Saturday, April 18, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

‘අපි නොදන්න අපේ කෑම’ ආහාර පිසීමේ තරඟයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කෙරේ

news by news
March 17, 2025
in ව්යාපාරික
0
‘අපි නොදන්න අපේ කෑම’ ආහාර පිසීමේ තරඟයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කෙරේ
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

‘අපි නොදන්න අපේ කෑම’ ආහාර පිසීමේ තරඟයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කෙරේ

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කරන ලද ‘අපි නොදන්න අපේ කෑම’ ව්‍යාපෘතිය 2025 ජනවාරි මස 22 වන දින ආරම්භය සනිටුහන් කළ අතර පෝෂ්‍යදායි සහ සාම්ප්‍රදායික ඌන භාවිතයක් සහිත භෝග ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලට නැවත හඳුන්වාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ ‘ගෝලීය පරිසර පහසුකම’ (GEF) විසින් අරමුදල් සපයනු ලබන ‘මුල් ක්‍රියාකාරී සහයෝගීතාවය’ (EAS) යටතේ සිදුවන ක්‍රියාකාරකමක් ලෙස වන අතර ඒ තුළින් ජෛව විවිධත්ව සංරක්ෂණය කෙරෙහි ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ග ඒකාබද්ධ කිරීම සඳහා ගෝලීය ජෛව විවිධත්ව රාමුව, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

සති 6ක් පුරා පැවති මෙම ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කිරීම පසුගියදා සිදුවූ අතර එය, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගාමිණී විජේසිංහ මහතා, පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්වය පිළිබඳ අධ්‍යක්‍ෂ චාන්දනී විල්සන් මහත්මිය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන භාර නිලධාරී මාලින් හර්විග් මහත්මිය, ශ්‍රී ලංකාවේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත සහ අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දිකි මහතා, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය මංජුල වික්‍රමසිංහ මහතා ඇතුළු තවත් රජයේ ප්‍රධාන නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් යන අයගේ සහභාගීත්වයෙන් යුතුව සිදුවිය.

මෙම ව්‍යාපෘතිය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ ආහාර පිසීමේ තරඟයක් පැවැත්වුණු අතර ඒ හරහා ඌන භාවිතයක් සහිත භෝග භාවිතයෙන් නිර්මාණය කරන ලද ආහාර වට්ටෝරු ඉදිරිපත් කිරීමට රට පුරා සිටින සියළුදෙනාට අවස්ථාව උදා විය. අවසාන දිනයේදී මෙම තරගාවලියේ අවසන් තරගකරුවන් තිදෙනා සජීවීව පැවැති ආහාර පිසීමේ අවස්ථාවකට මුහුණ දුන් අතර ඒ හරහා කජු දලු ව්‍යාංජනය (Cashew leaf curry) ඉදිරිපත් කළ දයාත්‍රී නයනතාරා මුණසිංහ ප්‍රථම ස්ථානය ලෙසත් මදටිය දලු ව්‍යාංජනය (Red bead leaf curry) ඉදිරිපත් කළ උදේශිකා හංසනී සහ අත්තික්කා ව්‍යාංජනය (Curried Wild Figs) ඉදිරිපත් කළ පන්චමී හේවාවිසේන්ති ඒකාබද්ධ අනුශුරයන් ලෙසද ජයග්‍රහණ ලබා ගත්හ. අවසාන තරඟකරුවන් තිදෙනා විසින් සකස් කරන ලද කෑම වර්ග විනිශ්චය කිරීම ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය සහ යූ ටියුබ් චරිතයක් වන Dinux Kitchen සහ ව්‍යාපෘති නියෝජිතයන් නියෝජිතයින් සහ හවුල්කරුවන් අතින් සිදුවිය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන භාර නිලධාරී මාලින් හර්විග් මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම ව්‍යාපෘතිය හරහා ආහාර පද්ධති ප්‍රතිසංස්කරණය කරමින් සැමට පෝෂදායි අනාගතයක් බිහිකිරීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරනවා. එසේම දේශීය ආහාර සහ නවෝත්පාදන ක්‍රමවේදයන් නැවත හඳුන්වාදීම මඟින් අහාර සුරක්ෂිතතාවයට සහ පාරිසරික තිරසාරභාවයට සහය ලබා දෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා සහයෝගය දැක්වූ සියලු හවුල්කරුවන්ට අපි අපගේ ස්තූතිය පිරිනමන අතර තවදුරටත් මෙවැනි තිරසාර මුලපිරීම් පුළුල් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

මෙම ව්‍යපෘතියට නාගරික සහ ග්‍රාමීය ප්‍රජාව, අන්තර්ජාලය හරහා හා ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන වල සම්බන්ධ කරගත් ක්‍රියාකාරකම් අන්තර්ගත විය. මෙම ව්‍යාපෘතියෙහි ක්‍රියාකාරකම් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සකස් කරන ලද ඌන භාවිතයක් සහිත අමුද්‍රව්‍ය මඟින් සකස් කළ හැකි ආහාර වට්ටෝරු 50ක් අඩංගු පොතක් නිර්මාණය කරනු ලැබීය. ඉදිරි මාස කිහිපය තුළදී මෙම පොත, ලෝක ආහාර වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක වන ‘ගෙදර හැදූ ආහාර මගින් පාසල් පෝෂණය’ කිරීමේ ව්‍යාපෘතිය (HGSF) ව්‍යාපෘතිය යටතේ ජාතික පාසල් ආහාර වැඩසටහන සඳහා ආහාර සපයන සැපයුම්කරුවන් වෙත පිරිනැමීමට නියමිත අතර ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කගත කණ්ඩායම් වන ගර්භනී මව්වරුන් සහ හෝටල් පාසල් සිසුන් ඇතුළු අනෙකුත් කණ්ඩායම් වලටද ලබා දෙනු ඇත. එසේම සාමාන්‍ය ජනතාවට අන්තර්ජාලය හරහා ලබා ගත හැකිය.

මාතලේ දිස්ත්‍රික්කයේ ආහාර සැපයුම්කරුවන් සඳහා දඹුල්ල දෙපාර්තමේන්තු ලේකම් කාර්යාලයේදී දැනුම හුවමාරු කිරීමේ සැසියක් පවත්වන ලද අතර, මෙහිදී ඌන භාවිතයක් සහිත භෝග සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහ හොඳම පෝෂණ භාවිතයන්, අමුද්‍රව්‍ය තෝරා ගැනීම සහ ශාකවල ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.

Thema Collection සමඟ හවුල්කාරිත්වයෙන් දඹුල්ල ප්‍රදේශයේ හෝටල් පාසල් සිසුන් 25 දෙනෙකු සමඟ දැනුම බෙදා ගැනීමේ සැසියක් දඹුල්ල Aliya Resort හිදී පැවැත්වුණු අතර මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ ලෝක ආහාර වැඩසටහනේ තාක්ෂණික විශේෂඥයින් විසින් ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ සහ පෝෂණයේ වැදගත්කම පිළිබඳ අවබෝධය ලබාදුන් අතර සූපවේදීන් විසින් ඌන භාවිතයක් සහිත අමුද්‍රව්‍ය සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබාදෙනු ලැබීය. තවද සති අන්ත දෙකකදී පුද්ගලයින් 1000 කට අධික පිරිසකට කෑම වර්ග පිරිනැමීමේ ක්‍රියාකාරකමක් දියත උයන, බත්තරමුල්ල සහ ගෝල් ෆේස් ග්‍රීන් යන ස්ථාන වල පැවැත්විණි. ප්‍රවීණ සූපවේදී පබ්ලිස් සිල්වා මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් අවම පරිභෝජනයක් සහිත අමුද්‍රව්‍ය වන දන්දිල, වද මල්, අල කොළ හා මුස්වැන්ද කොළ යොදාගනිමින් සකස් කරන ලද ආහාරපාන සහ අතුරුපස රසවිදීමට සහ ඒවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාවක් ද ජනතාවට ලබාදෙන ලදී.

“ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වයෙන් සපිරුණු රටක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ ඇති ඕනෑම විශේෂයක් නැතිවීම මුළු ලෝකයටම සිදු වන පාඩුවක්. මේ වන විටත් ශ්‍රී ලංකාවේ භුමි ප්‍රමාණයෙන් 30%ක් සංරක්‍ෂණය කර ඇති අතර එම ප්‍රමාණය වර්ධනය කරගැනීමේදී විවිධ සීමාවන්ට මුහුණදීමට සිදුවෙනවා. මේ හේතුවෙන් අපි ප්‍රජාව පදනම් කරගත් සංරක්ෂණ ක්‍රියාමාර්ගයන් වෙත අවධානය යොමු කළ යුතුයි. ඌන භාවිතයක් සහිත භෝග ප්‍රචලිත කිරීම තුළින් පුද්ගලයන් මෙම භෝග සංරක්‍ෂණය කිරීමට පෙළඹෙනවා. අපගේ ජෛව විවිධත්වයෙන් සංරක්‍ෂණය කරන ඕනෑම වැඩසටහනකට සහය දීමට පරිසර අමාත්‍යාංශය කැපවී සිටිනවා.” පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අධ්‍යක්‍ෂ චාන්දනී විල්සන් මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු දෙකක් වූයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ගැටලු දෙකක් විසඳීමයි. එම ගැටලු දෙක නම් ජෛව විවිධත්වය වේගයෙන් පහත වැටීම සහ එය මුහුණදෙන තර්ජන සහ වඩා වැඩි පෝෂණයක් ලබාදීම උදෙසා විවිධ ආකාරයේ ආහාර සඳහා ප්‍රජාවන්ට ප්‍රවේශය ලබාදීමය. ඌන භාවිතයක් සහිත ප්‍රචලිත කිරීම මඟින් පෝෂ්‍ය පදාර්ථ බහුල භෝග සඳහා වාණිජමය වටිනාකමක් නිර්මාණය කිරීම සහ එමඟින් ඒවා වගා කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම සඳහා දිරිගැන්වීම මේ තුළින් සිදුකරයි. මෙම බෝග නිවසේ ගෙවත්තේ පහසුවෙන් වගා කළ හැකි අතර වාණිජ වගාවට ද යොමු විය හැකිය. ඒ මඟින් ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය ප්‍රජාවන්ට දැරිය හැකි මිලකට ආහාර විකල්ප ලබා දිය හැකිය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට https://www.lesserknownfood.com වෙත පිවිසෙන්න.

Previous Post

ඇඟලුම් කර්මාන්තයේ උන්නතිය කාන්තාවන්ගේ කැපවීමයි

Next Post

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

First Capital Holdings PLC විසින් 11 වන වරටත් සංවිධානය කළ ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ සාර්ථකව අවසන් වෙයි

January 22, 2025
TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

October 30, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved