Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී සම්මාන හතක් සමඟින් හැටන් නැෂනල් බැංකුවට ජයග්‍රහණ රැසක්

news by news
March 13, 2025
in ව්යාපාරික
0
2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී සම්මාන හතක් සමඟින් හැටන් නැෂනල් බැංකුවට ජයග්‍රහණ රැසක්
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී සම්මාන හතක් සමඟින් හැටන් නැෂනල් බැංකුවට ජයග්‍රහණ රැසක්

පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී හැටන් නැෂනල් බැංකුව ගෞරවනීය සම්මාන හතක් තමන් සතු කරගනිමින් බැංකු අංශයේ සිය විශිෂ්ටත්වය නැවත වරක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික විකිණුම් සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ සියළුම ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ප්‍රධානතම සම්මාන උළෙලකි.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) HNB ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය “සියලුම කර්මාන්ත” සහ “බැංකු කර්මාන්ත” යන කාණ්ඩ දෙකෙහිම බැංකුවේ බලපෑම සහ විශිෂ්ටත්වය මනාව පෙන්නුම් කරන අතර එය ජාතික විකුණුම් සම්මාන උළෙලේදී බැංකුව විසින් මෙතෙක් හිමි කරගත් සුවිශේෂීම ජයග්‍රහණය ලෙස සඳහන් කළ හැකිය. එහිදී බැංකුව විසින් “සියලුම කර්මාන්ත” යන කාණ්ඩය යටතේ සම්මාන තුනක් සහ ‘’බැංකු කර්මාන්ත” යන කාණ්ඩය යටතේ සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

එම සම්මාන රාත්‍රියේ විශේෂත්වය වූයේ HNB ව්‍යාපාර සංවර්ධන ඒකකයේ චතුර භාග්‍ය කොඩිකාර අනෙකුත් කර්මාන්ත 21 සඳහා නාම යෝජනා ලැබූවන්ට එරෙහිව තරඟ කරමින්, සියලුම කර්මාන්ත කාණ්ඩය සඳහා “වෙනත් විකුණුම් සහාය – සහකාර කළමනාකරු” සඳහා ලෝකඩ සම්මානය දිනා ගැනීමයි.

මෙම සම්මාන උළෙලේදී “සියලු කර්මාන්ත” කාණ්ඩය යටතේ, උතුරු කලාපයේ HNB කලාපීය ව්‍යාපාර ප්‍රධානී නිශාන්තන් කරුණායිරාජ් “කලාපීය විකුණුම් කළමනාකරු” කාණ්ඩයේ කුසලතා සම්මානයක් සහ HNB ලීසිං අංශයේ භාෂිත වීරසිංහ “Other Sales Support Staff – විධායක නොවන” කාණ්ඩයේ කුසලතා සම්මානයක් ද දිනා ගත්තේය. මෙයින් HNB හට බැංකුකරණය පමණක් නොව බැංකුවේ නම්‍යශීලීභාවය සහ අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කරමින් විවිධ අංශවල සාර්ථක වීමට හැකියාව ද පෙන්නුම් කරයි.

බැංකු ක්ෂේත්‍රයේ පෙන්නුම් කළ කැපී පෙනෙන දක්ෂතා හේතුවෙන් HNB නිකවැරටිය පාරිභෝගික ඒකකයේ අකීල් අහමඩ් “විකුණුම් විධායක” කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගත් අතර HNB ව්‍යාපාර සංවර්ධන ඒකකයේ ලක්ෂාන් හසිඳු තම සුවිශේෂී කුසලතා ප්‍රදර්ශනය කරමින් “විකුණුම් අධීක්ෂක” කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගත්තේය.

මීට අමතරව බැංකුවේ සාර්ථකත්වය උදෙසා දක්වන ලද දායකත්වන පෙන්නුම් කරමින් HNB SOLO ඒකකයේ දසුන් උතුරුවැල්ල “කලාපීය කළමනාකරු” කාණ්ඩයේ ලෝකඩ සම්මානය සහ HNB SOLO ඒකකයේ විශ්ව වෙලගෙදර “විකුණුම්කරණ ක්ෂේත්‍රයෙහි ඉදිරිපෙළ කණ්ඩායම්” කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගත්හ. මෙම ජයග්‍රහණ මගින් විවිධ විකුණුම් භූමිකාවන්හි HNB හි විශිෂ්ටත්වය මැනවින් පෙන්නුම් කරයි.

තවද “සියලු කර්මාන්ත” කාණ්ඩය තුළ HNB හි විශිෂ්ටත්වය මෙම සම්මාන උළෙලේදී විශේෂයේ කැපී පෙනුනු අතර බැංකුව එම කාණ්ඩයට අදාල සම්මාන පහෙන් තුනක් තමන් සතු කරගැනීම ඊට කදිම නිදසුනකි. මෙම ජයග්‍රහණය සියලු අංශ හරහා විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා HNB හි කැපවීම පිළිබිඹු කරයි.

HNB සාමාජිකයින් විසින් දිනාගත් මෙම සම්මාන මගින් පෙන්නුම් කරන්නේ දක්ෂතාවලින් සපිරි පුද්ගලයින්ට වර්ධනය වීමට සහ විශිෂ්ටත්වය අත්කර ගැනීමට අවස්ථා නිර්මාණය කිරීම කෙරෙහි බැංකුවේ අවධානයයි. සේවක සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබා දීමෙන් HNB සිය කාර්ය මණ්ඩලයට විකුණුම්කරණ වෘත්තියේ විශිෂ්ටයෙකු බවට පත් වීමට හැකි වන පරිදි වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ සහ කැපවීමේ සේවා සංස්කෘතියක් ප්‍රවර්ධනය කර ඇත.

Previous Post

Delmege Forsyth Energy Pvt Ltd ශ්‍රී ලංකාවේ නිල Shell ලිහිසි තෙල් බෙදාහරින්නා ලෙස පත් කරයි.

Next Post

Hayleys Solar වෙතින් ශ්රී ලාංකිකයන් වෙත නොකඩවා බලශක්තිය ලබා ගත හැකි සුවිශේෂී ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දෙයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
Hayleys Solar වෙතින් ශ්රී ලාංකිකයන් වෙත නොකඩවා බලශක්තිය ලබා ගත හැකි සුවිශේෂී ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දෙයි

Hayleys Solar වෙතින් ශ්රී ලාංකිකයන් වෙත නොකඩවා බලශක්තිය ලබා ගත හැකි සුවිශේෂී ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සාම්ප්‍රදායික තායි ආහාර ඔබවෙත ගෙන එන Siam House සිය 32වැනි වසර අභිමානයෙන් සමරයි

May 30, 2025
නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

November 15, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved