Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Hayleys Solar වෙතින් ශ්රී ලාංකිකයන් වෙත නොකඩවා බලශක්තිය ලබා ගත හැකි සුවිශේෂී ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දෙයි

news by news
March 14, 2025
in ව්යාපාරික
0
Hayleys Solar වෙතින් ශ්රී ලාංකිකයන් වෙත නොකඩවා බලශක්තිය ලබා ගත හැකි සුවිශේෂී ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දෙයි
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Hayleys Solar වෙතින් ශ්රී ලාංකිකයන් වෙත නොකඩවා බලශක්තිය ලබා ගත හැකි සුවිශේෂී ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දෙයි

Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar වෙතින් බලශක්ති අවශ්යතාවයන් බලගැන්වීම උදෙසා නොකඩවා බලශක්තිය ලබා ගත හැකි ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. Bluetti වෙළඳ සන්නාමය යටතේ එන මෙම නවතම ජංගම බලශක්ති පද්ධතිය ශ්රී ලංකාවේ බෙදාහැරීමේ තනි අයිතිය Hayleys Solar සතු වේ. එසේම ධාරිතාවයන් 3කින් යුත් මෙම පද්ධතිය (300W,1000W,2400W) දැන් දිවයින පුරා පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබා ගත හැක.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

වසර 10කට අධික කල්පැවැත්මක් සහතික කරනු ලබන මෙම බලශක්ති පද්ධතිය Lithium Iron Phosphate (LFP) බැටරියකින් සහ උසස් තාක්ෂණයෙන් යුතු බැටරි කළමනාකරණ පද්ධතියකින්ද සමන්විත වේ. මෙම ජංගම බලශක්ති පද්ධතියෙහි ඇති මූලිකම සුවිශේෂීත්වය වන්නේ ගෘහස්ථ, වාණිජ හෝ විශේෂයෙන් ඕනෑම එළිමහන් ක්රියාකාරකම් සඳහා වුවද නොකඩවා ඉතාමත් විශ්වාසනීයත්වයෙන් බලශක්තිය ලබාගත හැකි බලශක්ති පද්ධතියක් වීමයි.

මෙම ජංගම බලශක්ති පද්ධතිය ඔබ තෝරා ගත යුත්තේ ඇයි?

• ඉක්මනින් ආරෝපණය (Charge) කර ගැනීමේ හැකියාව සහිත වීම. (පැය 1යි විනාඩි 30කින් 100%ක්)

• භාවිතයට ගන්නා අතරතුරදී ද බැටරිය ආරෝපණය කිරීමේ හැකියාව සහිත වීම. (2400W දක්වා)

• පුළුල් කළ හැකි ධාරිතාවයකින් සමන්විත වීම නිසා ඕනෑම එළිමහන් ස්ථානයකදී පවා නොකඩවා දීර්ඝ බලශක්ති අවශ්යතා සපුරා ගැනීම සඳහා වඩාත් සුදුසු වේ.(සම්පූර්ණ ධාරිතාවය 6,604Wh දක්වා ඉහළ නැංවීම සඳහා Bluetti හි B210 ප්රසාරණ බැටරිය සමඟ සම්බන්ධ කළ හැකිය)

• විදුලි හීටර් (Electric Heaters), විදුලි උඳුන් (Electric Ovens), හෙයා ඩ්රයර් (Hair Dryers) සහ විදුලි කේතල (Electric Kettles) වැනි අධි ශක්ති උපකරණ ඉතාමත් පහසුවෙන් බලගැන්විය හැකිය.එම නිසා ප්රතිරෝධක බර පැටවීම සහ බාධාවකින් තොරව ක්රියාත්මක වීම සහතික කරයි.

• Bluetooth හෝ Wi-Fi මඟින් අධීක්ෂණය සහ කළමනාකරණය කළ හැක .

• සෝලා බලශක්තියෙන් සහ ජාතික විදුලිබල පද්ධතිය මඟින් පහසුවෙන් ආරෝපණය කිරීමේ හැකියාව.

Hayleys Fentons හි කළමණාකාර අධ්යක්ෂක හසිත් ප්රේමතිලක මහතා මෙම ජංගම බලශක්ති පද්ධතිය පිළිබඳ අදහස් දක්වමින් ප්රකාශ කර සිටියේ ,”Bluetti සන්නාමය යටතේ එන මෙම

බලශක්ති නිෂ්පාදනය ශ්රී ලංකාවට ගෙන එමින් පාරිභෝගිකයන්ගේ දිනෙන් දින පුළුල් වන බලශක්ති අවශ්යතා ඉටු කිරීමට තම ආයතනයට හැකි වීම පිළිබඳ ඉතාමත් සතුටට පත් වන බවයි. විශේෂයෙන්ම මෙම බලශක්ති නිෂ්පාදනය තිරසාර බලශක්ති විසඳුමක් ලෙසින් විශ්වසනීයත්වය පෙරදැරි කරගනිමින් නිර්මාණය කර ඇති නිසා ගෘහස්ථ භාවිතයේ සිට එළිමහන් ඕනෑම සේවා ස්ථාන සඳහා නොකඩවා බලශක්තිය ලබා ගැනීමට හැකි බව සහතික කරන බවයි.”

ලාංකිකයන් වෙත හඳුන්වාදෙන මෙම නවතම බලශක්ති පද්ධතිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් Hayleys Solar හි ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සඳහන් කර සිටියේ, “අපගේ පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ බලශක්ති අවශ්යතාවයන් උදෙසා ඉතාමත් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී විසඳුමක් ලබා දෙමින් මෙම නවීන තාක්ෂණයෙන් හෙබි ජංගම බලශක්ති පද්ධතිය පිරිනැමීමට ලැබීම ගැන සතුටුවන බවයි.”

මෙම නවතම බලශක්ති පද්ධතියෙහි ඇති සුවිශේෂීත්වය පිළිබඳව සීමාසහිත Shenzhen PowerOak NewEner Co.හි දකුණු ආසියාවේ විකුණුම් අධ්යක්ෂක Mills Zhang මහතාද අදහස් දැක්වූයේ මෙසේය.“ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විසඳුම් සපයන ප්රමුඛ පෙළේ ආයතනයක් වන Hayleys Solar සමඟ Bluetti ආයතනයට හවුල්කාරීත්වයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටට පත් වෙනවා. එසේම Bluetti මෙම ජංගම බලශක්ති පද්ධතිය බහුකාර්යය සහ කල් පැවැත්ම සහතික කරන නිෂ්පාදනයක් වන නිසා කිසිඳු සීමාවකින් තොරව ඉතාමත් පහසුවෙන් සහ විශ්වාසයෙන් තම කාර්යයන් ඉටු කර ගැනීමට දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වන බවත්ය.”

මෙම ජංගම බලශක්ති පද්ධතිය අපගේ නාවල, මාතර, යාපනය, මීගමුව හා මහනුවර පිහිටි අත්දැකීම් මධ්යස්ථානයන් (Experience Center) වෙතින් සහ Online අලෙවි ජාලය හරහා ද (Daraz සහ Patpat.lk) පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබා දී ඇත. එසේම Credit Card හිමි පාරිභෝගිකයන් වෙතද මෙම සූර්ය බලශක්ති විසඳුම ලබා ගැනීම සඳහා සුවිශේෂී වූ දීමනාවක්ද ලබා දෙයි. වැඩි විස්තර සඳහා, කරුණාකර 0112102102 යන දුරකථන අංකයෙන් හෝ [www.hayleyssolar.com](https://www.hayleyssolar.com) වෙත පිවිසෙන්න.

ඡායාරූප විස්තරය –

ඡායාරූපය 01 – ධාරිතාවයන් 3කින් සමන්විත Bluetti අතේ ගෙන යා හැකි බලශක්ති පද්ධතිය – 300W, 1000W සහ 2400W.

ඡායාරූපය 02 – (වමේ සිට දකුණට) දකුණු ආසියාවේ (Shenzhen PowerOak NewEner Co., Ltd) විකුණුම් අධ්යක්ෂක මිල්ස් ෂැං (Mills Zhang),වොන්ඩර් යින්( Wondar Yin,President-Shenzhen PowerOak NewEner Co., Ltd), විධායක අධ්යක්ෂක/ප්රධාන විධායක නිලධාරී,රොෂේන් පෙරේරා (Hayleys Solar),නියෝජ්ය සාමාන්යාධිකාරී-මෙහෙයුම්,දිල්ෂාන් නානායක්කාර (Hayleys Solar), සහකාර කළමනාකරු සැපයුම්,ඩෙවින් දේවනාරායන (Hayleys Solar), ජ්යෙෂ්ඨ සහකාර ඉංජිනේරු නිඳුන මධුෂාන්(Hayleys Solar).

Previous Post

2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී සම්මාන හතක් සමඟින් හැටන් නැෂනල් බැංකුවට ජයග්‍රහණ රැසක්

Next Post

CEMS-Global USA සිය කීර්තිමත් ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවේ 14 වැනි අදියර ප්‍රකාශයට පත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
CEMS-Global USA සිය කීර්තිමත් ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවේ 14 වැනි අදියර ප්‍රකාශයට පත් කරයි

CEMS-Global USA සිය කීර්තිමත් ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවේ 14 වැනි අදියර ප්‍රකාශයට පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 SLIM Digis සම්මාන උළෙලේදී ඉහළම සම්මානය සමඟ වැඩිම සම්මාන හිමිකරගත් සන්නාමය බවට පත් වෙයි

December 20, 2024
ජෝන් කීල්ස් සමාගම, කාමර 687කින් සමන්විත Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම එළි දක්වයි

October 13, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved