Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් බරම්පොළ ප්‍රජාව වෙත RO ඒකකයක් ලබා දෙයි

news by news
March 22, 2025
in ව්යාපාරික
0
පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් බරම්පොළ ප්‍රජාව වෙත RO ඒකකයක් ලබා දෙයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් බරම්පොළ ප්‍රජාව වෙත RO ඒකකයක් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S), සිය ආයතනික සමාජ සත්කාර වැඩසටහන වන ‘මනු මෙහෙවර’ ඔස්සේ තිරසාරත්වය සහ ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් සමාගම සිදු කරන අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බරම්පොල ප්‍රදේශයේ පවුල් 100කට ආසන්න සංඛ්‍යාවකට පිරිසිදු, ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සඳහා, ජල පිරිපහදු ඒකකයක් (Reverse Osmosis) සමාගමේ නවතම සමාජ සත්කාර මුලපිරීම තුළින් පරිත්‍යාග කර තිබේ. පෙරේරා ඇන්ඩ් සන්ස් හි අධ්‍යක්ෂ, අවිෂ්ක පෙරේරා, පෙරේරා ඇන්ඩ් සන්ස් නියෝජිතයින්, නාවික හමුදාවේ නිළධාරීන් ඇතුළු බරම්පොළ ප්‍රජාවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා මෙය උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී.

ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමට හා තමන් සේවය කරන ප්‍රජාවට කාලයක් පවතින ධනාත්මක බලපෑමක් ඇති කිරීම වෙනුවෙන් P&S දරන කැපවීමට මෙම ජල පිරිපහදු ඒකකය සාක්ෂි දරයි. P&S විසින් මෙම මූලික අවශ්‍යතාව ඉටු කිරීම තුළින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනයේ 06වන ඉලක්කය වන, පිරිසිදු පානීය ජලය හා සනීපාරක්ෂාව යන ඉලක්කය සාක්ෂාත් කරයි. P&S හි පුළුල් CSR ප්‍රයත්නයන් තවදුරටත් පුළුල් කරමින්, 10වන හා 12වන තිරසර සංවර්ධන ඉලක්කයන් වන, අසමානතාව අවම කිරීම හා වගකීමෙන් යුත් පාරිභෝජනය හා නිෂ්පාදනය සඳහා ඔවුන් දායක වෙයි.

P&S හි අධ්‍යක්ෂ සහ සමාගම් නායකත්වයේ පස්වන පරම්පරාවේ සාමාජික අවිශ්ක පෙරේරා මහතා, “පෙරේරා ඇන්ඩ් සන්ස් හි අපි සිදු කරන සෑම දෙයකම හදවත, ආයතනික සමාජ වගකීමයි. මනු මෙහෙවර මුලපිරීම තුළින් මෙසේ RO ඒකකයක් පරිත්‍යාග කිරීම, අපගේ ප්‍රජාව වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප සිදු කරන කර්තව්‍යයන් හා කැපවීම පිළිබිඹු කරනවා. පිරිසිදු පානීය ජලය සඳහා ප්‍රවේශය සහතික කිරීමෙන් බරම්පොළ පදිංචිකරුවන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා අපි විශාල පියවරක් තබනවා” යනුවෙන් පැවසීය.

P&S විසින් 2021 වසරේ සිට වාර්තාගත ලෙස RO ඒකක ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් තම ක්‍රියාකාරී සහයෝගය දක්වමින්, ප්‍රජාවට ඉතාමත් ප්‍රයෝජනවත් වන වටිනා දායකත්වයක් ලබා දී තිබේ. P&S සිය ව්‍යාපාරික මෙහෙයුම්වලින් ඔබ්බට ගොස්, ප්‍රජාවන් නඟා සිටුවීම සහ ඔවුන්ගේ ජීවිතවල අර්ථවත් බලපෑමක් ඇති කිරීම සඳහා වන සමාගම් මෙහෙවරෙහි තවත් සන්ධිස්ථානයක් මෙම නවතම මුලපිරීම වෙතින් පෙන්නුම් කරයි.

සාඩම්බර ශ්‍රී ලාංකික සමාගමක් වන P&S, ජාතියට සහ එහි ජනතාවට නැවත ලබා දීම වෙනුවෙන් කැප වී සිටියි. එහි ආචාර ධර්ම සහ ආයතනික සමාජ වගකීම් හි මුලපිරීම් වෙත තිරසාරභාවය එක් කිරීමෙන්, ආදර්ශයෙන්ම ඉදිරියට යමින්, සමාජයේ යහපැවැත්මට මෙන්ම ආයතනික අභිලාෂයන්ට ප්‍රමුඛත්වය දෙන වගකිවයුතු සන්නාමයක් ලෙස එහි කීර්ති නාමය තහවුරු කරයි.

මනු මෙහෙවර සහ අනෙකුත් ආයතනික සමාජ ව්‍යාපෘති හරහා, ක්ෂණිකව ප්‍රජා අවශ්‍යතාවයක් සපුරාලීම P&S විසින් අඛණ්ඩව සිදු කරන අතර සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් සාධාරණ සහ තිරසාර අනාගතයක් සඳහා අඩිතාලම දමමින් සිටියි.

Photo Caption

Image 01- P&S විසින් පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බරම්පොල ප්‍රජාවට RO ඒකකය පරිත්‍යාගය පිළිබඳ සමරු ඵලකය.

Image 02- P&S විසින් පරිත්‍යාග කරන ලද අති නවීන (RO) ඒකකය.

Image 03- P&S අධ්‍යක්ෂ අවිෂ්ක පෙරේරා විසින් සමරු ශිලා ඵලකය නිරාවරණය කිරීම.

Image 04- P&S අධ්‍යක්ෂ අවිෂ්ක පෙරේරා විසින් RO බලාගාරය ක්‍රියාත්මක කිරීම.

Image 05- P&S අධ්‍යක්ෂ අවිෂ්ක පෙරේරා සහ P&S හි අනෙකුත් නියෝජිතයින් සහ නාවික නිලධාරීන්.

Previous Post

HNB වෙතින් කාන්තා දිනය වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300 කට වැඩි පිරිසක් සවිබල ගැන්වීමේ වැඩසටහනක්

Next Post

Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Samsung අති නවීන තාක්ෂණයෙන් යුත් නවතම Galaxy F16 5G වෙළෙඳපොලට හඳුන්වා දෙයි

April 24, 2025
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අලෙවියෙන් පසු සේවා ප්‍රමිතීන් ඉහළ නංවමින්  Evolution Auto වෙතින් නව Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් මෙන්ම පසු අලෙවි සේවා කණ්ඩායම වෙත ජාත්‍යන්තර පුහුණු රැසක්

July 25, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved