Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

BYD හි නවතම ප්‍රදර්ශනාගාරයක් සහ සේවා මධ්‍යස්ථානයක් ගාලු පුරවරයට

news by news
December 5, 2024
in ව්යාපාරික
0
BYD හි නවතම ප්‍රදර්ශනාගාරයක් සහ සේවා මධ්‍යස්ථානයක් ගාලු පුරවරයට
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

BYD හි නවතම ප්‍රදර්ශනාගාරයක් සහ සේවා මධ්‍යස්ථානයක් ගාලු පුරවරයට

ආරාධනා සමූහ ව්‍යාපාරය සමඟ ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය BYD රට පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රයත්නයේ නව පියවරක් සනිටුහන් කරයි

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ මගී වාහන මෙරට දකුණු කලාපයේ ව්‍යාප්ත කිරීම සඳහා ආරාධනා සමූහ ව්‍යාපාරය සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මෙම හවුල්කාරීත්වය හරහා BYD සහ JKCG Auto විසින් BYD හි පළමු ඒකාබද්ධ ප්‍රදර්ශනාගාරය, සේවා මධ්‍යස්ථානය සහ අමතර කොටස් පහසුකම (3S පහසුකම) ගාල්ලේ, දක්ෂිණ අධිවේගී පිවිසුම අසල ස්ථාපිත කිරීමට අරමුණු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ “මෙම හවුල්කාරිත්වය තුළින් ගාල්ලේ අති නවීන BYD 3S ප්‍රදර්ශනාගාරයක් ස්ථාපිත කිරීමට මග සකස් කරනවා. 2025 මුල් භාගයේදී විවෘත කෙරෙන මෙම පහසුකම සමඟින් ශ්‍රී ලංකාව පුරා NEV මගී වාහන භාවිත කිරීමට දිරිමත් කිරීමේ අපගේ අඛණ්ඩ ඉලක්කයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට අපට හැකි වනු ඇති බව විශ්වාසයි.

සංචාරක හා ආගන්තුක සත්කාර සඳහා ප්‍රධාන ගමනාන්තයක් වන ගාල්ල, BYD හි පරිසර හිතකාමී වාහන භාවිත කිරීමට ව්‍යාපාරික සහ සාමාන්‍ය පාරිභෝගික ජනතාවට හොඳ අවස්ථා ලබා දෙනවා. ඒ වගේම තිරසාර ගමනාගමනය වෙත ගමන් කිරීම මගින් දිවයින පුරා සිටින ජනතාවට සුවිශේෂී ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ ද නිර්මාණය කරනු ඇතියි,” යනුවෙනි.

BYD හි අනුමැතිය සඳහා සුදුසුකම්ලත් මෙන්ම නිශ්චිත පුහුණුවක් ලබා ඇති පළපුරුදු වෘත්තිකයින්ගෙන් සහ අතිනවීන තාක්ෂණයෙන් මෙම නවතම 3S පහසුකම සමන්විත වෙයි. තවද මෙමගින් ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ සංචාරය කරන හෝ පදිංචිව සිටින පාරිභෝගිකයින්ට උසස් තත්වයේ සේවාවක් ලබා දෙනු ඇත.

‘’BYD මගී වාහන රට පුරා ව්‍යාප්ත වන විට, අපි අපගේ පරිසර හිතකාමී වාහන සමඟ වැඩ කිරීමට නව කාර්මික ශිල්පීන් සහ කාර්මිකයන් පුහුණු කරනවා. පරිසර හිතකාමී ප්‍රවාහන විකල්ප භාවිතය වර්ධනය වන විට මෙම පුහුණුව ඔවුන්ට ස්ථාවර, හොඳ වැටුප් සහිත රැකියාවන් ලබා ගැනීමට උපකාරී වනවා. අපගේ කොළඹ පිහිටි සේවා මධ්‍යස්ථානය වගේම John Keells CG Auto වෙතින් මිලදී ගන්නා මෝටර් රථවලට සේවා සැපයීම සඳහා අති නවීන පහසුකම්වලින් මෙම සේවා ස්ථානය සමන්විතයි.” යනුවෙන් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “අපගේ නවතම NEV තාක්ෂණය ශ්‍රී ලංකාවේ දකුණු කලාපයට රැගෙන ඒම සඳහා ආරාධනා සමූහය සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපට ඉතා සතුටුයි. ඉදිරියේදී තිරසාර ගමනාගමනය සඳහා රට තුළ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට අප සහාය වන අතරම විශිෂ්ට සේවාවක් ලබා දීමට ද අපි කැපවී කටයුතු කරනවා.” යනුවෙනි.

තවද මේ හරහා පාරිභෝගිකයින්ට BYD හි නව විදුලි වාහන (EVs) පරාසය සඳහා අලෙවියෙන් පසු විශිෂ්ට සේවා සහ නියම අමතර කොටස් සියල්ල එකම වහලක් යටින් පහසුවෙන් ලබා ගත හැකිය. මීට අමතරව මෙම නව ප්‍රදර්ශනාගාරයේ BYD DOLPHIN, BYD ATTO 3, BYD SEAL සහ BYD SEALION 6 යන මාදිලි ඇතුළුව BYD හි නවතම විදුලි සහ plug-in hybrid මෝටර් රථවලින් ද සමන්විත වනු ඇත.

ආරාධනා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිළධාරී ළහිරු මුණසිංහ මහතා අදහස් දක්වමින් පැවසුවේ “BYD සහ JKCG Auto ගාල්ල කලාපයේ අලෙවි නියෝජිතයා ලෙස තෝරා ගැනීම පිළිබඳව අපි කෘතඥ වෙනවා. අප එක්ව මෙහි ජනතාවට BYD මගී වාහනවල සුවිශේෂී වටිනාකම පිළිබඳව දැනුවත් කිරීම අපගේ අරමුණයි.” යනුවෙනි.

ඡායාරූපය
JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න සහ John Keells සමූහයේ සභාපති – සිල්ලර වෙළෙඳ අංශය, චරිත සුබසිංහ යන මහත්වරුන් විසින් ආරාධනා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිළධාරී ළහිරු මුණසිංහ මහතා සහ අධ්‍යක්ෂිකා සඳුනි මුණසිංහ මහත්මිය සමඟින් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්

Previous Post

MAS, ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා UNFPA සමඟ එක් වෙයි

Next Post

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD හි ප්‍රථම මගී වාහන තොගය ශ්‍රී ලංකාවට: John Keells CG Auto තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

March 25, 2025
Sunshine Foundation for Good 20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) සේනගම දී විවෘත කරයි

January 9, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved