Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

හේලීස් ඇවෙන්චුරා – කොමර්ෂල් බැංකු හවුල්කාරීත්වය සමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පුළුල් පහසු ගෙවීම් ක්‍රමයක්

news by news
October 7, 2024
in ව්යාපාරික
0
හේලීස් ඇවෙන්චුරා – කොමර්ෂල් බැංකු හවුල්කාරීත්වය සමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පුළුල් පහසු ගෙවීම් ක්‍රමයක්
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

හේලීස් ඇවෙන්චුරා – කොමර්ෂල් බැංකු හවුල්කාරීත්වය සමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පුළුල් පහසු ගෙවීම් ක්‍රමයක්

හේලීස් සමුහ ආයතනයට අනුබද්ධ ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු සහ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන හේලිස් ඇවෙන්චුරා ආයතනය, සිය ගැනුම්කරුවන් හට පුළුල් නැවත ගෙවීමේ පහසුකම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කර ඇත.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

මෙම පහසු ගෙවීමේ සැලැසුම හරහා හේලීස් ඇවෙන්චුරා හි පාරිභෝගිකයන්ට , කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරමින් මාස හැටක් දක්වා දීර්ඝ, පහසු ගෙවීම් කාලයක් ලබා ගත හැකිය. ගෘන්ඩ්ෆෝස් (Grundfos) ජල පොම්ප, ජෙනරේටර් සහ ජෙනරේටර් අමතර කොටස් ඒවරි වේ – ට්‍රොනික්ස් (Avery Weigh-Tronix) තරාදි, ABB මෝටර් සහ පාලක, ඉන්වර්ටෙක් ඩ්‍රයිව් (Invertek Drive) බලශක්ති ඉතුරුම් විසඳුම් මෙන්ම වෛද්‍ය සහ විශ්ලේෂණ විසඳුම් ඇතුළු නිෂ්පාදන සහ සේවා රැසක් වෙනුවෙන් මෙම සැලසුම පිරිනැමේ.

රුපියල් 25,000ක අවම මිලක සිට රුපියල් මිලියනයක් දක්වා වූ ගනුදෙනු සඳහා මෙම පහසු ගෙවීමේ සැලසුම  වලංගු වන අතර, සමාන මාසික වාරික හරහා නැවත ගෙවීම් සිදුකළ හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් හේලීස් ඇවෙන්චුරා  මූල්‍ය අධ්‍යක්ෂිකා ශෂී ජයකොඩි මහත්මිය පැවසූවේ,  “පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය තුළ අපගේ පාරිභෝගිකයන් වෙත,  දැරිය හැකි සහ ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක්. මෙවැනි පසුබිමක් තුළ කොමර්ෂල් බැංකුව සමඟ සම්බන්ධ වෙමින්, ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා අපගේ නිෂ්පාදන සහ සේවාවන් වෙත පිවිසීමේ අවස්ථාවන් සහ හිමිකාරීත්වය ලබා ගැනීමේ හැකියාවන් පුළුල් කිරීමට හැකිවීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා.”

හේලීස් සමූහයේ කාර්මික අවශ්‍යතාවන් සහ බලශක්ති ඒකකය නියෝජනය කරන හේලිස් ඇවැන්චුරා ආයතනය, කාර්මික යන්ත්‍රෝපකරණ, වෛද්‍ය සහ විශ්ලේෂණ විසඳුම් , කාර්මික අමුද්‍රව්‍ය සහ බලශක්ති , පුනර්ජනනීය බලශක්ති යන ප්‍රධාන උපාය මාර්ගික ව්‍යාපාර ඒකක හතරකින් සමන්විත වේ.

මේ සම්බන්ධයෙන් අදහස් එකතු කරමින් කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මහතා පැවසූවේ, “හේලීස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයකු මෙන්ම ප්‍රමුඛතම කාර්මික විසඳුම් සපයන්නකු වන හේලිස් ඇවෙන්චුරා සමාගම සමග මෙවැනි ගිවිසුමකට එළඹීම පිළිබඳව කොමර්ෂල් බැංකුව ලෙස අපි ඉමහත් සතුටට පත්වෙනවා. අපගේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ලැබෙන ආකර්ෂණීයම පහසුකම වන්නේ , තමන්ගේ මූල්‍ය අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි පහසු ගෙවීමේ සැලසුම් තෝරාගැනීමේ හැකියාවයි. මෙම නම්‍යශීලී ගෙවීම් සැලසුම් මගින් අපගේ පාරිභෝගික ජනතාවගේ පීඩාකාරී මූල්‍ය ගැටලු ලිහිල් කිරීමට අපට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

මෙරට විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව , ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකික බැංකුව වේ. දිවයින පුරා විහිදුන ශාඛා ජාලයක් මෙන්ම ස්වයංක්‍රීය යන්ත්‍ර 966කින් සමන්විත කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ඉහළම ණය පහසුකම් පිරිනමන බැංකුව ලෙස දැවැන්ත මෙහෙවරක් සිදුකරයි. මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණයේ පුරෝගාමියා ලෙස නම් දරන්නේ ද කොමර්ෂල් බැංකුවයි. බංග්ලාදේශයේ ශාඛා විස්සක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් මෙන්ම මාලදිවයිනේ බහුතර කොටස් හිමි, අංග සම්පූර්ණ පළමු පෙළ (Tier 1) බැංකුවක්ද හිමි කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලාංකීය බැංකු අතරින් පුළුල් ජාත්‍යන්තර ගමන් මගක් සහිත , ප්‍රමුඛතම බැංකු සමාගමක් ලෙසින් සිය ස්ථාවරය තහවුරු කර ඇත.

Previous Post

HNB, Euromoney Awards for Excellence 2024 හිදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ සම්මානවලින් පිදුම් ලබයි

Next Post

Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි

Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි

August 11, 2025
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved