Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Cinnamon Life සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් Chefs Guild තරඟාවලියේදී වාර්තා අලුත් කරයි

news by news
July 5, 2025
in ව්යාපාරික
0
Cinnamon Life සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් Chefs Guild තරඟාවලියේදී වාර්තා අලුත් කරයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Cinnamon Life සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් Chefs Guild තරඟාවලියේදී වාර්තා අලුත් කරයි

සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ Chefs Guild of Lanka Culinary Art Competition 2025 තරඟාවලියේදී සුවිශේෂී ජයග්‍රහණයන් 56කට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය යළි යළිත් අරුත් ගැන්වීමට Cinnamon Life පසුගියදා සමත් විය. මෙය මෙම තරඟාවලි ඉතිහාසය තුළ අත්කරගත් ඉහළම පදක්කම් ප්‍රමාණය වීමද විශේෂත්වකි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

Cinnamon Life විසින් අත්කරගනු ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණයට රන් පදක්කම් 23ක්, රිදී පදක්කම් 17ත් සහ ලෝකජ පදක්කම් 16ක් ඇතුළත් වූ අතර ඒ තුලින් පිළිබිඹු වූයේ Cinnamon Life සත්කාරක සේවා අංශය තුළ දක්වන ඉහළ ප්‍රමිතියයි. මෙහිදී ප්‍රථම වරට Hot Cooking අංශය යටතේ ‘’Gold with Excellence” සම්මානය දිනා ගැනීමට Cinnamon Life සමත් වූයේ සූප ශාස්ත්‍ර ඉතිහාසය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

එම සන්ධිස්ථානය තවදුරටත් තහවුරු කිරීමට සමත් වූ Cinnamon Life කාණ්ඩ කිහිපයක් හරහා Most Outstanding තේමාව කරගත් ‘’Top Gold” ශූරතා 4ක් දිනා ගැනීමටද මෙහිදී සමත් විය. Cinnamon Life හි ආහාර පිසීමේ හා සකස් කිරීමේ විශිෂ්ටත්වය මෙන්ම නවෝත්පාදනය වෙනුවෙන් සිදු කරන කැපවීම ඒ තුලින් මනාව අවධාරණය කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Cinnamon Life City of Dreams මානව සම්පත් අධ්‍යක්ෂ චමිල ඉලුක්කුඹුර මහතා “Cinnamon Life කණ්ඩායම විසින් දිනා ගනු ලැබූ මෙය ජයග්‍රහණයකට එහා ගිය විශිෂ්ටත්වයක් ලෙස පෙන්වා දිය හැකියි. Cinnamon Life හි සුවිශේෂී ශක්තිය හා හැකියාව ප්‍රදර්ශනය කරන මෙම ජයග්‍රහණයන් තුලින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තලයකට පැමිණීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ දස්කම් සහිත රටක් ලෙස අපගේ විශ්වාසය තහවුරු කරනවා.” යනුවෙන් පැවසීය.

Cinnamon Life යනු ආහාර පමණක් නොව නව්‍ය අත්දැකීම් පාරිභෝගිකයින් වෙත ලබා දෙන සුවිශේෂී ගමනාන්තයකි. ඔවුන් විසින් හිමිකරගත් මෙම ජයග්‍රහණයන් ශ්‍රී ලාංකේය හෝටල් සත්කාරක සේවාවන් නැවත අරුත් ගැන්වීමට මෙන්ම සූපශාස්ත්‍රයේ නිර්මාණාත්මක බව ඉහළ නැංවීමටත් ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වයේ නව යුගයක් ඇරඹීමටත් අවස්ථාවක් විය.

මෙම ජයග්‍රහණයන් අත්කරගත් Cinnamon Life හි අති දක්ෂ සූපවේදීන් පිළිබඳව සිය සතුට පලකරන Cinnamon Life ඔවුන්ගේ හැකියාවන්, නිර්මාණශීලීත්වය සහ විශිෂ්ටත්වය සඳහා සිය කැපවීම ප්‍රදර්ශනය කර ඇත්තේ හෝටල් ක්ෂේත්‍රයේ නව මිනුම් සලකුණු සනිටුහන් කරමිනි.

Previous Post

2025 වසරේ මැයි මස අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

Next Post

ෆැෂන් බග් 2025 වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ගෞරව ලබයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ෆැෂන් බග් 2025 වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ගෞරව ලබයි

ෆැෂන් බග් 2025 වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ගෞරව ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්රී ලංකා දුම්රිය සේවය සතු දුම්රිය ස්ථාන නවීකරණයට ෆැෂන් බග් අනුග්රාහකත්වය දෙයි

May 31, 2025
TikTok 2025 පළමු කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

August 18, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved