Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

news by news
November 20, 2025
in ව්යාපාරික, අධ්යාපනය
0
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

එ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) අවධාරණය කරයි

You might also like

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලදී සිදු වන ප්‍රමාදය විශාල කාලයක් සහ මුදල් වැය වන අතිශය බැරෑරුම් ගැටලුවක් මතු කර ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා කාලය යනු මුදල් පමණක් නොව ගැණුම් කරුවන්ට නිසි වේලාවට අවශ්‍ය ඇඟලුම් තොගය යෑවීම පිලිබඳව වන අප විසින් රැක ගත් විශ්වාසය ද අනතුරට ලක් කරයි. ඒහෙත් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වල පවතින ප්‍රමාදය නිසා නෞකා කොලඹ වරාය මග හැරයෑම පිලිබඳව පවතින වාර්තා සලකා බැලීමේදී ගෝලීය තරගකාරීත්වය මත දැඩිව රඳා පවතින මෙරට අපනයනකරුවන්ගේ අවධානය මෙම කරුණ පිලිබඳව දැඩි ව යොමු ව පවතී.

පසුගිය මාස කිහිපය තුල ඇතැම් නැව් සමාගම් කොළඹ වරායට සේන්දුවීමට ඇතැම් විට දිනකට හෝ දින දෙකකට පෙර කොළඹ වරාය මගහැර යෑමට දැන් දැන් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මෙවැනි නෞකා වැඩි වශයෙන් නැගෙනහිර ආසියාවේ සිට පැමිණෙන කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රැගත් බහලුම් නෞකා වීම ප්‍රශණයෙහි බරපතල බව තවත් වැඩි කරයි. මේ තත්වය ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදි පිලි, බොත්තම් සහ අනෙකුත් උපාංග සහිත නෞකාවකට අත් වුවහොත් සහ ඒබඳු නෞකාවක් කොළඹට සේන්දු නොවී වෙනත් වරායක ගොඩබෑම හෝ කොළඹට සේන්දු වීම ප්‍රමාද වුවහොත් සිදු විය හැක්කේ කුමක්ද ? ඇඟලුම් නිෂ්පාදකයින් කාර්ය බහුල කාලසටහනකට අනුව කටයුතු කරන බැවින් ඇති විය හැකි සුලු ප්‍රමාදයකින් හෝ සමස්ත නිෂ්පාදනය නිසි කලට ගැනුම්කරු අතට පත් කිරීමට නොහැකි වනු ඇත. ඒසේ නොමැති නම් ගැණුම්කරු සමග ඒකඟතාවකට පැමිණෙමින් අති විශාල මිලක් ගෙවා ගුවනින් ඒම භාණ්ඩ තොගය යෑවීමට සිදු වනු ඇත.

ගැටලුව වර්ධනය වීම

ශ්‍රී ලංකාවේ අපනයන හදවත කොළඹ වරායයි. ඒහෙත් කොළඹ වරාය විසින් කලාපයේ වරායන් අතර අත් කර ගෙන සිටි විශ්වසනීයත්වය මේ වන විට දිනෙන් දින පලුදු වෙමින් තිබේ. ප්‍රධාන පෙළේ නැව් සමාගම් කොළඹ වරාය මගහැර යන තත්වයක් තුල මේ තත්වයට තිත තබන්නට කොළඹ වරාය කටයුතු කර ඇති ද යන්න මෙහිදී පැන නගින ප්‍රධාන ගැටලුවයි. බහලුම් පර්යන්ත වලින් බහලුම් නැව් ගත කිරීමට සහ නැව්වලින් ගොඩබෑම සඳහා පවතින ප්‍රමාදය, යල්පැන ගිය සාම්ප්‍රදායික නිශ්කාෂණ ක්‍රම භාවිතය සහ වරාය සහ ආශ්‍රිත ආයතනයන්ගේ පවතින අකාර්යක්ෂමතාව යන හේතුන් සියල්ලම මෙම ගැටලුව ජාතික ප්‍රශනයක් කරා ගෙන ගොස් ඇත.

මෙම ගැටලුව සැපයුම් දාමයේ සෑම තත්වයකට දැඩි බලපෑමක් ඒල්ල කරයි. ඇඟලුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රැගත් නැව් භාණ්ඩ ප්‍රමාද වන විට කර්මාන්තශාලාවන් හි නිෂ්පාදන කාලසීමව දීර් ඝ වන අතර ගිවිසුම් ප්‍රකාර දඬුවම් ගාස්තු පැනවීම, සහ ගැනුම්කරුවන්ගේ නොසතුතට මෙම කරුණු හේතු වනු ඇත. සුලු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් අපනයනකරුවන් කුඩා ලාභ තීරු මත දැඩි අවිවේකීත්වයක් තුල කටයුතු කරන පසුබිමක ඒක් නැව්ගත කිරීමක් නිසි වේලාවට අපනයනය කර ගැනීමට නොහැකි වූවහොත් ඔවුන්ගේ සති ගණනක ඉපැයීම් ඔවුනට අහිමි ව යා හැකිව තිබෙන්නේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රමයට නිසි වේලාවට ගැණුම්කරුවට භාණ්ඩ තොගය යෑමට කටයුතු කරන බැවිනි.

ඒමෙන්ම අපි රටක් ලෙස කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව අකාර්යක්ෂම බැවින් ඒම රටවල් අප පසුකර ඉදිරියට යෑමට සමත් ව සිටී. ඉන්දියාවේ නව විස්හින්ජම් වරාය, සිංගප්පුරුව සහ ඩුබායි යන වරායන් ඩිජිටල් තාක්ෂණය සමග මුසුවෙමින් වරාය ආශ්‍රිත සේවාවන් ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස නැව්භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීමේ කටුයුතු කොළඹ වරාය මග හැර සිදු කිරීමේ ප්‍රවණතාවක් පවතී. කොළඹ වරාය විසින් කලාපයේ බහලුම්වලින් මිලියන 7.7ක් මෙම වර්ෂය තුල මෙහෙයවා ඇත. නමුත් මෙහෙයුම් පමාව, සහ අනෙකුත් බාධක මගින් කොළඹ වරාය තවදුරටත් ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් වී නොමැත. මේ වන විටත් අපනයනකරුවන් විසින් අමතර පිරිවැයක් දැරීමත්, ප්‍රමාදය සහ අදාල රාජ්‍ය ආයතන විසින් ආනයනික අමුද්‍රව්‍යයන් සඳහා ජාත්‍යන්තරව ලබා දෙන සහතික තිබියදී යලි පරීක්ෂාවට ලක් කිරීම මෙම ප්‍රමාදයන්ට දැඩි බලපෑමක් ඒල්ල කර ඇත.

වරාය පුලුල් කිරීමට පෙර ප්‍රතිසංස්කරණ
වරාය ගැඹුරු කිරීම සහ වැඩි නෞකාවන් ප්‍රමානයක් නැංගුරම්ලෑමට හැකිව මගින් පමණක් මේ ගැටලුවට විසඳුමක් නොලැබේ. අන්තර් පර් යන්ත හුවමාරුව ( ITT) සහ නාවික ජැටිවල පවතින ධාරිතා ගැටලු සඳහා පිලියම් ලබා දිය යුතුව ඇත. ශ්‍රී ලංකාවට දැන් අවශ්‍යව ඇත්තේ වේගවත් , විනිවිද පෙනෙන වරාය ක්‍රමයකි. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් වරාය මෙහෙයුම් වඩාත් සුමට කිරීම සහ ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් බහලුම් නිෂ්කාශනය වේගත් කිරීම සහ පර්යන්තයන් අතර බහලුම් හුවමාරුව කාර්යක්ෂම කිරීම සඳහා අවධානය යොමු කරන මෙන් රජයෙන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් දැඩි ව ඉල්ලා සිටී. කොළඹ වරාය නෞකා මෙහෙයුම්කරුවන් අතර ජනප්‍රිය ස්ථානයක් බවට පත් කර යුතුව ඇත. ප්‍රායෝගික , කාර්යක්ෂම ප්‍රතිසංස්කරණ මගින් කොළඹ වරාය පෙර අත්කර ගෙන සිටි විශ්සවසනීය බව යලි අත්පත් කර ගනිමින් කලාපයේ ශක්තිමත් වෙළෙඳ හුවමාරු කේන්ද්‍රයක් බවට ගොඩබැංවිය හැක.

Previous Post

HNB සහ සතොස මෝටර්ස් ISUZU වාහන සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම් හඳුන්වා දෙයි

Next Post

2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී MAS සම්මානයට පාත්‍ර වෙයි

news

news

Related Posts

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

by news
September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

by news
September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

by news
September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Next Post
2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී MAS සම්මානයට පාත්‍ර වෙයි

2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී MAS සම්මානයට පාත්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

September 18, 2025
2025 ආසියානු බොක්සිං තරගාවලිය අතිසාර්ථක ලෙස නිමාව දකී: PEO SPORTS හරහා ලොව පුරා තරගාවලිය නැරඹූ ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව මිලියන 27 ඉක්මවයි

June 5, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved