Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

දේශීය HARDWARE ක්ෂේත්‍රයේ මිලකරණයේ විනිවිදභාවය වෙනුවෙන් Swisstek පෙරමුණ ගනියි

news by news
August 7, 2025
in ව්යාපාරික
0
දේශීය HARDWARE ක්ෂේත්‍රයේ මිලකරණයේ විනිවිදභාවය වෙනුවෙන් Swisstek පෙරමුණ ගනියි
8
SHARES
46
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

දේශීය HARDWARE ක්ෂේත්‍රයේ මිලකරණයේ විනිවිදභාවය වෙනුවෙන් Swisstek පෙරමුණ ගනියි

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන Swisstek, වර්තමානයේ පවතින, සැඟවුණු මිල වැඩිවීම් සහ අධික වට්ටම් වලින් යුත් වෙළඳපොළ තුළ විනිවිදභාවය සහ පාරිභෝගික සාධාරණත්වය ඇති කිරීම උදෙසා නායකත්වය ගනිමින් කටයුතු කරයි. දේශීය HARDWARE වෙළඳාමේ දී දක්නට ලැබෙන සූක්ෂම උපක්‍රමයක් ලෙස, නිෂ්පාදන ඇසුරුම්වල උපරිම සිල්ලර මිල (MRP) ඉහළ නැංවීම හරහා විශාල වට්ටම් ලබාදෙන බවට පාරිභෝගිකයින් නොමඟ යැවීම හැඳින්විය හැකිය. මෙවැනි ක්‍රියාවලියන් සිදුවන වෙළඳපොළක් තුළ සිය පාරිභෝගිකයින්ට සහ වෙළඳ මහතුන්හට සමානව වටිනාකමක් ලබා දීමට Swisstek කටයුතු කරයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

වසර ගණනාවක් තිස්සේ, පාරිභෝගිකයින්, අසාමාන්‍ය ලෙස ඉහළ උපරිම සිල්ලර මිලක් සහිත නිෂ්පාදන දැකීමට පුරුදු වී ඇති අතර ඒවා 30%, 40% හෝ 60% වැනි වට්ටම් සමඟ විකුණනු ලැබේ.

කෙසේ වෙතත්, යථාර්ථය නම්, විශාල වට්ටමක් ලෙස පෙනෙන දේ ඇත්ත වශයෙන්ම මිලකරණ උපක්‍රමයක් වීමයි. මෙම උපරිම සිල්ලර මිල ගණන් උපායමාර්ගිකව නිර්මාණය කර ඇති අතර එමඟින් අලෙවි නියෝජිතයින්ට වට්ටම් ඔවුන්ට අවශ්‍ය පරිදි සකස් කිරීමට සහ විශාල ලාභයක් ලැබීමට ඉඩ සලසයි.

උදාහරණයක් ලෙස, පාරිභෝගිකයෙකුට නිෂ්පාදනයක් සඳහා 35%ක වට්ටමක් ලබා ගත හැකි අතර, වෙනත් පාරිභෝගිකයෙකුට එම නිෂ්පාදනය සඳහාම ලැබෙන වට්ටම 15%ක් විය හැකිය. මෙයට හේතුව නියෝජිතයාගේ පිරිවැය සහ වැඩි වූ උපරිම සිල්ලර මිල අතර ඇති විශාල වෙනසය. මෙම ක්‍රියාවලිය හේතුවෙන් පාරිභෝගිකයින්ට ඔවුන් මිලදී ගන්නා නිෂ්පාදනයේ සැබෑ වටිනාකම පිළිබඳ අවබෝධයක් නොලැබෙනු ඇත.

Swisstek සමාගම මෙවැනි ක්‍රියාවලියන්ට විරුද්ධව නැගී සිටින අතර, සැමවිටම විනිවිදභාවය ආරක්ෂා වන පරිදි ක්‍රියා කරයි. එය සමාගමේ මිලකරණ උපායමාර්ගයට ඇතුළත් කර ඇති අතර Swisstek’s Tile Adhesive හි උපරිම සිල්ලර මිල ගණන් වර්තමානයේ වෙළඳපොළේ අඩුම අගයන්ට අයත් වන අතර එය කර්මාන්තයේ පවතින අනෙකුත් මිලකරණ ක්‍රමවේදයන්ගෙන් වෙනස් වෙයි.

Swisstek Super Adhesive දැන් රුපියල් 1,699ක උපරිම සිල්ලර මිලක් දරන අතර, එය වෙළඳපොළේ ඇති අනෙකුත් නිෂ්පාදන වලට වඩා බොහෝසෙයින් අඩු මිලකි. අනෙකුත් නිෂ්පාදන බොහෝමයක උපරිම සිල්ලර මිල රුපියල් 2,000 ට වඩා වැඩි මිලක් දරයි.

Swisstek Ceylon PLC හි කළමනාකාර අධ්‍යක්‍ෂ දමින්ද පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “අප විශ්වාස කරන්නේ පාරිභෝගිකයෙකු භාණ්ඩයක් සඳහා ගෙවන විට, ඔවුන් ප්‍රධාන වශයෙන් භාණ්ඩය සඳහාම ගෙවිය යුතු බවත්, සිල්ලර වෙළෙන්දා, බෙදාහරින්නා සහ නිෂ්පාදකයා සඳහා සාධාරණ කොටසක් වෙන් කළ යුතු බවත්ය.

අධික ලෙස විශාල, බොහෝ විට නොමඟ යවන සුළු වට්ටම් ලබා දීමේ වර්තමාන භාවිතය පාරිභෝගිකයාව නොමඟ යැවීමක්. Swisstek හිදී, අපි සහතික කරනවා පාරිභෝගිකයෙක් අපේ නිෂ්පාදනය මිලදී ගන්නා විට, ඔවුන් ගෙවන්නේ Swisstek නිෂ්පාදනයේ අඩංගු අමුද්‍රව්‍ය වලට, ගුණාත්මකභාවයට සහ විශ්වසනීයත්වය සඳහා මිස කෘතිමව වැඩි කරන මිලක් සඳහා නොවන බව.”

Swisstek එහි පාරිභෝගිකයන්ට පමණක් නොව, වෙළඳ මහතුන් සඳහා ද විනිවිදභාවය පදනම් කරගත් ක්‍රමවේදයක් අනුගමනය කරයි. ඔවුන් සාධාරණ හා නීතිමය රාමුවක් තුළ කටයුතු කරන බව සහතික කරයි.

මේ තුළින්, පාරිභෝගිකයන්ට ස්ථාවර මිල ගණන් ලබාදීමටත් Swisstek නිෂ්පාදනයන් කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය වැඩිදියුණු කිරීමටත් කටයුතු කරයි.

මෙම දිගුකාලීන භාවිතයන් අභියෝගයට ලක් කිරීම පහසු නොවන බව Swisstek පිළිගන්නා අතර, විශ්වාසය මත ගොඩනැගුණු වෙළඳ සන්නාමයක් වන SWISSTEK මෙම වැරදි මිලකරණය නිවැරදි කිරීමට මූලිකත්වය ගනිමින් සිටියි. මිල ගණන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට Swisstek විසින් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා අතර ශ්‍රී ලංකාවේ HARDWARE ක්ෂේත්‍රය අඛණ්ඩව පරිණාමය වෙමින් පවතින හෙයින්, විනිවිදභාවි මිලකරණය පිළිබඳ Swisstek හි නායකත්වය සෑම කෙනෙකුටම ආරක්‍ෂිත වෙළඳපොළක් ගොඩනැගීමට උපකාරී වේ.

Previous Post

SLT-MOBITEL, ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන 2025 උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Next Post

බදුල්ලේ පැවති ‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර මගින් දහසකට අධික පිරිසකට නීති සහය

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
බදුල්ලේ පැවති ‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර මගින් දහසකට අධික පිරිසකට නීති සහය

බදුල්ලේ පැවති 'Know Your Neethi' නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර මගින් දහසකට අධික පිරිසකට නීති සහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

November 13, 2024
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved