Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සමුධි ටේ්‍රඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි

news by news
June 23, 2025
in ව්යාපාරික
0
සමුධි ටේ්‍රඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි
සමුධි ටේ්‍රඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි
6
SHARES
33
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සමුධි ටේ්‍රඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි

දශක දෙකක හවුල්කාරීත්ව තුළින් අත්කරගත් වර්ධනය, නවෝත්පාදනය සහ වෙළෙඳපොල පරිවර්තනය ඉහලින් සමරයි

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

AMARON මෝටර් රථ බැටරි සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සමුධි ටේ්‍රඩිං කම්පැණි (පුද්) සමාගම. ඉන්දියාවේ ප්‍රමුඛතම බැටරි නිෂ්පාකයකු වන අමර රාජා එනර්ජි මොබිලිට් ලිමිටඩ් සමඟ ඇති කරගත් සබඳතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සමරනු ලැබීය. ඔවුන් එසේ සමරනු ලැබුවේ ආයතන දෙක අතර ඇති කරගනු ලැබූ සහයෝගීතාවයේ හා වර්ධනයේ 20 වසරක විශ්වසනීය සබඳතාවයයි. සමුධි ටේ්‍රඩිං සහ අමර රාජා එනර්ජි ටේ්‍රඩිං යන සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම සුවිශේෂී 20 වසරක සබඳතාව සනිටුහන් කරනු ලැබීය.

ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට 2005 වසරේදී AMARON හඳුන්වා දුන් දින සිට එය මෙරට මෝටර් රථ බැටරි ක්ෂේත්‍රයේ විශ්වසනීය සන්නාමයක් බවට පත් කිරීම සඳහා සමුධි ටේ්‍රඩිං වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. අවම නඩත්තු තාක්ෂණය, ඉහළ ක්‍රියාකාරීත්වය සහ දිගු කාලීන විශ්වාසය සමරන AMARON අද වන විට ශ්‍රී ලාංකේය වාහන හිමියන් අතර ජනප්‍රිය සන්නාමයක් බවට පත්ව ඇත.

අලෙවිකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විත සාමාන්‍ය බෙදාහැරීම් ජාලයක් සමඟින් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ AMARON අලෙවිය ආරම්භයේදී ඒකක 1000ක් පමණ විය. එය අද වන විට අලෙවිකරුවන් 600කට අධික සංඛ්‍යාවක් සමඟින් මාසිකව ඒකක 18,000ක අලෙවියක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සුවිසල් වර්ධනයක් අත්පත් කර ගනිමිනි. පාරිභෝගික විශ්වාසය පිළිබඳ නව ප්‍රමිතීන් නිර්මාණය කරමින් සිය නිෂ්පාදන සඳහා වසර 5ක වගකීමක් පිරිනැමූ ශ්‍රී ලංකාවේ පළමු බැටරි සන්නාමය ලෙසද AMARON සඳහන් කළ හැකිය.

මෙම සුවිශේෂී සැමරුම් අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සමුධි ටේ්‍රඩිං සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී රත්නායක මහතා “ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක් සමඟින් පසුගිය දශක දෙකක කාලය තුල ශ්‍රී ලංකාව පුරා රථවාහන පාරිභෝගිකයින් වෙත වටිනාකමක් හා කාර්යසාධනයක් හිමිකර දෙන සන්නාමයක් ගොඩනැගීමට අපි කටයුතු කළා. අමර රාජා සමාගම සමඟ වන අපගේ හවුල්කාරීත්වයෙහි අරමුණ වන්නේ හුවමාරු කරගත් වටිනාකම්, දිගුකාලීන කැපවීම හා ශ්‍රී ලංකාවේ වෙනස්වන ප්‍රවාහන අවශ්‍යතා සඳහා නව්‍යකරණ බලශක්ති විසඳුම් ලබා දීමයි. අනුකූලතාව, පාරිභෝගික අවධානය සහ ගැඹුරු වෙළෙඳපොල අවබෝධය තුලින් AMARON ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසදායී බැටරි සන්නාමය බවට සාර්ථකව පත් කිරීමට අපට හැකියාව උදා වුණා. අපගේ නිෂ්පාදන පුළුල් කිරීම, සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ බලශක්ති විසඳුම් සඳහා නව මිනුම් සලකුණු නිර්මාණය කිරීම තුලින් වර්ධනයේ ඊළඟ අදියර මෙහෙයවීමට අපි බලාපොරොත්තු වනවා.”යනුවෙන් පැවසුවේය.

ශ්‍රී ලංකාව පුරා බැටරි අලෙවියෙන් නොනැවතී ටයර් ආනයනය, නැවත පිරවීම, රබර් නිෂ්පාදනය හා කාබනික රබර් කිරි නිෂ්පාදනය සඳහාද සමුධි ටේ්‍රඩිං යොමුව තිබේ. හෙට දවසේදී සිය සාර්ථක වර්ධනය සමඟින් 40%ක වෙළෙඳපොල කොටසක් තමන් සතු කර ගැනීමේ අරමුණින් යුතුව මෙහෙයුම් ක්‍රියාත්මක කරන සමුධි ටේ්‍රඩිං මෙරට ප්‍රමුඛතම මෝටර් රථ බැටරි සැපයුම්කරු බවට පත්වීම සඳහා උපාය මාර්ගික සැලසුම් සකස් කිරීමටද කටයුතු කර ඇත. එහිදී විශේෂයෙන් ත්‍රිරෝද රථ බැටරි පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති සමුධි ටේ්‍රඩිං ඉහළ ඉල්ලුමක් සහිත ත්‍රිරෝද රථ කාණ්ඩයේ අවශ්‍යතා සපුරාලීම සඳහා වසරක වගකීමක් සහිත 35Ah බැටරියක් හඳුන්වා දීමටද කටයුතු කරන ලදී.

එසේම සිය නිෂ්පාදන පෙල තවදුරටත් පුළුල් කරමින් දිනෙන් දින වර්ධනය වෙමින් පවතින හයිබි්‍රඩ් වාහන වෙළෙඳපොල වෙත පිවිසීමටද කටයුතු කර ඇත්තේ හයිබි්‍රඩ් යෙදුම් සඳහා ම සකස් කරන ලද විශේෂිත සහායක බැටරියක් දියත් කරමිනි. පාරිභෝගික අත්දැකීම් තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් මෙම වසර අගදී AMARON පාරිභෝගික සේවා හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඒ තුලින් ලියකියවිලිවලින් තොර වගකීම් කළමනාකරණය, වේගවත් මාර්ග සහාය සහ විශිෂ්ඨ පරිශීලක අතුරු මුහුණතක් තුලින් පහසුවෙන් සේවා සලසා ගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදා කර දෙන්නේ අලෙවියෙන් පසු සේවා විශිෂ්ටත්වය හා පාරිභෝගික පහසුව සඳහා AMARON හි කැපවීම තව තවත් ශක්තිමත් කරමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ARE&M හි විධායක අධ්‍යක්ෂ හර්ෂවර්ධන ගෞරිනෙනි මහතා සඳහන් කර සිටියේ “අපගේ ජාත්‍යන්තර ව්‍යාපාර වර්ධනයේ ප්‍රධාන වෙළෙඳපොලක් හඳුන්වා දිය හැකි ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සාර්ථකව ඉදිරියට ගෙන යාමට සමුධි ටේ්‍රඩිං දායකත්වය ලබා දී තිබෙනවා. ගෙවුණු දශක දෙකක කාලය තුළ ශක්තිමත් වෙළෙඳපොල කාර්යසාධනයක් පමණක් නොව, නවෝත්පාදනය, විශ්වසනීයත්වය සහ පාරිභෝගිකයින්ගේ පළමු සේවාව සඳහා අපගේ හවුල්කාරීත්වය පොදු අරමුණකින් කටයුතු කළා. ඊළඟ අදියරේදී AMARON වෙළෙඳපොල ප්‍රමුඛයා බවට පත් කිරීමට හා කලාපයේ ගුණාත්මකභාවයේ සහ විශ්වසනීයත්වයේ නව මානයන් විවර කිරීම සඳහා සමුධි ටේ්‍රඩිං වෙත අවශ්‍ය සහයෝගය ලබා දීමට අපි කැපවී සිටිනවා”යනුවෙනි.

සමුධි ටේ්‍රඩිං කම්පැනි (පුද්) සමාගම පිළිබඳව

2000 වසරේදී ආරම්භ කරනු ලැබූ සමුධි ටේ්‍රඩිං කම්පැනි (පුද්) සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ විසඳුම් සපයන්නකු ලෙස කටයුතු කරයි. ඉන්දියාවේ අමර රාජාහි නිෂ්පාදනය කරනු ලබන AMARON සහ POWERZONE බැටරි සන්නාමයන් මෙරටට ආනයනය කර බෙදා හරින සමුධි ටේ්‍රඩිං දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ මගී වාහන, ද්වි රෝද හා ත්‍රිරෝද රථ, වාණිජ වාහන, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ ගෘහස්ථ UPS/inverter පද්ධති ඇතුලු පුළුල් පරාසයක යෙදුම් සඳහා බැටරි සැපයීම සිදු කරයි. දිවයින පුරා අලෙවිකරුවන් 600කට අධික සංඛ්‍යාවක ශක්තිමත් ජාලයක් හරහා ක්‍රියාත්මක ඔවුන් ආයතනික, රාජ්‍ය ආයතන සහ රථ වාහන ක්‍රියාකරුවන් වෙත ඍජු සේවාවන් සැපයීමට කටයුතු කර ඇත. සමුධි සමූහයේ සාමාජික ආයතනයක් ලෙස ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ පාරිභෝගික තෘප්තිය සඳහා කැපවීමෙන් කටයුතු කරන ආයතනයක් ලෙසද සමුධි ටේ්‍රඩිං පිළිගැනීමට ලක්ව ඇත.
අමර රාජා බැටරීස් ඇන්ඩ් මොබිලිටි ලිමිටඩ් පිළිබඳව

Amara Raja Energy & Mobility Limited විවිධ නිෂ්පාදන පරාසයන් සහ විසඳුම් සඳහා වන ලිතියම් අයන සෙල් නිෂ්පාදනය, පුලුල් පරාසයක විහිදුණු විද්්‍යුත් රථ වාහන චාජර්, ලිතියම් අයන බැටරි පැක් කිරීම, රථවාහන හා කර්මාන්ත ලිහිසි තෙල් සහ නව රසායනික සොයා ගැනීම් ඇතුලු නිෂ්පාදන හා සේවාවන් රැසක් ලබා දෙයි. ඉන්දියාවේ කාර්මික හා මෝටර් රථ යෙදුම් සඳහා බලශක්ති ගබඩා නිපැයුම් හි විශාලතම නිෂ්පාදකයකු වන ඔවුන් ඉන්දියාවේ ප්‍රධාන දුරකතන සේවා සපයන්නන්, ටෙලිකොම් උපාංග නිෂ්පාදකයින්, UPS ක්ෂේත්‍රය, ඉන්දියානු දුම්රිය සේවය සහ බලශක්ති, තෙල් සහ ගෑස් කර්මාන්ත අංශය සදහා සැපයුම් සිදු කරනු ලබයි. Amara Raja Energy & Mobility Limited හි කාර්මික බැටරි සන්නාම අතරට PowerStack®, AmaronVolt® සහ Quanta® ඇතුළත් වේ. ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ බැටරි සන්නාම වන AMARON®සහ PowerZone නිෂ්පාදනය කරන සමාගම විකුණුම් හා සේවා අලෙවි ජාලයක් හරහා ඉන්දියාවේ සුවිසල් පාරිභෝගික පිරිසක් වෙත බෙදා හරිනු ලබයි. එසේම Ashok Leyland, Ford India, Honda, Hyundai, Mahindra & Mahindra, Maruti Suzuki සහ Tata Motors ඇතුලු සමාගම් රැසක් වෙත මෝටර් රථ බැටරි නිෂ්පාදනයද Amara Raja Energy & Mobility Li
mited විසින් සිදු කරනු ලබයි. අද වන විට එහි කාර්මික මෝටර් රථ බැටරි ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාකට අපනයනය කිරීමද සිදු කරයි.

Previous Post

ශ්‍රී ලංකාව පුරා වේගවත්, ආරක්ෂිත කාඩ්පත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, Visa සමඟ අත්වැල් බැඳගනී

Next Post

සෙලාන් හරසර ගිණුමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටම් හා ප්‍රතිලාභ රැසක්

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සෙලාන් හරසර ගිණුමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටම් හා ප්‍රතිලාභ රැසක්

සෙලාන් හරසර ගිණුමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටම් හා ප්‍රතිලාභ රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ඩර්ඩන්ස් රෝහල, ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන ‘Revive by Durdans’ එළිදක්වයි

June 25, 2025
HNB, එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් උදෙසා රට පුරා දියත් කළ “රට දිනනා සිඟිත්තෝ” වැඩසටහනේ ජයග්‍රාහකයින් අගයයි

October 1, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved