Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

TikTok දරුවන්-දෙමව්පියන් අතර සබඳතාව සහ පවුලේ සමඟිය වෙනුවෙන් කැපවෙයි

news by news
April 26, 2025
in ව්යාපාරික
0
TikTok දරුවන්-දෙමව්පියන් අතර සබඳතාව සහ පවුලේ සමඟිය වෙනුවෙන් කැපවෙයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

TikTok දරුවන්-දෙමව්පියන් අතර සබඳතාව සහ පවුලේ සමඟිය වෙනුවෙන් කැපවෙයි

දෙමව්පියන් හට දරුවන්ගේ යහපැවැත්ම හා පාලනය සම්බන්ධයෙන් මැදිහත් වීම සඳහා සුවිශේෂී විශේෂාංග කිහිපයක් එළි දැක්වීමට TikTok කටයුතු කරනු ලැබීය. TikTok භාවිත කරන තරුණ තරුණියන් අතර හරවත් ඩිජිටල් පුරුදු ඇති කිරීම වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට සහාය වීම මෙම විශේෂාංගවල අරමුණයි. ඔවුනොවුන් අතර පවතින සබඳතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් TikTok හි කැපවීමේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකි මෙම Family Pairing යාවත්කාලීන කිරීම තුළින් තරුණ තරුණියන්ට අවබෝධයෙන් යුතුව සමාජ මාධ්‍යයන්හි සැරිසැරීමේ අවස්ථාව උදා කර දීමටත් දෙමවිපියන්ට ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳ අධීක්ෂණය කිරීමටත් හැකියාව උදා වේ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම නවතම යාවත්කාලීන කීරීම්වලට පහත කරුණු අදාල වේ.

• භාවිත නොකරන කාලය සැලසුම් කිරීම-දෙමව්පියන් හට ඔවුන්ට අවශ්‍ය පරිදි සමාජ මාධ්‍ය භාවිත නොකරන කාලය සක්ස් කළ හැකිය (උදා – පාසල් වේලාවන්, නිදාගන්නා වේලාව, සති අන්තයන්) මේ සම්බන්ධයෙන් තරුණ තරුණියන්ට අමතර කාලයක් ඉල්ලා සිටිය හැකි අතර අවසන් අනුමැතිය ලබා දෙන්නේ දෙමව්පියන් විසිනි.

• තරුණ දරුවන්ගේ ජාලය දැකගත හැකි වීම – තමන්ගේ තරුණ දරුවන් ඇසුරු කරන්නේ කවුද? ඔවුන් අනුගමනය කරන්නේ කවුද, ඔවුන් අවහිර කර ඇති ගිණුම් කාගේද? සම්බන්ධ අන්තර් ක්‍රියාවන් මොනවාද? යන කරුණු පිළිබඳව විවෘතව ක්‍රියා කළ හැකිය.

• වාර්තා කිරීම සම්බන්ධයෙන් ඉක්මන් ඇඟවීම් – TikTok හි ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කළ හැකි අන්තර්ගතයන් සම්බන්ධයෙන් තරුණ දරුවන් වාර්තා කළ විට Family Pairing නොමැති අවස්ථාවකදී වුවද විශ්වාසවන්ත වැඩිහිටියකුට දැනුම් දීමේ හැකියාව ඇත.

මෙම යාවත්කාලීන කිරීම් සමඟින් Family Pairing තම යොවුන් දරුවන්ට වඩාත් ගැලපෙන ආකාරයෙන් සකස් කළ හැකි ආරක්ෂාව, පෞද්ගලිකත්වය හා යහ පැවැත්ම සඳහා වන විශේෂාංග 15ක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.

තරුණ තරුණියන් සඳහා යහපත් ඩිජිටල් පුරුදු
සමාජ මාධ්‍ය ඇසුරු කිරීමේදී තරුණ තරුණියන්ට වඩා අවධානයෙන් කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා TikTok අවුරුදු 16 ට අඩු පරිශීලකයින් වෙත Wind-Down විශේෂාංගයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. රාත්‍රී 10න් පසු ඔවුන් TikTok හි ක්‍රියාකාරීව සිටියහොත් For You Feed මඟින් ඒ පිළිබඳව සිහිකැඳවමින් ඔවුන් log off කිරීමට කටයුතු කරනු ලබයි. එසේ නොමැතිව ඔවුන් අඛණ්ඩව එය ඉදිරියට සිදු කළහොත් දෙවන වර වඩා ස්ථිර විසඳුමක් ලබා දෙනු ලබයි.

මේ පිළිබඳව සිදු කළ අත්හදා බැලීම් තුළින් මෙම විශේෂාංගයන් සක්‍රීයව තබා ගැනීමට නව යොවුන් තරුණ තරුණියන් උනන්දුවක් දක්වන බව පෙනී ගොස් ඇත. ඉදිරියේදී TikTok විසින් නව යොවුන් තරුණ තරුණියන් වෙත භාවනා අභ්‍යාසයන් ගෙන ඒමට කටයුතු කර ඇති අතර ඒ තුලින් පිරිපුන් නින්දක ඇති ගුණාත්මකභාවය ඉහළ නැංවීමට එැකකි බවටද පර්යේෂණ තුලින් හෙලි වී ඇත.

Online ගුණාත්මකභාවය මෙහෙයවන කර්මාන්ත සබඳතාවන්
වයස් සීමාවන් හා ඩිජිටල් ආරක්ෂාව වෙනුවෙන් ගෝලීය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන TikTok ඒ සඳහා විවිධ ක්‍රමයන් ගවේෂණය කිරීමටද කටයුතු කරයි. එහි එක් පියවරක් ලෙස machine learning වැනි තාක්ෂණයන් භාවිත කරමින් වයස අවුරුදු 13ට අඩු දරුවන් ඊට එක්වීම වැළැක්වීමට හා නව යොවුන් දරුවන්ට සුදුසු දේ පමණක් ප්‍රදර්ශනය කිරීමට TikTok වග කියනු ලබයි.

Telefónica සමඟ එක් වෙමින් ජංගම සේවා මත පදනම් වූ වයස් තහවුරු කිරීම, ආරක්ෂක පියවර ඉහළ නැංවීමට TikTok කටයුතු කරයි. ඊට අමතරව Multi-Stakeholder Dialogue on Age Assurance හි ප්‍රධාන සමාජිකයකු ලෙස Centre for Information Policy Leadership සහ WeProtect Global Alliance සමඟ එක්ව වයස තහවුරු කිරීමේ හොඳම භාවිතයන් ඩිජිටල් වේදිකාවන්හි ස්ථාපිත කිරීමට TikTok කටයුතු කර ඇත.

වේදිකාව වැඩි දියුණු කරමින් තරුණයින්ගේ හඬට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන TikTok 2025 වසර සඳහා සිය ගෝලීය තරුණ කවුන්සිලය තවදුරටත් ශක්තිමත් කිරීමටද කටයුතු කර ඇත. 2023 වසරේදී දියත් කළ එම කවුන්සිලය තරුණ තරුණියන්ගේ අදහස් හා දැක්ම වැඩිදියුණු කිරීමට හා සමාජ මාධ්‍ය වේදිකාව තුළ ඔවුන්ගේ අත්දැකීම් ඉහළ නැංවීමට කටයුතු කර ඇත. TikTok හි ආරක්ෂාව, යහපැවැත්ම සහ සමානාත්මතා ප්‍රතිපත්ති සැකසීමේදී සුවිසල් කාර්ය භාරයක් ඉටු කරන එය තරුණ තරුණියන්ගේ පරිශීලක අවශ්‍යතා සහ අත්දැකීම් සමඟින් දිනෙන් දින වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරමින් සිටියි.

Previous Post

ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් සවිබල ගන්වන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් සාර්ථකව අවසන් වෙයි

Next Post

නව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් හදිසි රෝහල් ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කිරීමට HNB, සුවසැරිය පදනම සමඟ අත්වැල් බැඳගනී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
නව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් හදිසි රෝහල් ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කිරීමට HNB, සුවසැරිය පදනම සමඟ අත්වැල් බැඳගනී

නව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් හදිසි රෝහල් ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කිරීමට HNB, සුවසැරිය පදනම සමඟ අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සුව සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කරමින් හෙල්ත්ගාඩ් නව ඖෂධ අලෙවිසැලක් මාලඹේදී විවෘත කරයි

May 22, 2025
ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ

March 1, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved