Tuesday, July 28, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සැම්සුන් ශ්‍රී ලංකා, ජංගම දුරකතන සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා නව්‍යකරණ විසඳුම් ගෙන එමින් 2025 B2B සමුළුව සංවිධාන කරයි

news by news
August 8, 2025
in ව්යාපාරික
0
සැම්සුන් ශ්‍රී ලංකා, ජංගම දුරකතන සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා නව්‍යකරණ විසඳුම් ගෙන එමින් 2025 B2B සමුළුව සංවිධාන කරයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සැම්සුන් ශ්‍රී ලංකා, ජංගම දුරකතන සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා නව්‍යකරණ විසඳුම් ගෙන එමින් 2025 B2B සමුළුව සංවිධාන කරයි

සැම්සුන් ශ්‍රී ලංකා විසින් 2025 B2B සමුළුව පසුගියදා සංවිධානය කරනු ලැබුවේ රජය, නිෂ්පාදන, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, සැපයුම්, බැංකු, මූල්‍ය, රක්ෂණ සහ හෝටල් යන අංශයන්හි ආයතන 180කට වැඩි පිරිසක් එක් කරගනිමිනි. මෙම සමුළුවේ විශේෂත්වය වූයේ ව්‍යවසාය දියුණුව හා පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් තුළින් මෙරට ඩිජිටල් පරිවර්තනය සිදු කරන ආකාරය දැක බලා ගැනීමේ අවස්ථාව සලසා දී තිබීමයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සුන්හි Mobile Experience (MX) සහ Consumer Electronics (CE) යන අංශයන් එක්ව සංවිධානය කළ මෙම සමුළුවේදී අභියෝග හා නව්‍ය මෙහෙයුම්වලදී මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමට සැම්සුන් දක්වන කැපවීමද මනාව තහවුරු කිරීමට සමත් විය.

සමුළුවේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල සැම්සුන්හි CE ව්‍යාපාර අධ්‍යක්ෂ හා ප්‍රධානී සබි්‍ර අන්සාර් මහතා අදහස් ඉදිරිපත් කළ අතර සැම්සුන්හි කළමනාකාර අධ්‍යක්ෂ හා ශාඛා ප්‍රධානී SangHwa Song මහතා විසින් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන ලදී. එහිදී ඔවුන් දෙදෙනාම අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ශක්තිය හා ඩිජිටල් සූදානම බල ගැන්වීමේදී විශ්වාසදායක තාක්ෂණික හවුල්කරුවකු ලෙස සැම්සුන්හි කාර්යභාරය පිළිබඳවයි.

ව්‍යාපාරයන්හි ආරක්ෂාව වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ආරක්ෂක විශේෂාංගයක් වන Samsung Knox පිළිබඳව පැහැදිලිව හඳුන්වාදුන් මෙම විශේෂ අවස්ථාවේදී ඉන්දියාවේ බැංගලෝර්හි සැම්සුන් පර්යේෂණ ආයතනයේ Network Framework හි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු Jaswanth Tanukonda මහතා Knox Suite කට්ටලය සමඟ Galaxy පරිපාලකයින් හට උපාංග කාර්යක්ෂමව කළමණාකරණය කිරීමට, සුරක්ෂිත කිරීමට හා ක්‍රියාකරවීමට හැකි පුළුල් විසඳුමක් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙන ලදී.

ඉහළ ආරක්ෂක ප්‍රමිතීන් මනාව පවත්වා ගනිමින් ව්‍යාපාරයන්ට සිය මෙහෙයුම් අඛණ්ඩතාව ඉහළ නැංවීම සඳහා විධිමත් උපාංග ඇතුළත් කිරීම, කාලීන කළමනාකරණය සහ මුල සිට අග දක්වා දත්ත ආරක්ෂාව වැනි බොහෝ සේවාවන් මෙම සුවිශේෂී කට්ටලය මඟින් ව්‍යාපාරයන්ට ලබා දෙනු ඇත.

එමෙන්ම අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා වැනි අංශයන්හි ව්‍යාපාර සඳහා අත්‍යාවශ්‍ය මෙවලම් ලෙස ණබදං Knox Configure සහ Knox Guard හඳුන්වා දීමද විශේෂත්වයකි. ව්‍යාපාරයන්ට මෙම විසඳුම තුළින් සංවේදී දත්ත හෝ විශාල උපාංග පද්ධති කළමනාකරණ අංශයන්හි පාලනය මෙන්ම බෙදාහැරීමට උපාංග පිළිබඳව දුර සිට තහවුරු කිරීම, පරිශීලකයාට භාවිත කළ හැකි පරිදි අගුලු දැමීමට මෙන්ම සොරකම් හෝ මූල්‍ය අවදානම්හිදී අක්‍රිය කිරීම සිදු කිරීමට හැකියාව උදා කර දෙයි.

උදාහරණයක් ලෙස එම පද්ධතිය තුලින් වෛද්‍යවරු සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් භාවිත කරනු ලබන ජංගම උපාංග සුරක්ෂිත කර ඇති බව සහතික කරන Samsung Knox ඒ තුලින් රෝගීන්ගේ දත්ත ආරක්ෂා කරමින් HIPAA පෙළ ගැසුණු ප්‍රවාහයන් සක්‍රීය කිරීම සිදුවේ. එමෙන්ම පාසල් හා විශ්විද්‍යාල විභාග අතරතුර ටැබ්ලට් ලොක් කිරීම, ගැලපෙන ඉගෙනුම් තිර නිර්මාණය කිරීමට මෙන්ම පන්ති කාමර හරහා දුරස්ථව මෘදුකාංග කළමනාකරණය කිරීමටද ඊට හැකි වේ.

තවද මෙම සමුළුවේදී සැම්සුන්හි ජංගම උපාංගද ප්‍රදර්ශනය කරමින් Galaxy XCover 7 පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමද විශේෂත්වයකි. කල්පැවැත්ම, ජලයට හා දූවිලිවලට ඔරොත්තු දීම, මාරුකළ හැකි බැටරිය සමඟින් හඳුන්වා දී ඇති Galaxy XCover 7 රළු භාවිතයට ඉතාමත් සුදුසු වේ. ඒ නිසාම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින්, ක්ෂේත්‍ර ඉංජිනේරුවන්, සැපයුම් කාර්ය මණ්ඩලය වැනි රැකියාවන්හි නියුතු පුද්ගලයින් සඳහා මෙය ඉතා වැදගත් වනු ඇත.

තවද සැපයුම් හා ක්ෂේත්‍ර රැකියාවන්හිදී තත් කාලීන සන්නිවේදනය සඳහා පහසුකම් සැලසීමේ හැකියාව සහිත XCover 7 කණ්ඩායම්හි ඵලදායිතාවය ඉහළ නැංවා ගැනීම සඳහා GPS navigation, barcode scanning සහ data capture වෙනුවෙන් සහයෝගය ලබා දෙයි.

ඒ සමඟම හඳුන්වා දෙනු ලැබූ Galaxy Tab Active 5 නිෂ්පාදන හා හෝටල් ක්ෂේත්‍රයන්හිදී ස්ථාන පරීක්ෂාවන්, ජංගම දත්ත ඇතුළත් කිරීම් සහ පාරිභෝගික සහාය වැනි සේවාවන් සැලසීමට සමත් වනු ඇත. එහි ඇති S Pen සහ පහසු touch screen හේතුවෙන් දුෂ්කර තත්වයන් යටතේ සේවය කරන හෝ ආරක්ෂිත ආම්පන්න භාවිත කරන වෘත්තිකයින්ට ඉමහත් පහසුවක් අත් වේ.

මෙහිදී පාරිභෝගික විදුලි උපකරණ අංශය යටතේ සැම්සුන් ඉන්දියාහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ හා SAC ව්‍යාපාර ප්‍රධානී Vipin Agrawal මහතා විසින් රෝහල්, හෝටල්, අධ්‍යාපන ආයතන හා විශාල ප්‍රමාණයේ කාර්යාල වැනි වාණිජ අවකාශයන් සිසිල් කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති DVM S2, DVM Eco සහ DVM ජල පද්ධති සඳහා වායු සමීකරණ පෙළක් හඳුන්වා දෙන ලදී.

WindFree™ තාක්ෂණයෙන් යුත් මෙම නිෂ්පාදන පාරිභෝගිකයින් හට සුවපහසුවක් අත්කර දෙන්නේ ඔවුන්ගේ කාමරවලට උසස් තත්වයේ සිසිලක් ගෙන එමිනි.

එමෙන්ම 360 සහ 1-Way Cassettes හි විශේෂත්වයද Agrawal මහතා මෙහිදී අවධාරණය කරන ලදී. බලශක්ති කාර්යක්ෂම කාබන් විමෝචනය අවම කිරීම සහ ස්මාර්ට් ගොඩනැගිලි ස්වයංක්‍රීයකරණය සඳහා සහාය වීම වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති එහි සුවිශේෂී AI ක්‍රියාකාරීත්වය සහ ඝෝෂාව පාලනය කිරීමේ හැකියාව පිළිබඳවද ඒ මහතා මෙහිදී අදහස් ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට එක් වූ සැම්සුන් ඉන්දියාහි ප්‍රදර්ශන ව්‍යාපාර සඳහා පූර්ව විකුණුම් ප්‍රධාන කළමනාකාර හරික්‍රිෂ්ණන් ටී මහතා තොරතුරු ඉදිරිපත් කිරීමේදී මනාව සැලසුම් කළ පොදු සන්නිවේදන ක්‍රමයක් වූ Samsung Display Solutions විසින් ඉටුකරන කාර්යභාරය පිළිබඳ පෙන්වා දුන්නේය.

මේ හරහා කාර්යාලයන් තුළ වීඩියෝ සම්මන්ත්‍රණ, රැස්වීම් වැනි අන්තර්ක්‍රියාකාරී වැඩසටහන් පහසුවෙන් කළමනාකරණය කිරීමට හැකි වේ.
අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් පන්ති කාමරයක අත්දැකීමක් ලබා දෙමින් විවිධ පාඩම් ඉගෙන ගැනීමට, ඒ මොහොතේම අන්තර්ගතයන් පිළිබඳ දැනගැනීමට මෙන්ම ශිෂ්‍ය අන්තර් ක්‍රියාකාරීත්වයන් ඉහළ නැංවීමටද Samsung Display Solutions මෙම හේතු වනු ඇත. එමෙන්ම දුරස්ථ ඉගෙනුම් සඳහාද මෙය වඩාත් සුදුසු වේ.

අනාගතයේ සැම්සුන් සැලසුම්හි එක් පියවරක් ලෙස සැපයුම්, නිෂ්පාදන, සෞඛ්‍ය සේවා සහ රාජ්‍ය අංශය හරහා Galaxy XCover 7 සහ Tab Active 5 වැනි Knox තාක්ෂණය සහිත ජංගම දුරකතන භාවිත කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරවීම සඳහා වන වැඩපිළිවෙලක් නිවේදනය කිරීමටද මෙහිදී කටයුතු කරන ලදී. ඒ තුලින් පාරිභෝගික පහසුව, දත්ත ආරක්ෂාව හා ආරක්ෂිත යටිතල පහසුකම් වෙනුවෙන් සිය සහයෝගය දැක්වීමට සැම්සුන් අරමුණු කොට ගෙන සිටියි.

පාරිභෝගික විදුලි උපකරණ අංශයේදී ව්‍යාපෘති පදනම් කරගත් B2B ක්‍රියාකාරකම් සාර්ථක කර ගැනීමට හා ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත්, ගැලපෙන මිල ක්‍රමයන් සහ ඉංජිනේරු සහාය ලබා දීමට SAC උපදේශකයින් සහ MEP කොන්ත්‍රාත්කරුවන් සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීම සිදු වේ. මෙම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් අවකාශය තුළ සැම්සුන්හි ප්‍රමුඛත්වය තහවුරු කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

මෙම ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සහාය වීමට රජය සහ ව්‍යාපාර ටෙන්ඩර් සඳහා වන මූලික සබඳතා ඉහළ නැංවීමේ හා මහා පරිමාණ උපාංග වැඩි දියුණු කිරීමේ පරිපූර්ණ ක්‍රියාවලියට අවශ්‍ය දැනුවත් කිරීම් සමඟ ප්‍රතිලාභ රැසක් මෙහිදී හඳුන්වා දීම විශේෂත්වයකි.

Previous Post

බදුල්ලේ පැවති ‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර මගින් දහසකට අධික පිරිසකට නීති සහය

Next Post

HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි

HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන්

December 22, 2024
ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි

August 30, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved