Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025

news by news
March 22, 2025
in ව්යාපාරික
0
AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025
AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025
AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025

“AI අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් බවට පත්වේවිද? අප ඊට අනුගත විය යුත්තේ කෙසේද?” යන ප්‍රකාශය සමඟින් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කෙරුණු TechEdu 2025 සමුළුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ ලෝටස් බෝල්රූම් හිදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් අධ්‍යාපනයට කරන බලපෑම සහ පාසල් මේ සඳහා අනුවර්තනය විය යුත්තේ කෙසේදැයි යන්න පිලිබඳ වූ මෙම විද්වත් කතිකාවත සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පරිපාලකයින් රැසක් සහභාගී වූහ.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

“AI එදිනෙදා ජීවිතයේ නැතිවම බැරි අංගයක් වී හමාරයි. අපගේ දුවා දරුවන් එය භාවිතා කරනවා සහ ඔවුන් ඒ තුළ ජීවත් වෙනවා. එබැවින් ඔවුන් එය ඵලදායී ලෙස භාවිත කරන බවට වග බලා ගැනීම අපගේ වගකීමක්.” සමුළුව පුරාවටම කතාබහට ලක් වූ මෙම කාරණය ඉගැන්වීමේ ක්‍රමවේද සඳහා මෙන්ම ඉගෙනුම් අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා කොතරම් ඉක්මණින් AI භාවිත කළ යුතුද යන්න පිළිබඳ අවධාරණය කරන ලදී.
වසර 39 කට වැඩි පළපුරුද්දක් ඇති ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියෙකු වන E-W Information Systems Ltd (EWIS), ශ්‍රී ලංකාවේ AI මූලික කරගත් ඉගෙනුම් ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා සිදු කරන කැපවීම TechEdu 2025 තුළින් මනාව පිළිඹිබු විය. මහින්දෝදය ව්‍යාපෘතිය යටතේ පාසල් 800 ක තොරතුරු තාක්ෂණ විද්‍යාගාර පිහිටුවීම සහ ඩිජිටල් භාවිතයන් පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා දීපව්‍යාප්ත තාක්ෂණික සංසද 22 ක් පැවැත්වීම තුළින්, සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රම සහ නවීන ඩිජිටල් ක්‍රමවේද අතර පරතරය අවම කිරීමට EWIS කටයුතු කරමින් සිටී.

TechEdu 2025 සමුළුව සඳහා ජාත්‍යන්තර කීර්තියටපත් අධ්‍යාපන තාක්ෂණ විශේෂඥයින් සහභාගී වූහ. ඒ අතරින් අධ්‍යාපනික නවෝත්පාදන පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන මහාචාර්ය බ්‍රෙන්ටන් බර්ච්මෝර්, නූතන අධ්‍යාපනය තුළ තාක්ෂණය පරිණාමය වන ආකාරය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දුන් අතර AI මූලික කරගත් ඉගෙනුම් සහ අධ්‍යාපනය පිළිබඳ විශේෂඥවරියක් වන ආචාර්ය රාණි බර්ච්මෝර්, AI භාවිත කිරීම පිළිබඳ ඇය සතු අත්දැකීම් සහ ඉගැන්වීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට AI භාවිත කළහැකි ආකාරය පිළිබඳව දැනුමද මෙහිදී ලබාදෙන ලදී.

AI මඟින් අධ්‍යාපනය තුළ කළහැකි ධනාත්මක පරිවර්තනයන් සහ එහි ඇති වාසි පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කෙරිණි. එම වාසි අතරට එක් එක් සිසු අවශ්‍යතා වලට සරිලන ලෙස AI මඟින් පුද්ගලාරෝපිත පාඩම් සැලසුම් කළහැකි ආකාරය, ගුරුවරුන්ගේ වැඩ අඩු කරන ස්වයංක්‍රීය පරිපාලන කාර්යයන්, දත්ත මත පදනම් සිසුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ ඔවුන් පිළිබඳ තීරණ ගැනීමට ගුරුවරුන්ට පවතින හැකියාව, ක්‍රීඩාකරණය වැනි තාක්ෂණයන් හරහා ශිෂ්‍ය සහභාගීත්වය වැඩි දියුණු කිරීම, Virtual Reality (VR) සහ අන්තර්ක්‍රියාකාරී ඉගෙනීම වැනි දෑ ඇතුළත් විය. TechEdu 2025 යනු සංකල්ප පිළිබඳ පමණක් නොව, සැබෑ ලෝකයේ භාවිතයන් මෙන්ම ගුරුවරුන්ට තම පන්ති කාමරවල AI ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම්ගෙන්ද සමන්විත වූ හරවත් කතිකාවතකි.

EWIS හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සංජීව වික්‍රමනායක මහතා පැවසුවේ, “EWIS හි අපි විශ්වාස කරන්නේ ගුරුවරුන් සඳහා AI බාධකයක් නොව පාලමක් විය යුතු බවයි. ඉගැන්වීමේ සහ ඉගෙනීමේ විප්ලවීය වෙනසක් කිරීමට AI සතුව බලය ඇත, ගුරුවරුන් අනිසි බියකින් තොරව AI හා අත්වැල් බැඳගැනීමට සවිමත් විය යුතුය. TechEdu 2025 වැනි මුලපිරීම් හරහා, AI මත පදනම් වූ ලෝකයක දියුණු වීමට අවශ්‍ය නිවැරදි මෙවලම් සහ දැනුමෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සන්නද්ධ කර ඇති බව අපි සහතික කරමු.” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට EWIS සතු හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමට TechEdu 2025 සමුළුව සමත් විය. ඉගෙනීමේ අනාගතය AI නතු කරගෙන ඇති මෙවන් පසුබිමක, ගුරුවරුන් සවිබල ගන්වමින්, AI භාවිත නූතන ඉගැන්වීම් ක්‍රමවේදයන් සඳහා අනුගත වීමට ඔවුන්ව හොඳින් සූදානම් කිරීමට EWIS අඛණ්ඩව කැපවී සිටී.

Previous Post

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

Next Post

HNB වෙතින් කාන්තා දිනය වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300 කට වැඩි පිරිසක් සවිබල ගැන්වීමේ වැඩසටහනක්

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
HNB වෙතින් කාන්තා දිනය වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300 කට වැඩි පිරිසක් සවිබල ගැන්වීමේ වැඩසටහනක්

HNB වෙතින් කාන්තා දිනය වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300 කට වැඩි පිරිසක් සවිබල ගැන්වීමේ වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

MAS Holdings, AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

June 26, 2025
නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

October 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved