Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිති කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි

news by news
June 25, 2025
in ව්යාපාරික
0
රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිති කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි
රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිති කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිති කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි

මෙරට ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛතම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින් තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම සඳහා වන ඔවුන්ගේ අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක් ලෙස පානදුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා සංවිධානය කරන ලදී. ලෝක සාගර දිනය නිමිතිකොට ගනිමින් දියත් කළ මෙම ව්‍යාපෘතිය ඔස්සේ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් දක්වන සුවිශේෂී කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

රාජා ජුවලර්ස් හි කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා පූර්ණ දායකයත්වය ලබාදුන් අතර ප්‍රජාවට මෙන්ම ප්‍රජාව වෙත සහය වන පරිසරයට එම වටිනාකම් නැවත ලබාදීමේ දිගු කාලීන අරමුණු එමඟින් පිළිබිඹු විය. දිනෙන් දින ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා ඉහළ යන වෙරළ දූෂණයට විසඳුම් ගවේෂණය කිරීමට මෙන්ම සමුද්‍රීය සහ වෙරළ ආරක්ෂාව සුරැකීම සඳහා ඇති සමාජ වගකීම තවදුරටත් දිරිමත් කිරීම සඳහා මෙම වැඩසටහන කදිම උත්සාහයක් විය.

රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “පරිසරය සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් ඒ සඳහා විකල්පයක් නැහැ. ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වගකීම් සහගත සන්නාමයක් ලෙස ලෝක සාගර දිනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන වෙනුවෙන් නායකත්වය ලබා දීමට හැකිවීම සැබවින්ම ගෞරවයක්. තිරසාරභාවය ආරම්භ වන්නේ ක්‍රියාවෙන් බව අපි සැබවින්ම විශ්වාස කරනවා. මෙම වැඩසටහන ඔස්සේ අනෙකුත් පාර්ශවයන් ද ස්වාභාවික සම්පත් සහ වෙරළ තීරය ආරක්ෂා කිරීමට දිරිමත් කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. අපගේ කණ්ඩායමේ කැපවීම තුළින් ආයතන වටිනාකම් ද මැනවින් පිළිබිඹු කරන අතර සෑම කුඩා උත්සාහයක පවා තිබෙන වැදගත්කම මෙමඟින් අවධාරණය කරනවා.”

රාජා ජුවලර්ස්හි කාර්ය මණ්ඩල සාමාජිකයන් 100කට වැඩි පිරිසකගේ දායකත්වයෙන් සිදු කළ මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 203 ක්, ඇලුමිනියම් ටින් /කෑන් කිලෝග්‍රෑම් 166ක් ඇතුළු වීදුරු කිලෝග්‍රෑම් 17ක් සහ රෙදි කිලෝග්‍රෑම් 06, කාඩ්බෝඩ් කිලෝග්‍රෑම් 12ක් ප්‍රමාණයක් ඵලදායි ලෙස එක්‍ රැස් විය. වෙරළ තීරයෙන් එකතු කරන ලද අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 404 ක් පානදුර නගර සභාවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ ට්‍රැක්ටරයට භාර දෙන ලදී. මෙය පාරිසරික මුලපිරීමක් පමණක් නොව, එය සාමූහික ඉලක්කයක් වටා කාර්ය මණ්ඩල සාමාජිකයන් ඒකරාශි කරමින් කණ්ඩායම් හැඟීම ගොඩනැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද ක්‍රියාකාරකමකී. රාජා ජුවලර්ස් හි ෆේස්බුක් , ඉන්ස්ටර්ග්‍රෑම්, ලින්ක්ඩින් සහ යූ ටුයුබ් ආදී ඩිජිටල් වේදිකාවන් ඔස්සේ ද මේ පිළිබඳ විශේෂ වීඩියෝ පටයක් බෙදාගත් අතර එය ජනතාවගේ දැනුවත්භාවය සහ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වනු ඇත.

සිය වාර්ෂික දින දර්ශනයේ ප්‍රධාන ආයතනික සමාජ වගකීම් (CSR) අංගයක් ලෙස පානදුර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන දියත් කිරීම මඟින් සමාජ යහපත සහ පාරිසරික සුරක්ෂිතභාවය පිළිබඳ රාජා ජුවලර්ස් සිදුකරන අනගි මෙහෙවර පිළිබඳ කදිම සාක්ෂියක් සපයයි.ස්වර්ණාභරණ කලාවේ විශිෂ්ටතම මෙන්ම වගකීම් සහගත ආයතනයක් ලෙස රාජා ජුවලර්ස් , සිය උරුමය සනාථ කරමින් ශ්‍රී ලංකාව පිරිසිදු මෙන්ම හරිත භූමියක් ලෙස ගොඩනැගීමට උත්සහ කරයි.

විශ්වාසනීයත්වය ,ශිල්පීය දස්කම් සහ සංස්කෘතික අව්‍යාජභාවය ඔස්සේ සියවසකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ ඉහළම පිළිගැනීම රාජා ජුවලර්ස් විසින් දිනාගෙන තිබේ. පරම්පරා ගණනාවක් පුරාවට අලංකෘත මෙන්ම සදාතනික වටිනාකමක් සහිත දියමන්ති ,වටිනා ලෝහ,මැණික් සහ සර්කෝන් මෙන්ම පිරිපහදු කළ රත්‍රං වැනි හොඳම අමුද්‍රව්‍ය භාවිත කරමින් නිමවූ විශිෂ්ට හස්ත නිර්මාණයන් පිරිනැමීම සඳහා රාජා ජුවලර්ස් ඉතා ප්‍රචලිත වේ.

රාජා ජුවලර්ස් හි www.rajajewellers.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මෙන්ම https://www.facebook.com/Rajajewellers.lk ෆේස්බුක් පිටුව හෝ https://www.instagram.com/rajajewellers.lk ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේ රාජා ජුවලර්ස් හි අනර්ඝ ආභරණ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසිය හැකිය.

Previous Post

සෙලාන් හරසර ගිණුමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටම් හා ප්‍රතිලාභ රැසක්

Next Post

ඩර්ඩන්ස් රෝහල, ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන ‘Revive by Durdans’ එළිදක්වයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
ඩර්ඩන්ස් රෝහල, ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන ‘Revive by Durdans’ එළිදක්වයි

ඩර්ඩන්ස් රෝහල, ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන ‘Revive by Durdans’ එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Effie සම්මාන උළෙලේ දී DIVA සන්නාමය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

March 3, 2025
John Keells CG Auto ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD රථවාහන පෙල බෙදාහැරීම අරඹයි

March 29, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved