Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

news by news
December 16, 2025
in අධ්යාපනය
0
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා
‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට ලක් වූ ජනතාවට සහාය වීම අරමුණු කරගනිමින් ‘’Relief Sri Lanka 2025’’ ජාතික වැඩසටහන ආරම්භ කරන බව Samsung Sri Lanka සමාගම පසුගියදා නිවේදනය කළේය. පසුගිය නොවැම්බර් 27 වන දින සමස්ත දිවයිනටම බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක 25ක මිලියන 2කට අධික පිරිසකට බලපෑම් එල්ල විය. සිය ගණනකගේ ජීවිත අහිමි කළ එය තවත් බොහෝ පිරිසකට උන් හිටි තැන් පවා අහිමි කරනු ලැබුවේ ඔවුන්ව දැඩි අසීරුතාවයකට පත් කරමිනි. ඒ නිසාම ආරක්ෂාව වෙනුවෙන් විවිධ ආරක්ෂිත ස්ථානයන් වෙත යොමු වීමට සිදු වූ ඔවුන් අද වන විට දිවයින පුරා පිහිටි ආරක්ෂිත ස්ථාන 956ක රැකවරණය ලබයි. ඔවුන් මුහුණ දුන් ගංවතුර තත්වයන් හමුවේ නිවසේ තිබූ විදුලි උපකරණ සහ ජංගම දුරකතනවලට ද සිදු වූයේ සුළු පටු හානියක් නොවේ. එම නිෂ්පාදන අලුත්වැඩියා කර ගැනීම සඳහා Samsung Sri Lanka ආයතනය වෙත ඉල්ලීම් රැසක් ගලා එන්නට විය. සුළි කුණාටුව හේතුවෙන් සියලු දේ විනාශ වූ ඔවුන්ට තමන්ගේ විදුලි උපකරණ හා ජංගම දුරකතන අලුත්වැඩියාව සඳහා අමතර මුදලක් වියදම් කිරීම ඉතා දුෂ්කර කරුණක් විය.

You might also like

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

පාරිභෝගිකයින්ගේ මෙම විශේෂ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් 2025 දෙසැම්බර් 08 වන දින සිට දෙසැම්බර් 18 දක්වා දිවයින පුරා පිහිටි Samsung බලයලත් සේවා මධ්‍යස්ථාන 33ක දීම විශේෂ සේවා වැඩසටහනක් දියත් කිරීමට කටයුතු යොදා ඇත. සියලු සැම්සුන් නිෂ්පාදන අලුත්වැඩියා කිරීමේ ගාස්තු රහිතව සිදු කිරීමට කටයුතු යොදා ඇති මෙම වැඩසටහනේදී විදුලි උපකරණ හා ජංගම දුරකතන සඳහා ප්‍රතිස්ථාපනය කරනු ලබන කොටස් සඳහා 50%ක වට්ටමක් ලබා දීමට Samsung කටයුතු කර ඇත.* නිෂ්පාදන කාණ්ඩය හා මිලදී ගත් කාලය මත පදනම්ව මෙම පහසුකම් ලබා දෙනු ඇත. ඒ අනුව වසරක් ඇතුළත මිලදී ගෙන සක්‍රීය කර ඇති ජංගම දුරකතන සහ වසර 3ක් ඇතුළත මිලදී ගත් පාරිභෝගික විදුලි උපකරණ සඳහා මෙම වට්ටම් පහසුකම් ලබා ගත හැකිය. මෙහිදී විශාල උපකරණ අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රවාහනය කිරීම පාරිභෝගිකයින්ට දුෂ්කර කරුණක් බැවින් අමතර ගාස්තුවකින් තොරව නිවසටම පැමිණ අවශ්‍ය සේවාවන් ලබා දීමට සැම්සුන් කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

මෙම සේවාව ලබා ගැනීමේදී අදාල විදුලි උපකරණ හෝ ජංගම දුරකතන මිලදී ගැනීම සම්බන්ධ සාක්ෂි, හානිය පිළිබඳ ඡායාරූප, බලපෑමට ලක් වූ ප්‍රදේශයක පදිංචි බවට තහවුරු කරන ලිපිය සහ තමන් මුහුණ දුන් සිදුවීම විස්තර කරන ආකාරයේ කෙටි ලිඛිත පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ යුතුය. ජංගම දුරකතන අලුත්වැඩියාවන් සඳහා ලබා දීමේදී හිමිකරුගේ ජාතික හැඳුනුම්පත ලබා දීමද අත්‍යාවශ්‍ය වේ. මෙම සියලු අලුත්වැඩියාවන් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වනු ඇත. එම උපකරණ සඳහා නැවත යොදනු ලබන අමතර කොටස්වලට මාසයක වගකීම් කාලයක් ලබා දෙන සැම්සුන් සිය ආයතනික සේවා අවසර ක්‍රියාවලිය (Service Authorization Work system) හරහා පැහැදිලි හා විශ්වසනීය සේවාවක් ලබා දීමට සූදානමින් සිටියි. තවද මෙම අලුත්වැඩියා කිරීම් සම්බන්ධ ගැටලු සැම්සුන්හි Voice of Customer framework හරහා සමාලෝචනය කරනු ලබයි.

මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ Samsung Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා ‘’පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා පවුල් රැසක් ආපදාවට ලක් වුණා. ඒ බොහෝ දෙනා ඔවුන්ගේ විනාශ වී ගිය නිවාස සහ ජීවිතය නැවත ගොඩනැගීමට පටන් ගෙන තිබෙනවා. වගකිව යුතු ආයතනයක් ලෙස මේ මොහොතේ අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වනවා. ඒ වෙනුවෙන් ‘Relief Sri Lanka 2025’ වැඩසටහන ආරම්භ කිරීමට අපි කටයුතු කළා. ආපදාවට ලක් වූ සැම්සුන් විදුලි උපකරණ හා ජංගම දුරකතන ඉතා පහසු මිලට අලුත්වැඩියා කර ගැනීමේ අවස්ථාව ලබා දෙමින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය සන්නිවේදන හා විදුලි උපකරණ අවශ්‍යතාවන් සපුරාලීමටත් ඒ හරහා ඔවුන්ගේ ජීවිතයට ශක්තියක් එකතු කිරීමටත් අපි බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් පැවසීය.

සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහයෝගය ලබා දීමේ පියවරක් ලෙස පමණක් නොව Samsung හි පාරිභෝගික සත්කාරක පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. විදුලි උපකරණ හා ජංගම දුරකතන අලුත්වැඩියාව සඳහා පාරිභෝගිකයින්ගේ වියදම් අවම කිරීම, සැම්සුන්හි විශ්වාසය ඉහළ නැංවීම, පාරිභෝගිකයින් සතුටු කිරීම සහ මේ මොහොතේ රට යළි නගා සිටුවීමේ උත්සාහය සඳහා දායක වීම මෙම වැඩසටහනෙහි තවත් අරමුණක් වේ. මෙම සේවාව ළබා ගැනීම සඳහා 011 7267864 වෙත whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන් Samsung පාරිභෝගික සේවාව හා සම්බන්ධ විය හැකිය.

* කොන්දේසි සහිතයි

Previous Post

Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි

Next Post

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

news

news

Related Posts

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

by news
March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

by news
March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

by news
March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Next Post
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB, Euromoney Awards for Excellence 2024 හිදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ සම්මානවලින් පිදුම් ලබයි

October 7, 2024

MAS, 26 වන වාර්ෂික ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර වෙයි

February 10, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි
අධ්යාපනය

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved