Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සෙලාන් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගන්වන වැඩසටහන් රැසකට අතහිත

news by news
August 22, 2025
in ව්යාපාරික
0
සෙලාන් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගන්වන වැඩසටහන් රැසකට අතහිත
4
SHARES
20
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සෙලාන් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගන්වන වැඩසටහන් රැසකට අතහිත

සෙලාන් බැංකුව මෑතකාලීනව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් හා වැඩමුළු රැසකට අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම, ඔවුන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අත්වැලක් වීම සහ සමස්තයක් ලෙස මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩසටහන්වල මූලික අරමුණ වී තිබිණි. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙරට ආර්ථිකයෙහි ජීවනාලිය ලෙස සැලකෙන අතර, එම ව්‍යාපාර ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවනු ලබන මෙබඳු වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා සෙලාන් බැංකුව නිරන්තරයෙන් තම සහයෝගය ලබාදෙයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම මෙහෙවර වෙනුවෙන් විවිධ සමාගම්, ආයතන හා සංවිධාන සමග අත්වැල් බැඳගැනීමට සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. උදාහරණයක් ලෙස සෙලාන් බැංකුව මෑතකදී ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹදී පවත්වන ලද “Sale Up” වැඩසටහනේ අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළේය. මෙම වැඩසටහන මගින් ඩිජිටල් නාලිකා ඔස්සේ වෙළඳපොළ ආවරණ පරාසය පුළුල් කරගැනීම සඳහා භාවිතා කළ හැකි මූල්‍යමය විසඳුම් හා ක්‍රමෝපායන් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දැනුවත් කරන ලදී.

ඉන් අනතුරුව අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මාතරදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට සෙලාන් බැංකුවද දායක විය. දකුණු පළාතේ අපනයනකරුවන් ඉලක්ක කරගත් මෙම සම්මන්ත්‍රණය තුළදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳාමට අදාළ වන විධිවිධාන හා ක්‍රියාවලි සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන්ට පුළුල් මගපෙන්වීමක් ලබාදෙන ලදී.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීමේ මෙහෙවර යටතේ ව්‍යවසායිකාවන්ගේ දියුණුව සම්බන්ධයෙන්ද සෙලාන් බැංකුව දැඩි අවධානයක් යොමුකර තිබේ. මෙම අරමුණ මූලික කරගනිමින්, පසුගියදා ගම්පහ ප්‍රදේශයේදී කාන්තාවන් වෙනුවෙන් මූල්‍ය කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර, එහිදී තිරසාර ලෙස තම ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මූල්‍ය කළමනාකරණ මෙවලම් භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් ව්‍යවසායිකාවන් දැනුවත් කරන ලදී.

උතුරු මැද පළාතේ පවත්වන ලද ‘SME Programme 2025’ වැඩසටහනද මෙයට සමාන අරමුණක් මුල්කර ගනිමින් සංවිධානය කරන ලද්දකි. උතුරු මැද පළාතට ආවේණික තත්ත්වයන් මැනැවින් හඳුනාගෙන ක්‍රියාවට නංවන ලද එම වැඩසටහන තුළදී එම පළාතේ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර වැඩිදියුණු කරගන්නා ආකාරය සම්බන්ධයෙන් පූර්ණ මගපෙන්වීමක් ලබාදෙන ලදී.

මෙහි මීළඟ අදියර වූයේ ගාල්ල ප්‍රදේශයේදී පවත්වන ලද ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනයි. රොටරි සමාජය සමග එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන, දකුණු පළාතේ නැගී එන ව්‍යවසායකයන්ට පුහුණුව හා මගපෙන්වීම ලබාදීම මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන් හඳුනාගැනීමට අවස්ථා උදාකර දීම අරමුණු කරගෙන පවත්වනු ලබන වැඩසටහන් මාලාවක එක් අදියරක් විය.

මෙම වැඩසටහන් මාලාව සම්බන්ධයෙන් සෙලාන් බැංකුවේ සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා මෙසේ අදහස් දැක්වීය. “අප කවදත් ව්‍යවසායකයන්ගේ සහ ව්‍යාපාරවල දියුණුවට උපකාරී වන විසඳුම් හා සේවාවන් හඳුන්වා දීමට කැප වී සිටින බැංකුවක්. අපගේ ආයතනික වටිනාකම් ගොඩනැංවී ඇත්තේ ඒ කැපවීම මතයි. මෙරට ව්‍යවසායකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරන අතරම, ක්‍රමයෙන් දියුණුව වෙමින් පවතින ආර්ථිකය තුළින් මතු වන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ඔවුන් වෙත ලබාදීම අපගේ අරමුණ වී තිබෙනවා. ඉදිරියේදී මෙම මෙහෙවර තවදුරටත් පුළුල් කරමින්, රටේ ආර්ථිකය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකිරීමට හැකි වන ආකාරයට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට අපගේ ඉලක්කයයි.”

Previous Post

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග

Next Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකයින් අගයයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකයින් අගයයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකයින් අගයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ස්වදේශී කොහොඹ වෙතින් පැය ගණනක් නැවුම් සුවඳෙන් ඔබේ ගත ප්‍රබෝධමත් කරන ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන් හඳුන්වා දෙයි

April 2, 2025
සුව සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කරමින් හෙල්ත්ගාඩ් නව ඖෂධ අලෙවිසැලක් මාලඹේදී විවෘත කරයි

May 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved