Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා තාරුණ්‍ය නව මානයක් කරා ගෙනයෑම” යන මැයෙන් පර්යේෂණාත්මක විවරණයක් දියත් කරයි

news by news
September 13, 2024
in අධ්යාපනය
0
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා තාරුණ්‍ය නව මානයක් කරා ගෙනයෑම” යන මැයෙන් පර්යේෂණාත්මක විවරණයක් දියත් කරයි
6
SHARES
35
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා තාරුණ්‍ය නව මානයක් කරා ගෙනයෑම” යන මැයෙන් පර්යේෂණාත්මක විවරණයක් දියත් කරයි

(“Navigating a New Dimension for Youth in Sri Lanka”)

You might also like

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

කොවිඩ් සහ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ හෙට දවස පිළිබඳව විමසා බැලෙන පර්යේෂණාත්මක විවරණයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් පසුගියදා සිදු කරන ලදී. මෙම සමීක්ෂණය ආශ්‍රිතව දියත් කෙරුණු බුද්ධිමය සංකථනය සහ වාර්තා වැඩසටහන පසුගිය 14 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජන ගත කෙරුණු අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ තකශුමී කඩෝනො, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. මහේෂන් සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හේරත් ගුණතිලක යන මහත්වරුන් සහභාගී වූහ. මෙහිදී සිදු කෙරුණු සමීක්ෂණය සඳහා අවු. 15ත් 29ත් අතර වයසේ පසුවන වාර්ගික සහ විවිධ ආර්ථික පසුබිමක් සහිත තරුණ තරුණියන් සියයක් පමණ දායක කරගන්නා ලදී. මොවුන් රාජගිරිය, සපුගස්කන්ද, ඒළුවන්කුලම (පුත්තලම), සහ යටියන්තොට යන ප්‍රදේශයන් හි ජීවත් වන්නෝ වූහ. මෙම සමීක්ෂණයට සමගාමීව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටය ජනගත කිරීමද සිදු කෙරිණ. ආසියානු සංවර්ධන බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ දායකත්වය ලබා දුන් අතර දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ ධාරිතා සංවර්ධනය සහ

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ඉන්දිකා බුලන්කුලම මහත්මියගේ අධීක්ෂණයෙන් මෙම සමීක්ෂණය සහ වාර්තා චිත්‍රපටය නිර්මාණය විය.

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් දියත් කළ මෙම සමීක්ෂණය තුළ ශ්‍රී ලංකාව ගමන් කරන දිශානතිය පිළිබඳව තාරුණ්‍යයේ අදහස, වර්තමාන අධ්‍යාපන අවස්ථා සහ අධ්‍යාපනය ඇසුරේ අනාගත අරමුණු, මුහුණ දී සිටින ආර්ථික අභියෝග, මෙරට තුළ සහ ඉන් පරිබාහිර රැකියා ප්‍රවේශය සහ රැකියා ක්ෂේත්‍ර යන කරුණු පිලිබඳව තාරුණ්‍යයේ මතය පිළිබිඹු විය.

තාරුණ්‍යයේ අභිමතාර්ථයන් කැටි වූ මෙම වාර්තා වැඩසටහන දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී, සමාජ මානව විද්‍යාඥ ආචාර්ය ඉන්දිකා බුලන්කුලම සහ වාර්තා වැඩසටහන් සම්පාදනයෙහි විශේෂඥ ආචාර්ය සමීර තිලකවර්ධන විසින් නිර්මාණය කරන ලදී. වාර්තා චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරුව පැවති බුද්ධිමය සංකථනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ටකශුමී කඩෝනො, ක්‍රීඩා සහ තරුණ කටයුතු ආමාත්‍යංශයේ ලේකම් ඒස්.මහේෂන් සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හේරත් ගුණතිලක, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන්ති සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර, හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි සහ hSined ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සම්පත් ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. එමෙන්ම තාරුණ්‍යයේ නියෝජනය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථ මිතාසිනි රත්නායක සහ කොළඹ රාජකීය විදුහලේ දේවේන්ද්‍ර දේශාන් විසින් සිදු කරන ලදී. මෙම බුද්ධිමය සංකථනය තුළින් තාරුණ්‍යයේ සිහින ජය ගැනීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් සිදු විය යුත්තේ කෙසේද?, ඉදිරි වසර 3

0කට ගැලපෙන ආකාරයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනෙස් විය යුත්තේ කෙසේද?, ඉදිරි වසර 30 තුළ රැකියා වෙළෙඳපොළ තුළ සිදුවන වෙනස්කම්වලට අනුරූපව ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ හැකියාවන් සහ නිපුණතාවන් වෙනස් විය යුත්තේ කෙසේද? යන කරුණු පිලිබඳව න්‍යායාත්මක සහ ප්‍රයෝගික ප්‍රවේශයන් තුළින් කරුණු සාකච්ඡාවට ලක් විය. තවද මෙම අවස්ථාවට සහභාගී වූ විවිධ වෘත්තීය ධාරාවන් නියෝජනය කරන සහ තවමත් සරසවි සහ පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ ගැටලු සඳහා ද ප්‍රශස්ත විවරණයක් ලබා දීමට බුද්ධිමය සංකථනය තුලින් උත්සාහ දැරිණ.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය මත දරිද්‍රතා විශ්ලේෂණය කේන්ද්‍රය විසින් සිදු කළ මෙව පර්යේෂණාත්මක වෑයම පිළිබඳ අදහස් දැක්වූ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී සමාජ මානව විද්‍යාඥ ආචාර්ය ඉන්දිකා බුලන්කුලම “කොවිඩ් අර්බුදය සහ ඉන් අනතුරුව අප මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට තාරුණ්‍ය අභියෝග ගණනාවකට මුහුණ දුන් අතර අවාසනාවකට මේ පිලිබඳව වඩාත් ප්‍රශස්ත තොරතුරු ගවේශණයක් සිදු වූයේ නැහැ. එබැවින් මෙම සමීක්ෂණයෙහි අරමුණ වූයේ වර්තමාන තාරුණ්‍යයේ අනාගත අභිමතාර්ථ සහ වර්තමාන ලංකාව ගමන් කරන දිශානතිය ඔවුන්ගේ අභිමතාර්ථ සමග සමපාත වන්නේද නොඒසේ නම් එම දිශානතිය වෙනස් විය යුත්තේ කෙසේද? යන්න පිලිබඳව විද්‍යාත්මක ප්‍රවේශයකින් කරුණු විමසා බැලීමයි. රටක අනාගතය භාර ගැනීමට සිටින පිරිස පිලිබඳව වඩාත් සංවේදී වෙමින් ඔවුන් මුහුණ දෙන ගැටලු සඳහා පිලියම් යෙදීම වැඩිහිටියන් ලෙස අප සියලු දෙනාගේ වගකීමක් යන සමාජ පණිවිඩය මෙම බුද්ධිමය සංකථනය ඔස්සේ ජනගත කිරීම අපගේ ප්‍රමුඛතම වෑයම බව කිව හැකියි.” යනුවෙන් පැවසීය.

Previous Post

ආර්ථික අභියෝග ජයගනිමින් තිරසාර වර්ධනයක් අත්පත් ගැනීම උදෙසා එක්සත් රාජධානියේ DCTS ප්‍රයෝජනයට ගත හැකි ආකාරය

Next Post

2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

news

news

Related Posts

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

by news
March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

by news
March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

by news
March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Next Post
2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

February 5, 2026
Kaspersky, අප්‍රිකාව පුරා සයිබර් අපරාධවලට එරෙහිව INTERPOL-AFRIPOL මෙහෙයුම් සමඟ එක් වෙයි

December 16, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි
අධ්යාපනය

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved