුරකතනය තුළින් එය වඩා සාර්ථකව සිදු කිරීමට හැකි වූ නිසා පහසුවෙන් මගේ අදහස් ඉලක්ක ගත පරිශීකයින් වෙත ලබා දීමට හැකි වුණා” සංජය පවසයි.

සංජයගේ TikTok වීඩියෝවල ඇති විශේෂත්වය වන්නේ එහි ආකෘතියයි. ඉක්මන් හා වඩාත් බලපෑම් සහගත නිර්මාණයක් තුළින් ප්‍රේක්ෂකයාට පහසුවෙන් අවබෝධ කර ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කර ඇති එම නිර්මාණයන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සංජයගේ අරමුණයි.

විද්‍යාව වැනි සංකීර්ණ විෂයක් ඉතා සරලව තරුණයින් වෙත ගෙන යාම අභියෝගයක් වුවත් එය ඉතා පහසුවෙන් හා නිර්මාණශීලීව ඔවුන් වෙත ගෙන යාමට සංජයට හැකි වී ඇත්තේ එහෙයිනි.

අධ්‍යාපනයෙන් ප්‍රබෝධයක්

හුදු විනෝදාස්වාදය වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමට වඩා අධ්‍යාපනික වැදගත්කමක් ඇති නිර්මාණයන් ඉදිරිපත් කිරීමට කැපවෙන සංජය ඒ හරහා තමන්ටම ගැලපෙන ප්‍රේක්ෂක ප්‍රජාවක් ගොඩ නැගීමට සමත්ව ඇත. විශේෂයෙන් සිසු සිසුවියන්, වෘත්තිකයින් වැනි අලුත් දෙයක් ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන්නන් සංජයගේ නිර්මාණයන් වැඩි වැඩියෙන් පරිශීලනය කිරීමට පෙළඹී ඇත.

“මම ව්‍යවසායකත්වය හෝ තාක්ෂණය පිළිබඳ නිර්මාණ පල කරන විට පරිශීලකයින් ඒවා ඉතා උනන්දුවෙන් නරඹනවා. ඒ වගේම ඒවා අනුගමනය කරන ආකාරය විමසනවා. ව්‍යාපාර ගොඩනගා ගැනීමට සිදු කළ යුතු දේ විමසා සිටිනවා. ඒ නිසා TikTok මගේ අදහස් බෙදාහදා ගැනීමට පමණක් නොව ඔවුන් දිරි ගැන්වීමටද අවස්ථාවක් ලබා දී තිබෙනවා” සංජය පවසයි.

වෙළෙඳ නාමයක් නිර්මාණය හා ප්‍රජා වර්ධනය වෙනුවෙන් TikTok හි බලපෑම

අද වන විට සංජය ඉතා සුලුවෙන් ආරම්භ කළ නිර්මාණකරණය විශාල දෙයක් බවට පත්ව ඇත්තේ ඔහුට අන් කවරදාටත් වඩා මිනිසුන් දැනුවත් කිරීම හා පුලුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීමට අවස්ථාවක් සලසා දෙමිනි. අධ්‍යාපන ආයතනයක නිර්මාතෘවරයා ලෙස සංජය ඔහුගේ සන්නාමය ඉහළ නංවා ගැනීමටද මෙය අවස්ථාවක් කොට ගෙන ඇත.

ඒ නිසාම නිරන්තරයෙන් සිය කුසලතාවන් වර්ධනය කර ගනිමින් නිර්මාණ ඉදිරිපත් කිරීමට සංජය උත්සාහ දරයි.

අනාගත නිර්මාණකරුවන්ට සංජයගේ උපදෙස්

අව්‍යාජ වන්න. නිර්මාණ අන්තර්ගතයන් කෙටියෙන් තබා ගන්න. ඉහළ ශක්තියක් පවත්වා ගන්න. ඒ නව නිර්මාණකරුවන්ට සංජයගේ පළමු උපදෙසයි.

“ඔබට TikTok හි සාර්ථක වීමට අවශ්‍ය නම් පැහැදිලිව, ඉක්මණින් සහ ශක්තිමත්ව කතා කළ යුතුයි. අන්තර්ගතයන් ඕනෑවට වඩා සංකීර්ණ නොකළ යුතු අතර අදහස් ඍජුව ඉදිරිපත් කළ යුතුයි. TikTok හි මෙවලම් භාවිත කරමින් ඔබේ පණිවිඩයේ හරයෙන් ප්‍රේක්ෂකයාගේ අවධානය වෙනතකට යොමු වීමට ඉඩ නොදිය යුතු අතර එසේ වුවහොත් බොහෝ දෙනා ඔබට ආකර්ෂණය වනු ඇත.” ඒ සංජයගේ අදහසයි.

සංජය පවසන්නේ තමන්ගේ මුල් පිටපත අනෙක් නිර්මාණකරුවන් කොපි කිරීමක් නොවිය යුතු බවයි. එසේ වුවහොත් ප්‍රේක්ෂකයින් තමන්ගේ නිර්මාණ ඇගයීමට ලක් කරනු ඇති බව සංජය පවසයි.

ශ්‍රී ලංකාවේ විද්‍යාව සම්බන්ධ TikTok අන්තර්ගයන්හි හෙට දවස

ශ්‍රී ලංකාවේ විද්‍යාව සම්බන්ධ අරුත්බර අනාගතයක් ගොඩ නැගීමට සංජය කටයුතු කර ඇති අතර එවන් නිර්මාණකරුවන් බොහොමයක් TikTok වේදිකාවේ නොසිටින බැවින් තවත් පිරිසකට විද්‍යාව සම්බන්ධ ව්‍යාපාරයක් ගොඩ නැගීමට අවස්ථාව බොහෝය.

සංජය පවසන්නේ ශ්‍රී ලංකාවේ TikTok හි විද්‍යාව සම්බන්ධ අන්තර්ගතයන් තවමත් නොදියුණු මට්ටමක පැවතියද එය වෙනස් වෙමින් පවතින බවයි. ඉගෙන ගැනීමට උනන්දු වන්නන් හට සිත්ගන්නා සුළු ආකාරයෙන් හා සියලු දෙනාට ප්‍රවේශ විය හැකි ආකාරයෙන් ඉදිරිපත් කිරීම තුළින් සැබැවින් වෙනසක් ඇති කළ හැකිය.

TikTok බලපෑම අඛණ්ඩව පවතින බැවින් තවත් නිර්මාණකරුවන් අනාගත පරපුර දැනුවත් කිරීමට නිර්මාණ ඉදිරිපත් කරනු ඇති බව පවසන සංජය ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් දැනුවත් කිරීමට තව දුරටත් සූදානමින් සිටියි.

Previous Post

ශ්‍රී ලංකාව තුළ රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනය හා තරගකාරීත්වය ඇති කිරීම සඳහා JAAF, GTEX සමඟ එක් වෙයි

Next Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘’Spotlight 2024’’ හිදී සිය සේවක සේවිකාවන්ගේ

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘’Spotlight 2024’’ හිදී සිය සේවක සේවිකාවන්ගේ

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘’Spotlight 2024’’ හිදී සිය සේවක සේවිකාවන්ගේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

February 21, 2026
2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

September 14, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved