Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

news by news
March 20, 2025
in ව්යාපාරික
0

2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සමඟ එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය (E-Tuk) පසුගියදා එළිදැක්වීය. මාර්තු 18 වැනි දිනට යෙදුන ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාල පරිශ්‍රයේදී මෙම එළි දැක්වීම සිදු වූ අතර මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය හා සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. පිරිසිදු, හරිත අනාගතයක් සඳහා තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රතිචක්‍රීයකරණයේ හා සාමූහික වගකීමේ වැදගත්කම අවධාරණය කිරීමටද මෙම අවස්ථාව හේතු විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

Vega Innovations විසින් නිර්මාණය කරන ලද මෙම අතිනවීන E-Tuk රථය, මධ්‍යම පරිසර අධිකාරියේදී එහි සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා විසින් වාද්දුව අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානය (MRF) වෙත නිල වශයෙන් භාර දෙන ලදී. Eco Spindles හි සහාය ඇතිව ක්‍රියාත්මක වූ මෙම ව්‍යපෘතිය ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම වැඩිදියුණු කිරීම මෙන්ම CCBSL හි තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ විස්තීර්ණ නිෂ්පාදක වගකීම (EPR) සඳහා කැපවීම ශක්තිමත් කිරීම අරමුණු කරයි. තවද ‘අපද්‍රව්‍යවලින් තොර ලෝකයක්’ (World Without Waste) ගෝලීය වැඩසටහන සමඟ සමපාත වන “නැවත ජීවය දෙමු” යන CCBSL හි PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනේ කොටසක් ලෙස මෙම E-Tuk හඳුන්වා දීම පෙන්වා දිය හැකියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා “මෙම පුරෝගාමී වැඩසටහන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම හා තිරසාර පාරිසරික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික අරමුණු සමඟ මනාව ගැලපෙනවා. ජාතික තිරසාර වැඩසටහන් සඳහා පුද්ගලික අංශයට දායක විය හැකි ආකාරය පිළිබඳ කදිම ආදර්ශයක් ලෙස කොකා-කොලා බෙවරේජස් ශ්‍රී ලංකා, Eco Spindles සහ Vega Innovations අතර වන මෙම සහයෝගීතාවය සහ කැපවීම පෙන්වා දිය හැකියි” යනුවෙන් පැවසුවේය.

දීර්ඝ කාලයක් තිස්සේ තිරසාර වැඩසටහන්වල පෙරමුණ ගෙන කටයුතු කරන කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථාන (MRFs) ස්ථාපිත කිරීම සඳහා වන මෙරට ප්‍රථම ආයතනය බවට පත්වෙමින් අද වන විට ශ්‍රී ලංකාව පුරා එම පහසුකම් 10ක් ස්ථාපිත කිරීමට සමත්ව ඇත. දිවයින පුරා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ බඳුන් 600කට අධික ප්‍රමාණයක් යොදවා ඇති ඔවුන් වෙරළ තීරයන් දිනපතා පිරිසිදු කිරීම සඳහා කටයුතු කර ඇත්තේ සමෘද්ධිලාභීන් 50කට අධික පිරිසක් වෙත ප්‍රතිලාභ සලසමිනි.

මෙහිදී අදහස් දැක්වූ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා හි මහජන සම්බන්ධතා, සන්නිවේදන හා තිරසාරත්ව අධ්‍යක්ෂිකා තමරි සේනානායක මහත්මිය සඳහන් කර සිටියේ “මෙම E-Tuk රථ වැඩසටහන තිරසාරත්වය සහ විස්තීරණ නිෂ්පාදන වගකීම සඳහා වන අපගේ නොසැලෙන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි. නවෝත්පාදනයන් තුලින් පරිසර හිතකාමී භාවිතයන් ක්‍රියාත්මක කිරීම, කාබන් විමෝචනය අවම කිරීම හා කසල කළමනාකරණයේ අර්ථවත් වෙනසක් ඇති කිරීම සඳහා අනෙකුත් සමාගම් දිරිමත් කිරීම අපගේ අරමුණ වී තිබෙනවා. පරිසර අධිකාරිය සමඟ එක්ව ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේදී මෙම E-Tuk රථය දියත් කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි.” යනුවෙනි.

මෙම E-Tuk රථය දියත් කිරීම තුලින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන CCBSL සිය මෙහෙයුම් සඳහා තිරසාර විසඳුම් ඒකාබද්ධ කිරීමට ආයතනික පාර්ශ්වකරුවන් දිරිමත් කරයි. හරිත අනාගතයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී මේ ආකාරයේ වැඩසටහන් නවෝත්පාදනයේ හා වගකීම් සහගත පාරිසරික භාරකාරත්වයේ වැදගත් පියවරක් සනිටුහන් කරනු ලබයි.

Previous Post

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

Next Post

AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025

AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට

June 3, 2025
දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

March 19, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved