Tuesday, July 28, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි

news by news
August 9, 2025
in ව්යාපාරික
0
HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි
HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි
HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සියලුම බැංකු සේවා සහ පහසුකම්වලින් සමන්විත නව පාරිභෝගික ඒකකයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී විවෘත කළේය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම සහ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හිදී විවෘත කළ මෙම HNB නව පාරිභෝගික ඒකකය මගින් පුළුල් පරාසයක බැංකු සේවාවන් සඳහා ජනතාවට පහසු ප්‍රවේශයක් ලබා දෙයි.

තවද මෙම විවෘත කිරීම තුළින් බැංකුව හා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහය අතර පවතින දිගුකාලීන ශක්තිමත් සම්බන්ධතාවය මැනවින් පෙන්නුම් කරන අතර City of Dreams Sri Lanka සඳහා අරමුදල් සැපයීමේදී HNB ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබීය.

මෙම පාරිභෝගික ඒකකය මගින් උපදේශන සේවා සහ ස්වයං සේවා යන්ත්‍ර ඇතුළුව HNB හි සියලුම බැංකු සේවා සපයයි. එමෙන්ම එය සංචාරකයින්, අවට පදිංචිකරුවන්, ව්‍යාපාර සහ City of Dreams Sri Lanka වෙත පැමිණෙන සියලුම දේශීය හා ජාත්‍යන්තර අමුත්තනගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇත.

City of Dreams Sri Lanka දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකෙයි.

තවද මෙරට ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණය මගින් ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අරමුණු කරයි.

ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වටිනාකමින් යුතුව සංවර්ධනය කරන ලද City of Dreams Sri Lanka කාමර 800කින් යුතු සුඛෝපභෝගී හෝටලය, සුවිශේෂී අවන්හල්, සාප්පු සංකීර්ණ, උත්සව හා විනෝදාස්වාද ස්ථාන, කාර්යාලීය පහසුකම් මෙන්ම MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) අත්දැකීම්වලින් සමන්විත වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “මෙම පාරිභෝගික ඒකකය විවෘත කිරීම මගින් HNB ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ ව්‍යාපාරික අංශවල ප්‍රධාන, වර්ධනය වන ක්ෂේත්‍රවල කොටසක් වීමට දරන අඛණ්ඩ උත්සාහය පෙන්නුම් කරනවා.

City of Dreams Sri Lanka එහි විශාලත්වය සහ සංචාරක කර්මාන්තයට ධනාත්මක ලෙස බලපෑම් කිරීමට එයට ඇති හැකියාව නිසා මෙම නව පාරිභෝගික ඒකකය ශ්‍රී ලංකාවේ වැදගත් ආයෝජනයක් ලෙස හැඳින්වීමට පුළුවන්.

සෑම නවීන බැංකු අවශ්‍යතාවයක් සඳහාම ආරක්ෂිත, වෘත්තීයමය සහ පහසු බැංකු සේවා සපයන මෙම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය තුළ ක්‍රියාත්මක වන එකම බැංකුව වීම ගැන HNB නිහතමානීව ආඩම්බර වනවා.” යනුවෙනි.

’‘බැංකු සේවා සඳහා වර්ධනය වන ඉල්ලුමක් ඇති නගරවල ජීවත්වන ජනතාවගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම මෙම නව පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ අරමුණයි. මෙමගින් විදේශීය අමුත්තන්ට, ව්‍යාපාරවලට හෝ දේශීය සේවාදායකයින්ට සේවය ලබා දීමට අමතරව අපගේ පළපුරුදු දක්ෂ කණ්ඩායමක් විසින් විශ්වාසදායක සහ බාධාවකින් තොර උසස් තත්ත්වයේ සේවාවන් සැපයීම සහතික කරනවා.” යනුවෙන් HNB විධායක උප සභාපති/ශාඛා ජාල ව්‍යාපාර ප්‍රධානී සුපුන් ඩයස් මහතා පැවසුවේය.

තවද මෙම නව පාරිභෝගික ඒකකය සියලුම ගනුදෙනුකරුවන්ට බැංකු කටයුතු සිදු කිරීමට පහසු ප්‍රවේශය මෙන්ම ඩිජිටල් සහ එක් එක් ගනුදෙනුකරුවන්ට සරිලන පරිදි විශේෂයෙන් සකස් කළ සේවාවන් රැසක් ද ලබා දෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න යන මහත්වරුන් විසින් City of Dreams Sri Lanka හිදී නවතම HNB පාරිභෝගික ඒකකය උත්සවාකාරයෙන් විවෘත කරමින්.

Previous Post

සැම්සුන් ශ්‍රී ලංකා, ජංගම දුරකතන සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා නව්‍යකරණ විසඳුම් ගෙන එමින් 2025 B2B සමුළුව සංවිධාන කරයි

Next Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අලෙවියෙන් පසු සේවා ප්‍රමිතීන් ඉහළ නංවමින්  Evolution Auto වෙතින් නව Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් මෙන්ම පසු අලෙවි සේවා කණ්ඩායම වෙත ජාත්‍යන්තර පුහුණු රැසක්

July 25, 2025
JCSL සාමාජිකයින් ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි

March 14, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved