Tuesday, April 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

මාධ්‍ය නිවේදනය

news by news
January 22, 2025
in ව්යාපාරික
0
මාධ්‍ය නිවේදනය
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

මාධ්‍ය නිවේදනය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතායතන විසින් පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව මෙරට ඌන භාවිතයක් සහිත භෝග ප්‍රවර්ධනය කිරීම සඳහා ‘අපි නොදන්න අපේ කෑම’ ව්‍යාපෘතිය දියත් කරයි.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

පරිසර අමාත්‍යාංශය, සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) සහයෝගිතාවයෙන් ශ්‍රී ලංකාවේ අවම පරිභෝජනයක් සහිත භෝග ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් උපදේශන ව්‍යාපෘතියක් දියත් කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ පරිසර අමාත්‍යාංශය එක්ව පෝෂ්‍යදායී, අවම පරිභෝජනයක් සහිත සාම්ප්‍රදායික භෝග දෛනික ආහාර වේලට නැවත හඳුන්වා දීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත.

ජෛව විවිධත්වය බිඳවැටීම සහ දිවයින පුරා පවතින පෝෂණ ඌණතාවය යන අභියෝග ද්විත්වයටම මුහුණදෙමින් අවදානමට ලක්විය හැකි ප්‍රජාව වෙත පෝෂණීය ආහාර සැපයීම සඳහා ඇති ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වන වැඩසටහනක් ලෙස ‘ශ්‍රී ලංකාවේ අප්‍රකට ආහාර’ උපදේශන ව්‍යාපාරය හැඳින්විය හැකිය.මෙම ව්‍යාපාරය සඳහා ‘මුල් ක්‍රියාකාරී සහයෝගීතාවය’ (EAS) ඔස්සේ සෘජුවම සහය දක්වන අතර මෙහි අරමුදල සඳහා ‘ගෝලීය පරිසර පහසුකම’ (GEF) විසින් මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලැබේ.මේ ඔස්සේ ජෛව විවිධත්ව සංරක්ෂණය කෙරෙහි ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ග ඒකාබද්ධ කිරීම සඳහා ගෝලීය ජෛව විවිධත්ව රාමුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

මෙම අවස්ථාව සඳහා අමාත්යංශ කිහිපයක නියෝජිතයින්ද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නියෝජ්‍ය නේවාසික නියෝජිත මාලින් හර්විග් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ (වැඩබලන) ජෙරාඩ් රෙබෙලෝ මහතා මෙන්ම රාජ්ය අංශයේ, පෞද්ගලික අංශයේ, ශාස්ත්‍රීය අංශයේ සහ බිම් මට්ටමේ ව්‍යවසායකයන් නියෝජිතයින් ඇතුළු ප්‍රධාන නියෝජිතයන් රැසක් එක්වී සිටියහ.

අවම පරිභෝජනයක් සහිත මෙන්ම පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පොහොසත් භෝග ඇතුළත් වට්ටෝරු පොතක් නිකුත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරකම් අතරට ඇතුළත් වේ. ලෝක ආහාර වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක වන ‘ගෙදර හැදූ ආහාර මගින් පාසල් පෝෂණය’ කිරීමේ ව්‍යාපෘතිය (HGSF) ව්‍යාපෘතිය යටතේ ජාතික පාසල් ආහාර වැඩසටහන සඳහා ආහාර සපයන සැපයුම්කරුවන් වෙත ස්වයං-නිෂ්පාදනය කිරීම සඳහා මෙවලම්, දැනුම සහ සහාය ලබා දීම වෙනුවෙන් මෙම කෘතිය සහභාගිවන්නන් අතර බෙදා හරිනු ලැබේ. මෙය පාසල්වලදී ලබාදෙන ආහාර අතර බහුලව දක්නට නොමැති ආහාර එකතු කිරීමට ඉවහල් වනු ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ස්ථාන රැසක සැසි කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එමඟින් කලාපීය වශයෙන් අප්‍රකට ආහාර බෝගවල පෝෂණ ගුණය සහ ජෛව විවිධත්වය කෙරෙහි එම බෝගයන්හි වැදගත්කම වැනි කරුණු රාශියක් පිළිබඳව ප්‍රාදේශීය ප්‍රජාවන් දැනුවත් කරනු ඇත.

‘තේමා සාමූහිකය’ (Thema Collection) විසින් ආගන්තුක සත්කාර (hospitality) අංශයේ සිසුන්ගේද සහභාගීත්වයෙන් දේශීය ප්‍රජාව වෙත ඉවුම් පිහුම් කලාව පිළිබඳ වැඩසටහනක් මෙහෙයවීමට අපේක්ෂා කරයි. දඹුල්ල ‘අලියා’ නිවාඩු නිකේතනයේ දී පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන යටතේ ජෛව විවිධත්ව සංරක්ෂණයේ වැදගත්කම, සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සහ පෝෂණය ආදී මාතෘකාවන් පිළිබඳ මෙන්ම අප්‍රකට ආහාර භෝග පිළියෙල කිරීමේ ක්‍රම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

වාණිජමය වශයෙන් වගා නොකරන ආහාර භෝග නිෂ්පාදනයන් ලබාගැනීමට ඉතා සීමිත හැකියාවක් පවතින නාගරික ජනතාව වෙත ද මෙම ආහාර හුරු කරවීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් මේ යටතේ ක්‍රියාවට නැංවේ. මෙම ප්‍රචාරණ වැඩසටහන් මාලාව අවසානයේදී ප්‍රසිද්ධ සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ඉවුම් පිහුම් තරඟයක් ද පැවැත් වීමට කටයුතු සම්පාදනය කර තිබේ.

ජීවනෝපායන්, කෘෂිකර්මය, ජෛව විවිධත්වය, වැනි විෂයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නායකත්වය පිළිබඳව නියෝජ්‍ය නේවාසික නියෝජිත මාලින් හර්විග් මහත්මිය සිය අදහස් මෙසේ දැක්වුවාය. “බොහෝ ජනතාව සිටින්නේ ඉහළ යන ජීවන වියදම් සහ ආහාරවල අනාරක්ෂිතභාවය සමඟ පොරබදමින්. ජනතාවට දැරිය හැකි මෙන්ම වගා කිරීමට ද පහසු වැඩි ප්‍රසිද්ධියක් නොමැති පෝෂණ ගුණයෙන් ඉහළ භෝග වගා කිරීම ප්‍රවර්ධනය ඔස්සේ අපිට මිල අධික ආහාර ආනයන අවම කර ගෘහස්ථ ආහාර නිෂ්පාදනය වඩාත් සාර්ථක කර ගැනීමට මනා පිටුබලයක් සැපයිය හැකියි. මෙවැනි ඒකාබද්ධ ව්‍යාපාර හරහා ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කරනවා පමණක් නොව ගොවීන්ගේ සහ දේශීය ව්‍යාපාරවල ආදායම් තත්ත්වයද ඉහළ නංවනවා. එම නිසා ඉහළ පෝෂණ අගයක් තිබෙන අවම පරිභෝජනයක් සහිත භෝග පිළිබඳ දැනුවත්භාවය තවදුරටත් ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වෙනවා.”

පෝෂ්‍යදායී සහ තිරසාර ලෙස වගා කරන ලද ආහාර සඳහා පුළුල් ප්‍රවේශයක් සැකසීම සෞඛ්‍ය සම්පන්න සමාජයක මූලික හරය බව සඳහන් කරමින් ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ (වැඩබලන) ඒ.අයි. ජෙරාඩ් රෙබෙලෝ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “අපගේ අරමුණ වන්නේ මෙම ව්‍යාපෘතිය ඔස්සේ මෙම ආහාර අපගේ දෛනික ආහාර වේලෙහි කොටසක් බවට පත් කිරීමයි. එමඟින් ජනතාවට සහ ලෝකයට සෞඛ්‍ය සම්පන්න, සවිමත් ව අනාගතයක් නිර්මාණය කිරීමට අපට අවස්ථාව උදා වේ.”

සීඝ්‍රයෙන් පරිහානියට පත්වන ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සහ එය මුහුණ දෙන බහුවිධ තර්ජන මෙන්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට ඇති හැකියාව යන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගැටලු ද්විත්වයක් පිළිබඳ මෙම ව්‍යාපෘතියේ අරමුණු යටතේ සාකච්ඡා කරයි. අවම පරිභෝජනයක් සහිත ආහාර බෝග ප්‍රචලිත කිරීම මඟින්, මෙම පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර භෝගයන් සඳහා වාණිජමය වටිනාකමක් නිර්මාණය කිරීමට සහ එම වගාවන් දිරිගන්වමින් අවසානයේදී ඒවා සංරක්ෂණයට යොමු කරවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. මෙම භෝග පහසුවෙන් ගෙවත්තක වගා කිරීමට හෝ වාණිජ වගාවට අනුවර්තනය කළ හැකිය යන විකල්ප ද්විත්වය ඔස්සේම ශ්‍රී ලංකාවේ නාගරික සහ ග්‍රාමීය ජනතාවට දැරිය හැකි සහ ලාභදායී පෝෂණ ප්‍රභවයන් වෙත ඔවුන් මෙහෙයවනු ඇත. 2025 ජනවාරි 21 සිට පෙබරවාරි 25 දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර වැඩිදුර තොරතුරු UNDP සහ WFP සමාජ මාධ්ය ඔස්සේ ලබාගත හැකිය.

Previous Post

සුවහසක් සතුන්ගේ ජීවිත බේරා ගනිමින් ගොඩ නැගුණු කාරුණිකත්වයේ පාරාදීසය Animal SOS Sri Lanka

Next Post

CEPA හි නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා වෙයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
CEPA හි නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා වෙයි

CEPA හි නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, UNIMO Enterprises සමඟ අත්වැල් බැඳගනී

May 20, 2025
BYD සිය නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත කරයි

July 28, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved