Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

JKCG Auto සහ Indra Service Park සමාගම එක්ව BYD හි නවතම 3S පහසුකම මහනුවර විවෘත කරයි

news by news
January 9, 2025
in ව්යාපාරික
0
JKCG Auto සහ Indra Service Park සමාගම එක්ව BYD හි නවතම 3S පහසුකම මහනුවර විවෘත කරයි
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

JKCG Auto සහ Indra Service Park සමාගම එක්ව BYD හි නවතම 3S පහසුකම මහනුවර විවෘත කරයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ මගී වාහන මෙරට මධ්‍යම කලාපය තුළ ව්‍යාප්ත කිරීම සඳහා ඉන්ද්‍රා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ආයතනයක් වන Indra Service Park (පුද්) සමාගම සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

මෙම හවුල්කාරීත්වය හරහා BYD සහ JKCG Auto විසින් BYD හි තෙවන ඒකාබද්ධ ප්‍රදර්ශනාගාරය, සේවා මධ්‍යස්ථානය සහ අමතර කොටස් පහසුකම (3S පහසුකම) ‘BYD Kandy’ නමින් මහනුවර ස්ථාපිත කිරීමට අරමුණු කරයි. මහනුවර සහ මධ්‍යම පළාතේ ජනතාවට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි වන පරිදි මෙම 3S ප්‍රදර්ශනාගාරය ස්ථාපිත කර ඇති අතර එය ජනවාරි මස 16 වනදා ආරම්භ කිරීමට නියමිතය. තවද BYD මහනුවර ප්‍රදර්ශනාගාරය වෙතින් BYD මගී වාහන සඳහා පෙර ඇණවුම් ලබා දීම ද එදිනම සිදු කළ හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ “Indra Service Park සමඟ ඇති අපගේ හවුල්කාරීත්වය ශ්‍රී ලංකාව පුරා නව බලශක්ති වාහන භාවිතය පුළුල් කිරීමට මෙන්ම මෙරට ජනතාවගේ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සඳහා සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට අපගේ උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකියි. BYD Kandy හරහා මහනුවර ජනතාවට නව්‍ය NEV විසඳුම් ගෙන ඒමටත් දේශීය ආර්ථිකයට සහ පරිසරයට ප්‍රතිලාභ ලබා දෙමින් තිරසාර ප්‍රවාහන සැලසුම් ඉදිරියට ගෙන යාමටත් අපට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා.” යනුවෙනි.

BYD හි අනුමැතිය සඳහා සුදුසුකම්ලත් මෙන්ම නිශ්චිත පුහුණුවක් ලබා ඇති පළපුරුදු වෘත්තිකයින්ගෙන් සහ අතිනවීන තාක්ෂණයෙන් මෙම නවතම 3S පහසුකම සමන්විත වෙයි. තවද මෙමගින් ශ්‍රී ලංකාවේ සුන්දර මධ්‍යම කලපයේ හෝ ඒ අවට පදිංචිව සිටින පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබා දෙනු ඇත.

“මෙම ව්‍යාප්තිය හරහා දේශීය ශ්‍රම බලකාය සවිබල ගැන්වීමට ද අපට අවශ්‍යයි,” පණ්ඩිතරත්න මහතා වැඩිදුරටත් පැවසීය. “තවත් NEV සේවා ස්ථානයක් විවෘත කිරීමෙන්, කලාපයේ සිටින කාර්මික ශිල්පීන් සහ කාර්මිකයින් සඳහා වටිනා පුහුණුවක් මෙන්ම රැකියා අවස්ථා ද නිර්මාණය කරමින් පරිසර හිතකාමී ප්‍රවාහන අංශයේ වර්ධනය ඉහළ නැංවීමටද අප බලාපොරොත්තු වනවා.”‍

තවද මේ හරහා පාරිභෝගිකයින්ට BYD හි නව විදුලි වාහන (EVs) පරාසය සඳහා අලෙවියෙන් පසු විශිෂ්ට සේවා සහ නියම අමතර කොටස් සියල්ල එකම වහලක් යටින් පහසුවෙන් ලබා ගත හැකිය. මීට අමතරව මෙම නව ප්‍රදර්ශනාගාරයේ BYD DOLPHIN, BYD ATTO 3, BYD SEAL සහ BYD SEALION 6 යන මාදිලි ඇතුළුව BYD හි නවතම විදුලි සහ plug-in hybrid මෝටර් රථවලින් ද සමන්විත වනු ඇත.

“මහනුවර ප්‍රදේශයේ BYD සහ JKCG Auto සඳහා කලාපීය අලෙවි සහකරුවා ලෙස තේරී පත්වීම පිළිබඳව අපිට ඉතා සතුටුයි. අප එක්ව BYD මගී වාහනවලින් ලැබෙන සුවිශේෂී වටිනාකම පිළිබඳව දැනුවත් කිරීම සහ දිරිමත් කිරීම අපගේ අරමුණයි. මෙම හවුල්කාරිත්වය මගින් කලාපයට උසස් තත්වයේ නව බලශක්ති වාහන හඳුන්වා දීමට අපට හැකි වනවා. මීට අමතරව මහනුවර මෝටර් රථ වෙළඳපොලේ විශිෂ්ටත්වය සහ අපේක්ෂාවන් ඉහළ නංවා ගනිමින් කාර්ය සාධනය, පාරිසරික බලපෑම සහ පාරිභෝගික අත්දැකීම් සඳහා නව ප්‍රමිතියක් සකස් කිරීමට ද අපට හැකියාව ලැබෙනවා.” යනුවෙන් ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් කළමනාකාර අධ්‍යක්ෂ රුෂංක සිල්වා මහතා සඳහන් කළේය.

ඡායාරූපය

JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න සහ John Keells සමූහයේ සභාපති – සිල්ලර වෙළෙඳ අංශය, චරිත සුබසිංහ යන මහත්වරුන් සමඟින් ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ, හෂින්ද්‍ර සිල්වා, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් අධ්‍යක්ෂ, සජිනි සිල්වා සහ ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමූහයේ සාමාන්‍යාධිකාරී ධර්මා ඉලංගසිංහ යන මහත්ම මහත්මීන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කරගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

Previous Post

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

Next Post

Sunshine Foundation for Good 20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) සේනගම දී විවෘත කරයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
Sunshine Foundation for Good 20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) සේනගම දී විවෘත කරයි

Sunshine Foundation for Good 20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) සේනගම දී විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Michelin Sri Lanka ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

April 3, 2025
TikTok පරිශීලකයින්ට ගැලපෙන අයුරින් For You Feed සකස් කර ගැනීම හා ආරක්ෂාව වෙනුවෙන් නව මෙවලම් හඳුන්වා දෙයි

June 15, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved