Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ඩර්ඩන්ස් රෝහල, ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන ‘Revive by Durdans’ එළිදක්වයි

news by news
June 25, 2025
in ව්යාපාරික
0

1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ඩර්ඩන්ස් රෝහල, ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන ‘Revive by Durdans’ එළිදක්වයි

ඩර්ඩන්ස් රෝහල විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන Revive by Durdans නිල වශයෙන් එළිදක්වා තිබේ. මෙය එක් එක් පුද්ගලන් සඳහා විශේෂයෙන් සකස් කළ ප්‍රතිකාරයන්ගෙන්, නවතම සහ වඩාත්ම දියුණු චිකිත්සක ක්‍රමවලින් සහ රෝගවලට ප්‍රතිකාර කිරීම අභිබවා යමින් ශාරීරික සහ මානසික සෞඛ්‍ය රැකගැනීමට අවශ්‍ය පහසුකම්ගෙන් සමන්විත වේ. මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, විශේෂඥ වෛද්‍යවරුන් සහ සුවතා වෘත්තිකයන් කණ්ඩායමක මඟපෙන්වීම යටතේ ජාත්‍යන්තර මට්ටමේ පුනරුත්ථාපන සේවා රැසක් එකම ස්ථානයකින් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව සලසා දෙයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

උසස් පුනරුත්ථාපන ක්‍රමවේදයන් සහ නවීන ජීවන රටාවට ගැළපෙන සුවතා ප්‍රතිකාර ඒකාබද්ධ කිරීමෙන්, Revive by Durdans සුවපත් වීම යන සංකල්පයට නව අරුතක් එක්කරයි. මෙම මධ්‍යස්ථානය දිගුකාලීන සුවපත්භාවය සහ සෞඛ්‍යය රැකගැනීම සඳහා අවශ්‍ය සියලු සේවා ඒකාබද්ධ කරගනිමින් රෝගීයාටම සුවිශේෂී වූ ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කරයි. තවද භෞත චිකිත්සාව, ස්නායු, හෘද සහ අස්ථි පුනරුත්ථාපනය, මනෝවිද්‍යාත්මක සහාය, පෝෂණ උපදෙස්, යෝග්‍යතා පුහුණුව, යෝග සහ සිහිය පදනම් කරගත් ප්‍රතිකාර ඇතුළු සේවාවන් රැසක් මෙහිදී පිරිනැමේ.

ඩර්ඩන්ස් රෝහලේ වසර 80ක විශ්වාසනීය සෞඛ්‍ය සේවා උරුමය සමඟින් Revive, ශ්‍රී ලංකාවේ බහුවිධ පුනරුත්ථාපනය සඳහා වූ වර්ධනය වන අවශ්‍යතාවය සපුරාලයි. එය ශල්‍යකර්ම, තුවාල හෝ නිදන්ගත තත්වයන්ගෙන් සුවය ලබන පුද්ගලයන්ට මෙන්ම සෞඛ්‍යය යහපැවැත්ම නැවත ලබා ගැනීමට හෝ අඛණ්ඩව පවත්වා ගැනීමට අපේක්ෂා කරන අයටද සිය සේවය සපයයි.

ඩර්ඩන්ස් රෝහලේ සභාපති අජිත් තූඩාවේ මහතා මේ පිළිබඳ සිය අදහස් මෙසේ පැවසීය: “ඩර්ඩන්ස් රෝහලේ අපගේ ඉලක්කය සැමවිටම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රමිතිය ඉහළ නැංවීමයි. Revive එළිදැක්වීමත් සමඟින්, සායනික පුනරුත්ථාපනය, ජීවන රටාව කේන්ද්‍ර කරගත් සුවතාවය සමඟ ඒකාබද්ධ කරමින් අපි එම කැපවීම තවදුරටත් ශක්තිමත් කරමු. මෙම මධ්‍යස්ථානය රෝගී සත්කාරයේ අපගේ අඛණ්ඩ නවෝත්පාදනය පිළිබිඹු කරනවා පමණක් නොව, ස්වයං අධිෂ්ටානයකින් යුතුව සුවය ලැබීමේ ගමනක් ආරම්භ කරන අයට බලාපොරොත්තුවේ පහනක්ද වේ.”

ඩර්ඩන්ස් රෝහලේ විධායක අධ්‍යක්ෂ රක්ෂිත තූඩාවේ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය: “Revive by Durdans නිර්මාණය කරන ලද්දේ සැබවින්ම පුද්ගලීකරණය කරන ලද සහ උසස් පුනරුත්ථාපන සේවා සැපයීම සඳහායි. නවීනතම පහසුකම්, ශාරීරික සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සහ විශේෂඥයන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් තුළින්, සුවය ලැබීමේ ක්‍රියාවලිය ශාරීරිකව මෙන්ම චිත්තවේගීයව සහ මානසිකව ද සුවිශේෂී අත්දැකීමක් බවට අපි පත් කරන්නෙමු.”

දේශීය හා විදේශීය රෝගීන් දෙපාර්ශවයටම සැලසුම් කර ඇති Revive, ශ්‍රී ලංකාව වෛද්‍ය පුනරුත්ථාපනය සහ සුවතාවය සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කරයි. මෙහිදී ක්‍රීඩා ආබාධයකින්, හෘද රෝගයකින්, ස්නායු රෝගයකින් සුවය ලබන, නැතහොත් යමක් වැලැක්වීමට සෞඛ්‍ය විසඳුම් සොයන, ඕනෑම අවශ්‍යතාවයකින් යුතු රෝගියෙකු සඳහා වෛද්‍යවරුන්, භෞත චිකිත්සකවරුන්, මනෝවිද්‍යාඥයින්, පෝෂණවේදීන් සහ සුවතා පුහුණුකරුවන්ගෙන් සමන්විත බහුවිධ කණ්ඩායමක් විසින් සකස් කරන ලද පුද්ගලීකරණය කරන ලද සත්කාර සැලැස්මක් හිමිවේ.

මෙම මධ්‍යස්ථානය සුවපත් වීමේ ක්‍රියාවලියේ සෑම අදියරකදීම එනම්, වේදනා කළමනාකරණය, ඉරියව් නිවැරදි කිරීම, අස්ථි හා ක්‍රීඩා ආබාධ පුනරුත්ථාපනය, ස්නායු හා හෘද පුනරුත්ථාපනය, සහ ශල්‍යකර්මයෙන් පසු සුවය ලැබීම ඇතුළු සියලු අදියරයන් සඳහා අවශ්‍ය සහාය ලබාදීමට පුළුල් පරාසයක සේවාවන් සපයයි. තවද යෝග, භාවනා, ක්‍රියාකාරී පුහුණුව, මනෝවිද්‍යාත්මක උපදේශනය සහ ආතති කළමනාකරණය වැනි සුවතා ප්‍රතිකාර මඟින් රෝගීන්ගේ සුවපත් වීමේ ගමන තවදුරටත් ශක්තිමත් කරයි. සෑම වැඩසටහනක්ම පුද්ගලීකරණය කරන ලද පෝෂණ සහ ජීවන රටා උපදෙස් මගින් සමස්ත සුවතාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන්ම සකස් කොට ඇත.

ඩර්ඩන්ස් රෝහල, මෙම එළිදැක්වීම තුළින් සුවපත් වීමේ ක්‍රියාවලිය උසස්, පුද්ගලීකරණය කරන ලද සහ සියලු සේවාවන් එකට එක්කොට ලබාදිය හැකි බව සනාථ කරමින් ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපනය පිළිබඳ මහජන මතයට නව අරුතක් එක්කිරීමට අපේක්ෂා කරයි. Revive by Durdans යනු පහසුකමකට එහා ගිය, එක් එක් පුද්ගලයාගේ සම්පූර්ණ සුවතාවය වටා සත්කාර කේන්ද්‍රගත කරන දර්ශනයකි.

Revive by Durdans පිළිබඳ වැඩිදුර දැන ගැනීමට සහ පවතින වැඩසටහන් ගවේෂණය කිරීමට, පිවිසෙන්න: 🔗 www.durdans.com/revive-by-durdans
අවසානය

Previous Post

රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිති කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි

Next Post

කුමාරිකා හිස නිවන ගිමන්හල නැවත වරක් මිහින්තලයේ දී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
කුමාරිකා හිස නිවන ගිමන්හල නැවත වරක් මිහින්තලයේ දී

කුමාරිකා හිස නිවන ගිමන්හල නැවත වරක් මිහින්තලයේ දී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සෙලාන් බැංකුව සම්බුදු තෙමගුල සමරයි

සෙලාන් බැංකුව සම්බුදු තෙමගුල සමරයි

July 1, 2025
2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී සම්මාන හතක් සමඟින් හැටන් නැෂනල් බැංකුවට ජයග්‍රහණ රැසක්

March 13, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved