Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සුඛෝපභෝගී ජීවන රටාවට නව අරුතක් ගෙනෙන ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ

news by news
July 14, 2025
in ව්යාපාරික
0
සුඛෝපභෝගී ජීවන රටාවට නව අරුතක් ගෙනෙන ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සුඛෝපභෝගී ජීවන රටාවට නව අරුතක් ගෙනෙන
ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන Prime Lands සමාගමේ නවතම ව්‍යාපෘතිය වන ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ විය. කොට්ටාව ප්‍රදේශයේ ඉදි වන මෙය ‘නිවසත් ඔබත් සරුවට වැඩෙන තැනක්’ (A Home that grows with you) යන නැවුම් දර්ශනය මූලික කරගත්, සුඛෝපභෝගී ජීවන රටාවන්ට නව අරුතක් දෙන සුවිශේෂී ව්‍යාපෘතියකි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

Skye Blossom ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කළ මංගල පස් පිඩැල්ල කැපීමේ උත්සවය පසුගියදා පැවැත්වුණු අතර, එම අවස්ථාවට Prime සමූහ ව්‍යාපාරයේ සභාපති සහ සම-සභාපති, විශේෂ ආරාධිතයන් සහ නිවාස ගැනුම්කරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Prime සමූහයට අනන්‍ය වූ උසස්ම ප්‍රමිතියෙන් යුතුව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවනු ඇත
“ Skye Blossom Kottawa යනු ‘A Home that grows with you’ යන දැක්ම පදනම් කරගත් සුවිශේෂී ව්‍යාපෘතියක්.

එය ශ්‍රී ලංකාවේ නාගරික ජීවන රටාවේ අනාගතය සංකේතවත් කරන ව්‍යාපෘතියක් ලෙසත් හැඳින්විය හැකියි. Prime සමූහය හඳුන්වා දී ඇති සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රමය නිසා ගැනුම්කරුවන්ට මෙහි නිවාස මිලදී ගැනීම වඩාත් පහසු වේවි.

මෙය රටේ ජනතාවට තම ජීවන රටාවන්ට ගැළපෙන ඉහළම තලයේ පහසුකම්වලින් යුත් සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Prime Lands (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා පැවසීය.

කොට්ටාව නගරයේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති Skye Blossom Kottawa ව්‍යාපෘතිය මහල් 16කින් යුතු ගොඩනැහිලි දෙකකින් සමන්විත වේ. ස්වභාවධර්මයත් සමග ඒකාත්මික වන ආකාරයට මෙහි නිවාස ඉදිකෙරෙන අතර, නිදන කාමර 2 සහ 3 බැගින් වන, වර්ග අඩි 975 ත් 1375 ත් අතර ප්‍රමාණයේ නිවාස එකතුවක් මීට ඇතුළත් වනු ඇත.

එමෙන්ම මෙම නිවාසවල වටිනාකම ක්‍රමානුකූලව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම නිසා Skye Blossom Kottawa ව්‍යාපෘතියේ නිවාස ඒවායෙහි ගැනුම්කරුවන්ට දීර්ඝකාලීන වටිනාකම් තිළිණ කරන සුවිශේෂී ආයෝජනයක්ද වනු නිසැකය.

හුදෙක් නිවාස ඉදිකිරීම වෙනුවට, පදිංචිකරුවන්ගේ ජීවිත වඩාත් ප්‍රසන්න සහ සෞභාග්‍යමත් කරන ජීවන අවකාශයන් නිර්මාණය කිරීම Prime සමූහයේ අරමුණයි. Prime සමූහයේ සෑම ව්‍යාපෘතියකම සෑම නිවෙසක්ම ඉදිකරනු ලබන්නේ නවීන ගෘහනිර්මාණ ශිල්පය, ස්වභාවධර්මය සහ නවීනතම පහසුකම් එක්තැන් වන පරිද්දෙනි.

එම නිසා නූතන ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස් වන ජීවන රටාවන්ට වඩාත් හොඳින් ගැළපෙන නිවාස ඉදිකරමින්, වර්තමාන නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු බවට පත් වීමට Prime සමූහයට හැකි වී ඇත.

අඩි 100 ක දිගකින් යුත් පිහිනුම් තටාකයක් සහ දරුවන් වෙනුවෙන්ම වෙන් වූ පිහිනුම් තටාකයක්, සෑම නිවෙසකටම බහුකාර්ය කාමර සහ සියලු පහසුකම් සහිත ව්‍යායාම ශාලාවක් ඇතුළු පහසුකම් රැසක් Skye Blossom Kottawa නිවාස ව්‍යාපෘතියට ඇතුළත්ය. එමෙන්ම එය පදිංචිකරුවන්ට සහ අමුත්තන්ට වාහන නැවැත්වීම සඳහා පුළුල් ඉඩකඩ සහිත රථ ගාලකින්ද සමන්විත වේ.

කොට්ටාව යනු ගමනාගමනය ඉතාමත් පහසු, ක්‍රමයෙන් දියුණු වන වාණිජ පහසුකම් සහිත, ජීවත් වීමට හිතකර පරිසරයකින් යුත්, අධ්‍යාපනික හා විනෝදාස්වාද පහසුකම්ද නොඅඩුව පවතින නගරයකි. එමෙන්ම එහි සිට ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් කොළඹ නගරය වෙත ළඟා විය හැකි වේ. ධර්මපාල විද්‍යාලය, මහරගම නගරය සහ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුව ඇතුළු ස්ථාන රැසකට නුදුරින් Skye Blossom Kottawa පිහිටා ඇත.

Skye Blossom Kottawa යනු මුල්ම වරට නිවසක් මිලදී ගන්නා කෙනෙකුට මෙන්ම පළපුරුදු ආයෝජකයෙකුට වුවද සුවිශේෂී නිවාස ව්‍යාපෘතියකින්, ක්‍රමයෙන් ඉහළ යන වටිනාකමකින් යුත් නිවසක් මිලදී ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

වැඩිදුර තොරතුරු සඳහා 0716 686 686 අමතන්න. නැතිනම් www.primelands.lk වෙත පිවිසෙන්න.

Previous Post

අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

Next Post

ටොයොටා ලංකා සමාගම 2025 නවතම වාහන පෙළ Toyota LIFE Grand Reveal හිදී එළිදක්වයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ටොයොටා ලංකා සමාගම 2025 නවතම වාහන පෙළ Toyota LIFE Grand Reveal හිදී එළිදක්වයි

ටොයොටා ලංකා සමාගම 2025 නවතම වාහන පෙළ Toyota LIFE Grand Reveal හිදී එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාව තුළ රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනය හා තරගකාරීත්වය ඇති කිරීම සඳහා JAAF, GTEX සමඟ එක් වෙයි

January 5, 2025
පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් බරම්පොළ ප්‍රජාව වෙත RO ඒකකයක් ලබා දෙයි

March 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved