ෆැෂන් බග් මෙරට ප්‍රමුඛතෙ සන්නාෙ අතරට, LMD වාර්ෂික සන්නාෙ 2025 හී ඇගයීම් රැසක්
2025 ජුනි 16 ශ්‍රී ලංකාමේ මකාළඹ දීය: ශ්‍රී ල ාංකිකයන්ගේ ආදර ග ෞරවයට ප ත්‍රවන ශ්‍රී ල ාංකීය විල සිත සන්න මය වන ෆැෂන් බේ, ගමරට ප්‍රමුඛතම ආයතනික සන්න ම 50 අතරට එක්වී ඇති අතර, LMD හි ව ර්ෂික සන්න ම සඟර වල 2025 වසගර්ෂ වඩ ත් ප්‍රමුඛතම ඇඟලුම් ගවළඳසැල් සන්න මය ගලසට ඇ යීමට ලක්ව ී තිගේ.
PepperCube Consultants ස්ව ධීන ගලස LMD ගවනුගවන් පවත්වන ලද සමීක්වෂණයක දත්ත විශ්ගල්ෂණයකට අනුව, LMD ප ඨකයින්ට සමීප ගවළඳ න ම හඳුන ැනීම ගමම අධ්‍යයනගේ අරමුණ විය.
සමීක්වෂණයට සමබර ජනවික සයක්ව ඇතුළත් වූ අතර, ගම් සඳහ 52% ක න්ත වන් සහ 48% පිරිමි ප්‍රතිච ර දක්වව තිගේ. එගමන්ම සහභ ගී වූවන් බස්න හිර, දකුණ, මධ්‍යම, වයඹ, සහ උතුරු පළ ත් නිගයෝජනය වන පරිදි ගතෝර න්න ලදී.
“LMD හි ව ර්ෂික සන්න ම 2025 හි, ශ්‍රී ලාංක ගේ වඩ ත් ප්‍රමුඛතම ආයතනික සන්න ම 50 අතරට ගත්රීම ගමන්ම, වඩ ත් ප්‍රමුඛතම ඇඟළුම් ගවළඳසැල් සන්න මයක්ව ගලස පිළි ැනීමට ලැබීම ැන අපි කෘතඥ ගවනව . ගම් ජයග්‍රහණ, ප රිගභෝගික විශ්ව සය, ප ර්ෂශවකරුවන්ගේ සහගයෝ ය, සහ අපගේ ස මූහිකත්වගේ කැපීම පිළිබිඹු කරනව ,” යනුගවන් ෆැෂන් බේ අධ්‍යක්වෂ ෂබීර්ෂ සුබීයන් මහත සිය කෘතඥත ව පළ කගළ්ය.
ශ්‍රී ලාංක ගේ ප්‍රමුඛතම විල සිත සන්න මය ගලස ෆැෂන් බේ, 2024 වසගර්ෂදී ද LMD ප රිගභෝගික විශිෂ්ටත සමීක්වෂණගේදී “ඇඳුම් පැළඳුම්” සහ “ඔන්ලයින් ඇඟළුම් අගලවි ගස්ව ” යන ප්‍රධ් න ක ණ්ඩ ගදගකහි ප්‍රමුඛය ගලස අඛණ්ඩව ගදවන වරටත් පිළි ැනීමට ලක්ව විම, ගමහි සුවිගශ්ෂී කරුණක්ව ගවයි.
ගස්වකයින් හත් ගදගනකු ග න් යුතු කණ්ඩ යමකින් 1994 දී ඇරඹූ ෆැෂන් බේ ආයතනය, ගම්වන විට අගලවිසැල් 14 ක්ව පවත්ව ග න යන, දහසකට අධික සාංඛය වකට රැකිය අවස්ථ ද ලබ දී ඇති අතර ගමරට නිෂ්ප දන අගලවි ක්වගෂ්ත්‍රගේ ප්‍රමුඛ සන්න මයක්ව බවට පත්ී ඇත.
ගේශීය ඇඟළුම් ගමෝසත්ර තම ප රිගභෝගිකයන්ගේ කැමැත්ත මත පදනම් ගවමින්, ග ෝලීය විල සිත ගමරටට ග න ඒමට හැකිීම, ශ්‍රී ලාංක ගේ ප්‍රමුඛතම විල සිත සන්න මය ගලස ෆැෂන් බේ ගකගරහි ප රිගභෝගික ආදරය දින ැනීගම් මූලික ස ධ්‍කය බවට පත්ී තිගේ.
ඡායාරූප: ෆැෂන් බේ අධ්‍යක්වෂ ෂබීර්ෂ සුබියන් මහත



























