Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Euro Motors විසින් ලොව සුපතල JETOUR මෝටර් රථ ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

news by news
June 22, 2025
in ව්යාපාරික
0
Euro Motors විසින් ලොව සුපතල JETOUR මෝටර් රථ ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි
Euro Motors විසින් ලොව සුපතල JETOUR මෝටර් රථ ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි
5
SHARES
25
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Euro Motors විසින් ලොව සුපතල JETOUR මෝටර් රථ ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

දශක දෙකක් පුරාවට ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය තුළ ඉහළ විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් වන Euro Motors සමාගම ගෝලීය වශයෙන් සාර්ථකත්වයට පත් SUV සන්නාමයක් වන JETOUR හි එකම ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස නිල වශයෙන් පත් කර ඇත.ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත JETOUR හඳුන්වාදීම සනිටුහන් කරමින් Euro Motors විසින් JETOUR හි වැඩි ඉල්ලුමක් සහිත මාදිලි ද්විත්වයක් වන JETOUR Dashing (ආසන 5) සහ JETOUR X70 Plus (ආසන 7) එළිදක්වන ලදී. උසස් තාක්‍ෂණය, ඉහළ සුවපහසුව සහ අසමසම ඉඩ පහසුකම් සමඟ සුවිශේෂී නිර්මාණයක් ලෙස නිමවා ඇති මෙම SUV රථ ද්විත්වයම 1.5L පෙට්‍රල් එන්ජිමකින් බලගැන්වේ. JETOUR යනු SUV පාරිභෝගිකයන් සඳහා බලවත් මෙන්ම නව්‍ය තේරීමක් වනු ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

JAC, Dongfeng, Ankai සහ Bonluck වැනි ජාත්‍යන්තර මෝටර් රථ සන්නාමවල බලයලත් නියෝජිතයා ලෙස ඉහළ කීර්තියක් දිනා ගත් Euro Motors සමාගම ගුණාත්මක මෙන්ම අලෙවියෙන් පසු සුවිශේෂී සේවාවක් සපයමින් පාරිභෝගිකයා වෙත මනා සේවයක් පිරිනැමීමට කැපවී සිටියි. Euro Motors විසින් JETOUR පාරිභෝගිකයන් වෙත උසස් විකුණුම් සහ සේවා අත්දැකීමක් සහතික කිරීම අරමුණු කරගනිමින් ඉදිකරන ලද නවීන ප්‍රදර්ශනාගාරය සහ ජාත්‍යන්තර මට්ටමේ JETOUR සේවා මධ්‍යස්ථානයක් සඳහා ආයෝජනය කිරීම මඟින් එම කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Euro Motorsහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රවීන්ද්‍ර සේනාරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය.“ශ්‍රී ලංකාව වෙත JETOUR හඳුන්වා දීමට ලැබීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම ඉදිරියේදී සිදුවීමට නියමිත සුවිශේෂී අවස්ථාවන් පිළිබඳව අපි ඉතා උනන්දුවෙන් සිටිනවා.ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන SUV සන්නාමයක් ලෙස අපිට JETOUR පිළිබඳ හැඳින්විය හැකියි. සැමවිටම ලාංකික පාරිභෝගික ජනතාව වෙත අසමසම වටිනාකමක්, ගුණාත්මකභාවයක් සහ නවෝත්පාදනයක් සහිත හොඳම නිෂ්පාදන ලබාදීමට Euro Motors හි අපි වැඩි අවධානයක් යොමු කරනවා. ගෝලීය ශක්තිය සහ දේශීය විශ්වසනීයත්වය සමඟ JETOUR සහ Euro Motors ශ්‍රී ලංකාවේ SUV වෙළෙඳපල වෙත නව හැඩතලයක් එකතු කරමින් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයක ඇරඹුම සනිටුහන් කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

දියුණු තාක්ෂණයේ, සුවිශේෂී විලාසිතාවන්ගේ සහ ප්‍රායෝගිකත්වයේ මනා සම්මිශ්‍රණයක් සොයන නවීන පාරිභෝගිකයන් වෙත කදිම තෝරාගැනීමක් වන JETOUR, නාගරික ගමනාගමන කටයුතු , පවුලේ පෞද්ගලික ප්‍රවාහන කටයුතු හෝ ත්‍රාසජනක චාරිකාවන් සඳහා මනා ලෙස ගැළපේ. වැය කරන මිලට ඉහළම වටිනාකමක් ලබාදෙමින් සුවිශේෂී SUV අත්දැකීමක් මෙමඟින් සහතික කරන අතර වසර 4ක හෝ කිලෝමීටර 100,000ක වගකීමක් සමඟින්, සෑම පාරිභෝගිකයෙකුටම මානසික වශයෙන් සැනසිලිදායක අත්දැකීමක් පිරිනමයි.එමෙන්ම පහසු මෙන්ම බාධාවකින් තොර වාහන මිලදී ගැනීමේ අත්දැකීමක් සහතික කරමින් JETOUR පාරිභෝගිකයන් සඳහා ආකර්ෂණීය මූල්‍ය සහ සේවා පැකේජ ද හඳුන්වාදී තිබේ.

ලොව පුරා රටවල් 65කට අධික සංඛ්‍යාවක් තුළ ආකර්ෂණීය මෙන්ම සීග්‍ර අලෙවියක් වාර්තා කරමින් ආරම්භයේ සිටම JETOUR ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ විශේෂ ස්ථානයක් දිනා ගැනීමට සමත් වී ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය, කටාර්, ඉන්දුනීසියාව, මැලේසියාව සහ පේරු වැනි කලාපවල මෙම සන්නාමය වේගවත්ව ව්‍යාප්ත වී ඇති අතර ලොව පුරා අලෙවි සහ සේවා මධ්‍යස්ථාන 2,000කට අධික සංඛ්‍යාවක් සහිත සවිමත් ජාලයක් ඔවුන් සතු වේ. JETOUR විසින් ගෝලීය විශ්වාසය තහවුරු කරමින් 2024 වසර තුළදී පමණක් ලොව පුරා විකුණුම් පිළිබඳ 80% ක සුවිශේෂී වර්ධනයක් අත්කර ගෙන තිබේ. JETOUR SUV රථවල ඇති ඉතාමත් ආකර්ෂණීය සුළු බව, ඉහළම තාක්ෂණය හා ගුණාත්මකභාවය ලොව පුරා ප්‍රබල මෝටර් රථ සන්නාමවලට පවා අභියෝගයක් එල්ල කරමින් ඉහළ අලෙවියක් වාර්තා කර ඇත. නවීන SUV රථ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම පාරිභෝගිකයෙකුගේ සිත් ඇද බැඳගන්නා සුළු JETOUR SUV රථ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට 0114504504 හෝ 0766199399 අමතන්න.

Previous Post

ශ්‍රී ලංකාවේ නෛතික සාක්ෂරතාවය සවිමත් කරමින් ‘Know Your Neethi’ මාධ්‍ය ව්‍යාපෘතිය දියත් කෙරේ

Next Post

ශ්‍රී ලංකාව පුරා වේගවත්, ආරක්ෂිත කාඩ්පත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, Visa සමඟ අත්වැල් බැඳගනී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකාව පුරා වේගවත්, ආරක්ෂිත කාඩ්පත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, Visa සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාව පුරා වේගවත්, ආරක්ෂිත කාඩ්පත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, Visa සමඟ අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සමාගම්වලින් අඩකඩ වැඩි ප්‍රමාණයක් ඩොලර් මිලියනයක කප්පම් ගෙවා ඇති බව Sophos අනාවරණය කරයි

July 6, 2025
විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල

January 5, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved