Saturday, November 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

DIMO Healthcare යාපනය ශික්ෂණ රෝහලේ MRI වාර්තා ලබාගැනීම වේගවත් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් පරිත්‍යාග කරයි

news by news
September 1, 2024
in ව්යාපාරික
0
DIMO Healthcare යාපනය ශික්ෂණ රෝහලේ MRI වාර්තා ලබාගැනීම වේගවත් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් පරිත්‍යාග කරයි
5
SHARES
27
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

DIMO Healthcare යාපනය ශික්ෂණ රෝහලේ MRI වාර්තා ලබාගැනීම වේගවත් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, යාපනය ශික්ෂණ රෝහලේ Siemens Healthineers 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රය සඳහා අමතර පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් (workstation) පරිත්‍යාග කිරීම සිදු කළේය. එය MRI වාර්තා ලබාගැනීම සහ ඒ තුළින් රෝග විනිශ්චය කටයුතු වේගවත් කිරීමට මෙන්ම කඩිනමින් ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා වෛද්‍යවරුන්ට බෙහෙවින් ඉවහල් වේ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

DIMO Healthcare විසින් 2020 වසරේදී Siemens Healthineers 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රය යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපනය කරනු ලැබීය. මෙය යාපනය දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ඇති එකම MRI ස්කෑන් යන්ත්‍රය ලෙස මහජනයා වෙත මහඟු සේවාවක් සපයයි.

රෝග විනිශ්චය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා යාපනය ශික්ෂණ රෝහලෙහි ඉල්ලීමකට අනුව DIMO Healthcare මෙම අමතර පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතිය (workstation) රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය සඳහා ලබා දෙන ලදී .

මෙම අතිරේක පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතිය හරහා විවිධ ප්‍රතිලාභ රැසක් යාපනය ශික්ෂණ රෝහල වෙත ලබාදෙයි. MRI වාර්තාවන් ලබාගැනීම වේගවත් කිරීම ඔස්සේ රෝග විනිශ්චය කටයුතු කාර්යක්ෂම කිරීම සහ ඒ තුළින් කඩිනමින් ප්‍රතිකාර ක්‍රම සැලසුම් කිරීමට අවස්ථාව ලැබීම මෙහි පළමු ප්‍රතිලාභය වේ. එමෙන්ම දෙවැන්න වන්නේ මෙහි පුළුල් වූ දත්ත විශ්ලේෂණ හැකියාව මඟින් වෛද්‍යවරුන්ට රෝග පිළිබඳ පුළුල් වූ අධ්‍යයනයක් කිරීම තුළින් උසස් පුහුණු පරිසරයක් නිර්මාණය වීමද සිදු වී ඇත. තවද මෙම Siemens Healthineers 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රය සතු බලශක්තිය ඉතිරිකිරීමේ විශේෂ හැකියාව හරහා 30% ක බලශක්තියක් ඉතිරි කරදෙමින් තිරසාර සෞඛ්‍ය සේවා පරිසරයක් ඇති කිරීමට ද සහය වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO Healthcareහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත දිසානායක මහතා මෙසේ පැවසීය. “යාපනය ශික්ෂණ රෝහලේ කාර්යක්ෂමතාව ඉහළ නංවන සහ උතුරු-නැගෙනහිර කලාපයේ ජන ජීවිතයට ධනාත්මක බලපෑමක් ඇති කරන මෙම කටයුත්ත සඳහා දායකවීමට ලැබීම අපට ගෞරවයක්. මෙම ව්‍යාපෘතිය අපගේ 2030 වසරේ තිරසාරභාවය පිළිබඳ න්‍යාය පත්‍රය සමඟ මැනවින් ගැළපෙනවා. මෙවැනි උත්සහයන් තුළින් ප්‍රජාවගේ සිහින සහ අභිලාෂයන් බලගන්වමින් සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීමේ DIMO Healthcareහි මෙහෙවර සාර්ථක කර ගැනීමට අපි කැපවීමෙන් කටයුතු කරනවා.”

මෙරට ප්‍රජාවගේ සමස්ත යහපැවැත්ම වෙනුවෙන් ජීවිත පරිවර්තනය කිරීමට දායකත්වය ලබාදෙන පෙරළිකාර තාක්ෂණික විසඳුම් රැසක් DIMO Healthcare අඛණ්ඩව හඳුන්වා දෙනු ඇත.

Previous Post

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි

Next Post

TikTok ජනාධිපතිවරණයට පෙර මැතිවරණ සහයෝගීතා උපදෙස් බෙදාහදා ගනියි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
TikTok ජනාධිපතිවරණයට පෙර මැතිවරණ සහයෝගීතා උපදෙස් බෙදාහදා ගනියි

TikTok ජනාධිපතිවරණයට පෙර මැතිවරණ සහයෝගීතා උපදෙස් බෙදාහදා ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

December 17, 2024
මෙල්බර්න්හීදී CBD Campus විවෘත කරමින් Federation University විසින් සිය අධ්‍යාපන නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කරයි

June 20, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

අධ්යාපනය

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

October 1, 2026
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

October 1, 2026
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved