Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකාව පුරා වේගවත්, ආරක්ෂිත කාඩ්පත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, Visa සමඟ අත්වැල් බැඳගනී

news by news
June 23, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාව පුරා වේගවත්, ආරක්ෂිත කාඩ්පත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, Visa සමඟ අත්වැල් බැඳගනී
9
SHARES
50
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාව පුරා වේගවත්, ආරක්ෂිත කාඩ්පත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, Visa සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලොව ප්‍රමුඛ පෙළේ ගෙවීම් සමාගමක් වන වීසා (Visa) සමඟ එක්ව’’HNB කාඩ්පත් සමඟ Visa Easy Tap’’ වැඩසටහන ආරම්භ කර ඇත. වෙළෙඳසැල් තුළ tap to pay ක්‍රමය මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී එහි ඇති ආරක්ෂාව, පහසුව සහ වේගවත් බව පිළිබඳව දැනුවත් කිරීමෙන් රට පුරා සම්බන්ධතා රහිත ගෙවීම් භාවිතා කිරීමට දිරිමත් කිරීම මෙහි අරමුණයි.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

ශ්‍රී ලංකාවේ tap to pay ගෙවීම් සඳහා සහාය වන යන්ත්‍ර රැසක් තිබුණද, කාඩ්පත් හිමියන් සහ වෙළෙඳසැල් හිමියන් ඇතුළු බොහෝ අය තවමත් කාඩ්පත ඇතුළු කිරීමේ හෝ කවුන්ටරයේ අයකැමිට ලබා දීමේ ක්‍රමය භාවිතා කරනු ලබයි- ඒ අනුව මෙම වැඩසටහන මඟින් HNB, වීසා කාඩ්පත් හිමියන්ට PoS යන්ත්‍රවලට තම ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් tap කිරීමෙන් වේගවත්, වඩාත් ආරක්ෂිත ගෙවීම් අත්විඳීමට දිරිගන්වයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB උප සභාපතිනී – කාඩ්පත් අංශය ගෞතමී නිරන්ජන් මහත්මිය පැවසුවේ ‘’අපගේ ඉලක්කය වන්නේ අපගේ ගනුදෙනුකරුවන් සඳහා එදිනෙදා බැංකු කටයුතු වැඩිදියුණු කිරීමයි. වීසා සමඟ වන මෙම හවුල්කාරීත්වය හරහා වැඩි පිරිසකට ඔවුන්ගේ කාඩ්පත් PoS යන්ත්‍රයට tap කිරීමෙන් පහසු, වේගවත් සහ ආරක්ෂිතව ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා උපකාර කිරීමට අපට අවශ්‍යයි. එය කුඩා වෙනසක් වුවත් එය එදිනෙදා ගෙවීම් වඩාත් පහසු සහ ආරක්ෂිත කළ හැකියි.’’ යනුවෙනි.

දීප ව්‍යාප්ත සුපිරි වෙළඳසැල්, අවන්හල්, ඉන්ධන පිරවුම්හල්, ෆාමසි සහ අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීමේ කුටි වැනි ස්ථානවල tap කිරීම මගින් ගෙවීම් කිරීම කොතරම් පොදු දෙයක්ද යන්න පෙන්වීමට මෙම වැඩසටහන online වේදිකා හා වෙළඳසැල් භාවිත කරනු ඇත. මීට අමතරව tap ගෙවීම් පිළිගන්නා වෙළඳසැල් හඳුනා ගන්නේ කෙසේද සහ ඔවුන්ගේ කාඩ්පත් නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද HNB පාරිභෝගිකයින්ට දැනුවත් කරනු ඇත.

“HNB සමඟ අපගේ හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ වෙළඳසැල්වල ගෙවීම් කිරීමේදී වීසා කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් tap කර ගනුදෙනු කටයුතු සිදු කිරීමට දිරිමත් කිරීම පිළිබඳව අපි සතුටු වනවා. වසර ගණනාවක අත්දැකීමෙන් අපි දන්නවා tap කිරීම පහසු, ආරක්ෂිත සහ වේගවත් ක්‍රමයක් වන නිසා ඔවුන් එයට ඉක්මනින් පුරුදු වන බව. ඒවගේම ගමන්බිමන් යාම තවත් පහසු කරමින් අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවන කුටි වෙත tap ගෙවීම් හඳුන්වා දීමට HNB දරන උත්සාහය අප ඉතා අගය කරනවා. පාරිභෝගිකයින් ගණනාවක් දිනපතා මෙම ක්‍රමය භාවිතා කරන බව දැකීම ගැන අපිට සතුටුයි.” යනුවෙන් වීසා හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය පැවසුවාය.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා මාරු වීමේ HNB හි පුළුල් ඉලක්කය තවත් ශක්තිමත් කරයි. භාවිතයට පහසු නවෝත්පාදන සහ ආරක්ෂිත තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමෙන්, බැංකුව එදිනෙදා බැංකු කටයුතු අඛණ්ඩව වැඩිදියුණු කිරීමට සහ වැඩි පිරිසකට මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය සහිත අනාගතයක් නිර්මාණය කිරීමට කටයුතු කරයි.

Previous Post

Euro Motors විසින් ලොව සුපතල JETOUR මෝටර් රථ ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

Next Post

සමුධි ටේ්‍රඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
සමුධි ටේ්‍රඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි

සමුධි ටේ්‍රඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි

August 9, 2025
ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් කෘෂියාන්ත්රීකරණය ප්රවර්ධනය කිරීමට DIMO “මහට වහින වාසි වැස්ස” හදුන්වා දෙයි

October 28, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved