Monday, June 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලාංකීය ආහාර සැකසුම් ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසකට “Knowledge Hub” සමග Profood, Propack & Agbiz 2025 ප්‍රදර්ශනය අගෝස්තු 22 ඇරඹේ!

news by news
August 16, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලාංකීය ආහාර සැකසුම් ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසකට “Knowledge Hub” සමග Profood, Propack & Agbiz 2025 ප්‍රදර්ශනය අගෝස්තු 22 ඇරඹේ!
0
SHARES
2
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලාංකීය ආහාර සැකසුම් ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසකට “Knowledge Hub” සමග Profood, Propack & Agbiz 2025 ප්‍රදර්ශනය අගෝස්තු 22 ඇරඹේ!

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (LECS) සමග එක්ව සංවිධානය කරනු ලබන Profood Propack & Agbiz 2025 ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය 2025 අගෝස්තු මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා කොළඹ 07 BMICH පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නියැලි ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ අරමුණෙන් එම ක්ෂේත්‍රයන්හි විද්වතුන්, ව්‍යාපාරික දැවැන්තයන් හා පාරිභෝගික ප්‍රජාව යනාදී සියළු පාර්ශවයන් එකමුතු කරමින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 22 වැනි වසරට වීම විශේෂත්වයකි. කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය (IFSTSL) සහ ජාතික කෘෂි ව්‍යාපාර කවුන්සිලයේ (National Agribusiness Council) සහයෝගීත්වයෙන් Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය මෙවර සංවිධානය කෙරේ.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

Profood Propack සහ Agbiz වසර 25 කට අධික කාලයක් තිස්සේ SLFPA හි සුවිශේෂී මාධ්‍යයක් ලෙස ශ්‍රී ලාංකීය ආහාර සැකසුම් හා ඇසුරුම් ක්ෂේත්‍රයේ වර්ධනය කෙරෙහි සහ දේශීය ආර්ථික සංවර්ධනය කෙරෙහි අනගි දායකත්වයක් ලබාදෙයි. කෘෂිකර්මාන්තය, ආහාර සැකසුම, ඇසුරුම්කරණය හා සමගාමී සේවාවන් රැසක වෙළෙඳපොල දැවැන්තයන් එකමුතු කරමින් නවෝත්පාදන හඳුන්වාදෙමින් උපක්‍රමික සබඳතා ගොඩනගමින්, දැනුම් හුවමාරු අවස්ථා නිර්මාණය කරමින් සියල්ලන්ට යහපත් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට දායක වී ඇත.

Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනයේදී ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නව ප්‍රවණතා සොයා යමින් දැනුම සහ අත්දැකීම් හුවමාරුකරගනිමින් සහභාගීවන සියළු පාර්ශ්වයන්ගේ දැනුම වැඩිදියුණු කිරීමෙහිලා පසුගිය වසරේදී හඳුන්වා දුන් Knowledge Hub මෙවර ප්‍රදර්ශනයේදීත් ක්‍රියාත්මක වන අතර පාරිභෝගික සහය වෙනුවෙන් සුවිශේෂී සහය සේවාවක් ද (Consumer Assistance Desk) ක්‍රියාත්මක වේ.

ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නියැලි ව්‍යවසායකයන් අතර තම නිෂ්පාදන පිළිබඳ දැනුම, අත්දැකීම් හා අදහස් හුවමාරු කර ගැනීමට, නව ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගා ගැනීමට, නව අලෙවි හා ව්‍යාපාරික අවස්ථා වර්ධනය කර ගැනීමට මෙන්ම තම නිෂ්පාදන පිළිබඳ පාරිභෝගික අදහස් ලබාගනිමින් ප්‍රවර්ධනය කරගැනීමෙහිලා Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය මහඟු අවස්ථාවකි. එමෙන්ම ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව නිෂ්පාදන හා නව ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නන්ට ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුනාගනිමින් සාර්ථකත්වය උදෙසා අඩිතාලම සකස් කරගැනීමටත් මෙම ප්‍රදර්ශනය උපකාරීවනු ඇත. විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපනයේ නියැලි සිසුන්ට වෘත්තීමය දැනුමක් ලබාගැනීමට මෙන්ම ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි අනාගත රැකියා බලාපොරොත්තු වන්නන්ට එම ක්ෂේත්‍රයන්හි දැවැන්තයන් සමග එක්වීමට අවස්ථා රැසක්ද Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය වෙතින් හිමි කරගත හැකිය.

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ සභාපති තුසිත් විජේසිංහ මහතා “මෙවර ප්‍රදර්ශනයට නව්‍යකරණයෙන් පිරිපුන් නවතම විශේෂාංග රැසක් ඇතුලත්වෙනවා.

අප සමග එක්ව දිරියෙන් ඉදිරියට ආ ව්‍යවසායකයන්ගේ සාර්ථකත්වය විදහා දැක්වීමටත් ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල තවත් විශිෂ්ටයන් හඳුන්වාදීමටත් එම විශිෂ්ටයන්ට සම්මානනීය ගෞරවයක් පිරිනැමීමටත් මෙවර ප්‍රදර්ශනයේදී කටයුතු කෙරෙනවා. SLFPA විධායක කමිටුව විසින් ක්‍රියාත්මක කරනු ලබන Help Desk සහ Knowledge Hub සමග ප්‍රදර්ශනයට සහභාගීවන සියළු පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන් ඉටුකිරීමට අප බලාපොරොත්තුවෙනවා.” යැයි පැවසීය.

Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුව වෙනුවෙන් අදහස් දැක්වූ එහි සම සභාපතිවරයෙකු වන අරුණ සේනානායක මහතා “දශක දෙකකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල සෑම තරාතිරමකම ව්‍යවසායකයන්, නවෝත්පාදනකරුවන් හා ආයෝජකයන් යනාදී සියළු පාර්ශ්ව එක වහලක් යටට එකමුතු කරමින් ජාතික ආර්ථිකයේ දියුණුව වෙනුවෙන් මහගු මෙහෙවරක් Profood Propack & Agbiz ප්‍රදර්ශනය ඉටුකොට තිබෙනවා. මෙම වසර ගණනාව තිස්සේ ව්‍යාපාරික අදහස් සාර්ථක ව්‍යාපාර බවට පත් කරන්නටත් ව්‍යාපාර අතිසාර්ථකත්වය කරා ගෙනයන්නටත් හැකිවීම සම්බන්ධයෙන් අප නිහතමානී ලෙස ආඩම්බර වෙනවා. මෙවර 2025 ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර නව ප්‍රවණතා අනුව සහභාගීවන්නන්ට නවතම අත්දැකීම් රැසක් හිමිකරදෙන්නට අප සූදානම්.” යැයි පැවසීය.

Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුව වෙනුවෙන් අදහස් දැක්වූ එහි සම සභාපතිවරයෙකු වන වසන්ත චන්ද්‍රපාල මහතා “ශ්‍රී ලාංකීය ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන් පාරම්පරික ව්‍යවසායකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙන්ම දැවැන්ත ව්‍යාපාරික ආයතනයන් යන සියළු පාර්ශ්වයන්ගෙන් ශක්තිමත්ව තිබෙනවා. මෙම ක්ෂේත්‍රයන්ගේ වර්ධනයට මේ සියළු පාර්ශ්වයන්ගේ දැනුම හා අත්දැකීම් එකමුතු කිරීමට Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය ශක්තිමත් අඩිතාලමක් සකස්කොට තිබෙනවා. මෙම වසරේදී ව්‍යාපාරික සහයෝගීතාවයන් ඇතිකරගැනීමට, ආයෝජන සිදුකිරීමට හා දැනුම් හුවමාරුව සඳහා වටිනා අවස්ථා රැසක් සම්බන්ධවන සියළු දෙනාට හිමිකරදීමට අප කටයුතු යොදා තිබෙනවා.” යැයි පැවසීය.

මෙවර Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය සඳහා ප්ලැටිනම් අනුග්‍රාහක දායකත්වය මැලිබන් බිස්කට් මැනුෆැක්චරීස් පුද්ගලික සමාගම, කාගීල්ස් සිලෝන් පීඑල්සී සහ Pakona Engineers (India) Pvt. Ltd විසින් ලබාදී ඇත. ස්වර්ණමය අනුග්‍රාහකත්වයන් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් පුද්ගලික සමාගම හා Aussee Oats Milling (Pvt) Ltd විසින් ද රජතමය අනුග්‍රාහකත්වයන් Goma Engineering (Pvt) Ltd, FPT Food Process Technology Co. Ltd, CMC Engineering Export GmbH, CBL කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා පීඑල්සී, කන්ට්‍රි ස්ටයිල් ෆුඩ්ස් පුද්ගලික සමාගම, Rancrisp Marketing (Pvt) Ltd, නෙල්නා ෆාම් පුද්ගලික සමාගම, ඇල්ලී පුද්ගලික සමාගම, මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම, මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්‍රි ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම, ෆ්‍රීලන් එන්ටප්‍රයිසස්, FMJ Plastics (Pvt) Ltd, Akhtari Trades (Pvt) Ltd, නිකිණි ඔටෝමේෂන් පුද්ගලික සමාගම සහ ඩයනා ට්‍රේඩින් පුද්ගලික සමාගම විසින් ලබාදී ඇත.

Previous Post

ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අනුමත SLINTEC හි ආහාර පරීක්ෂණ සේවාවන් ශ්‍රී ලාංකේය අපනයන හැකියාවන් ඉහළ නංවයි

Next Post

2025 දියමන්ති දින සැමරුම සහ නව පැරගන් එකතුවක් එළිදැක්වීම සමඟ රාජා ජුවලර්ස් දීප්තිමත්ව බැබළේ

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
2025 දියමන්ති දින සැමරුම සහ නව පැරගන් එකතුවක් එළිදැක්වීම සමඟ රාජා ජුවලර්ස් දීප්තිමත්ව බැබළේ

2025 දියමන්ති දින සැමරුම සහ නව පැරගන් එකතුවක් එළිදැක්වීම සමඟ රාජා ජුවලර්ස් දීප්තිමත්ව බැබළේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD හි ප්‍රථම මගී වාහන තොගය ශ්‍රී ලංකාවට: John Keells CG Auto තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

March 25, 2025
2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී සම්මාන හතක් සමඟින් හැටන් නැෂනල් බැංකුවට ජයග්‍රහණ රැසක්

March 13, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved