Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකාව තුළ රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනය හා තරගකාරීත්වය ඇති කිරීම සඳහා JAAF, GTEX සමඟ එක් වෙයි

news by news
January 5, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාව තුළ රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනය හා තරගකාරීත්වය ඇති කිරීම සඳහා JAAF, GTEX සමඟ එක් වෙයි
3
SHARES
19
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාව තුළ රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනය හා තරගකාරීත්වය ඇති කිරීම සඳහා JAAF, GTEX සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාව රෙදිපිළි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ GTEX හි දෙවන අදියර යටතේ සංවිධානය කරනු ලැබූ දින 4ක වැඩසටහනට එක් වෙමිනි. GTEX යනු ආර්ථික කටයුතු පිළිබඳ ස්විස්ටර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO) විසින් අරමුදල් සපයන හා ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය (ITC) මඟින් සංවිධානය කරනු ලබන වැඩසටහනකි. තිරසාර අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරනු ලබන මෙම වැඩසටහන රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය සඳහා චක්‍රීය ආර්ථික ව්‍යාපාර ආකෘති පිළිබඳ වැඩමුළුකින් මෙන්ම පුහුණුකරුවන් සඳහා වන දින 2ක පුහුණු සැසියකින් ද සමන්විත විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

පසුගිය දෙසැම්බර් 16 වැනි දින 19 වන දින දක්වා පැවති මෙම සමුළුවේදී 90ක පමණ පිරිසක් වෙත රෙදිපිළිවල චක්‍රීය ආර්ථිකය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී. විශේෂයෙන් චක්‍රීය ආර්ථිකය වෙනුවෙන් සැලසුම් කිරීම, නැවත භාවිතය හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් වන සැපයුම් ඉහළ නැංවීම සහ රෙදිපිළි ප්‍රතිචක්‍රීයකරණයේ ඉහළ තාක්ෂණයන් හා තත්ව ප්‍රමිතීන් ගවේෂණය වැනි මාතෘකා යටතේ ප්‍රධාන සැසි කිහිපයක් එහිදී පැවැත්විණ. මෙම දැනුවත් කිරීම්හි අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව ගෝලීය තිරසාර රෙදිපිළි ව්‍යාපාරයේ ප්‍රමුඛ රටක් බවට පත් කිරීමයි.

ශ්‍රී ලාංකේය විද්වතුන්, රෙදිපිළි වෘත්තිකයින් හා රාජ්‍ය නියෝජිතයින් 19 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති පුහුණුකරුවන්ගේ පුහුණු සැසියෙන් ආරම්භ වූ මෙම වැඩසටහන දේශීය වශයෙන් දැනුම ඉහළ නැංවීම තුළින් රට පුරා චක්‍රීය භාවිතයන්හි ප්‍රමාණය හා තිරසරබව සහතික කිරීමට සමත් වනු ඇත. එසේම 2025 GTEX වැඩසටහන තුළදී නව්‍ය ව්‍යාපාර ආකෘතිය වඩා පුළුල් අයුරින් භාවිත කිරීමේ හැකියාව ලබා දෙමින් කර්මාන්ත වෘත්තිකයින් හා සිසු සිසුවියන් 500ක දෙනෙකු වෙත පුහුණුව ලබා දීමටද සැලසුම් කොට ඇත.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ITC හි තන්තු, රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ප්‍රධානී Matthias Knappe සඳහන් කර සිටියේ “තිරසාරත්වය යනු අවශ්‍යතාවයකි. මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තය ගෝලීය වෙළෙඳපොල තුළ තරඟකාරීව සිටීමට අවශ්‍ය දැනුම ලබා දෙමින් සිටින අතර චක්‍රීය ආර්ථිකය සඳහා වන හදිසි අවශ්‍යතාවය සපුරා ගැනීමට උපකාර කරනවා” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ JAAF හි මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා “වගකීම් සහගත හා අනාගතයට ගැලපෙන රෙදිපිළි කර්මාන්තයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම මෙම වැඩසටහන තුළින් පිළිබිඹු වනවා. එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙරට කර්මාන්තය හැඩගැස්සවීමට මෙන්ම ගෝලීය වෙළෙඳපොල ඉල්ලුමට වැඩි ශක්තියක් වෙනුවෙන් ඉතා වැදගත් වනවා” යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකාව, ඊජිප්තුව, ජෝර්දානය, මොරොක්කෝව හා ටියුනීසියාව යන රටවල රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රවල අපනයන තරඟකාරීත්වයට සහාය දක්වන වැඩසටහනක් වන GTEX/MENATEX දෙවන අදියර තිරසාර හා චක්‍රීය ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කරන අතරම රැකියා උත්පාදනය, දරිද්‍රතාව අඩු කිරීම සඳහා ක්ෂේත්‍රය සතු හැකියාව පිළිබඳව අවධානය යොමු කරනු ලබයි.

මෙම වැඩසටහනට සහභාගී වන්නන් හට ජාත්‍යන්තර තිරසාර ප්‍රමිතීන් සපුරාලීමට හා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන් සමඟ සමීපව කටයුතු කිරීමට හැකියාව උදා වේ. ශ්‍රී ලංකාව තුළ ඵලදායී ලෙස මෙම GTEX වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය හා මොරටුව විශ්ව විද්‍යාලය සමඟ එක්ව කටයුතු කිරීමට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පියවර ගෙන ඇත.

පාරිසරික වගකීම් හා ආර්ථික අවස්ථාවන් සමානව පවත්වාගෙන යමින් තරඟකාරී, තිරසාර අනාගතයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම මෙම ඒකාබද්ධ ප්‍රයත්නයෙහි අරමුණ වී ඇත.

ඡායාරූප විස්තරය – “Circularity in Action”, පුහුණුකරුවන් පුහුණු කිරීමේ (ToT) වැඩමුළුව

Previous Post

2024 BCCSA සම්මාන උළෙලේදී HNB 15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි

Next Post

විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල

විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය Profood Propack & Agbiz 2025 අතිසාර්ථකව අවසන් වේ!

August 25, 2025
වීඩියෝවකින් පොත් රස විඳින TikTok හි BookTok විප්ලවය

April 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved