Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ෆැෂන් බග් 2025 වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ගෞරව ලබයි

news by news
July 6, 2025
in ව්යාපාරික
0
ෆැෂන් බග් 2025 වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ගෞරව ලබයි
3
SHARES
17
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

කඩිනමින් මාධ්‍ය වෙත නිකුත් කිරීම පිණිස

ෆැෂන් බග් 2025 වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ගෞරව ලබයි

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

පසුගියදා පැවැති ඒෂියා මිරැකල් එවෝඩ්ස් 2025 (Asia Miracle Awards 2025) සම්මාන උළෙලේදී වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ෆැෂන් බග් ගෞරව සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකීය ඇඟළුම් අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස කාලයේ තාලයට වෙනස්වන ජීවන රටාවන්ට ගැලපෙන විලාසිතා හඳුන්වාදෙමින් ජනතා විශ්වාසය දිනා සිටින ෆැෂන් බග් සතු උසස් තත්ත්වය, නව්‍යකරණය හා විශිෂ්ඨ පාරිභෝගික සේවා සංස්කෘතිය මෙම සම්මානය තුලින් නැවත වතාවක් තහවුරුවූයේ ආයතනික ගමන්මග තුල තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති නීතිය පිළිබඳ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා, MUGP International හි විධායක අධ්‍යක්ෂ ඒ. කේ. නිරෝෂන් මාධව සහ ප්‍රවීන රංගන ශිල්පිනී ජයංගනී දික්කුඹුර යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් සම්භාවනීය මඬුල්ලක් වෙතින් වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමයට හිමි Best Retail Textile Brand of 2025 ගෞරව සම්මානය පිරිනැමින. ෆැෂන් බග් සහකාර සාමාන්‍යාධිකාරී සෙල්වින් සලේ මහතා සමාගම වෙනුවෙන් එම සම්මානය ලබා ගත්තේය.

ෆැෂන් බග් අධ්‍යක්ෂ ෂබීර් සුබීයන් මහතා මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වමින් “ආයතනික වටිනාකම් රැකගෙන දිනෙන් දින සාර්ථකත්වය වෙත ගමන් කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරන ෆැෂන් බග් කාර්යමණ්ඩලයේ සාමූහික ප්‍රයත්නය මෙම සම්මානය හිමිකරගන්නට හේතු වූවා. Best Retail Textile Brand of 2025 සම්මානය ඇඟළුම් විකුණුම් ක්ෂේ මහතා විසින් Best Retail Textile Brand of 2025 සම්මානය ලබාගත් අවස්ථාව.ත්‍රයේ නව මානයන් කරා ගමන් කරමින් විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදෙන්නට අපට ලැබුණ සුවිශේෂී දිරිගැන්වීමක්.” යැයි පැවසීය.

LMD’s Brands Annual 2025 සන්නාම වර්ගීකරණය යටතේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ඨතම වෙළෙඳ සන්නාම 50 අතර ඇඟළුම් අලෙවිසැල් කාණ්ඩයේ ඉහළින්ම රැඳී සිටින්නට ෆැෂන් බග් සමත්ව සිටියි. පසුගියදා පිරිනමන ලද මෙම Best Retail Textile Brand of 2025 සම්මානය තුළින් ෆැෂන් බග් විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු වී ඇත.

ඡායාරූප විස්තරය: (වමේ සිට දකුණට) ෆැෂන් බග් ඉගෙනුම් හා සංවර්ධන කළමනාකාර මලීන් භාතිය මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී සෙල්වින් සලේ

Previous Post

Cinnamon Life සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් Chefs Guild තරඟාවලියේදී වාර්තා අලුත් කරයි

Next Post

Cinnamon Life, 2025 Wedding Show හිදී අසිරිමත් මංගලෝත්සවයක සිහින සැබෑ කර දීමට Weddings in the Sky ඉදිරිපත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Cinnamon Life, 2025 Wedding Show හිදී අසිරිමත් මංගලෝත්සවයක සිහින සැබෑ කර දීමට Weddings in the Sky ඉදිරිපත් කරයි

Cinnamon Life, 2025 Wedding Show හිදී අසිරිමත් මංගලෝත්සවයක සිහින සැබෑ කර දීමට Weddings in the Sky ඉදිරිපත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

DIMO Healthcare යාපනය ශික්ෂණ රෝහලේ MRI වාර්තා ලබාගැනීම වේගවත් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් පරිත්‍යාග කරයි

September 1, 2024
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

December 17, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved