Tuesday, July 28, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Evolution Auto පුද්ගලික සමාගමෙන් වෙළඳපොලේ හොඳම මගී ඉලෙක්ට්‍රික් යතුරුපැදිය හඳුන්වා දෙයි

news by news
June 27, 2025
in ව්යාපාරික
0
Evolution Auto පුද්ගලික සමාගමෙන් වෙළඳපොලේ හොඳම මගී ඉලෙක්ට්‍රික් යතුරුපැදිය හඳුන්වා දෙයි
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Evolution Auto පුද්ගලික සමාගමෙන් වෙළඳපොලේ හොඳම මගී ඉලෙක්ට්‍රික් යතුරුපැදිය හඳුන්වා දෙයි

ශ්රී ලංකාව, කොළඹ, 2025 ජුනි 27: 2025

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්රී ලාංකීය තිරසර විද්යුත් ප්රවාහන ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන Evolution Auto (පුද්) සමාගම, RV 1 සහ RV 1+ ඉලෙක්ට්රික් යතුරුපැදි හඳුන්වා දෙමින්, කොළඹ BMICH හිදී පැවත්වෙන EV මෝටර් රථ හා උපාංග ප්රදර්ශනයේදී, යතුරුපැදි අලෙවියේ සලකුණක් තැබීමට සැලසුම් කරයි.

Evolution Auto (Pvt) Ltd හි සමූහ ප්රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා පවසා සිටියේ ” Evolution සමූහයේ සාමාජිකයෙක් ලෙස මෙරට සියලුම වර්ගයේ ඉලෙක්ට්රික් වාහන භාවිතා කිරීමේ පුළුල් ජාලයක් නිර්මාණය කිරීමට Evolution Auto (පුද්) සමාගම කැප වී සිටිනවා. මෙම කැපවීම තිරසාර මෙන්ම සැමට ඉලෙක්ට්රික් වාහනයක් මිලදී ගතහැකි අනාගතයක් නිර්මාණය කිරීමේ Evolution Auto හි නොසැලෙන දැක්ම පිළිබිඹු කරනවා “යැයි
ඔහු තවදුරටත් සඳහන් කළේය.

නව පරපුරේ ජීවන විලාසිතාවන්ට ගැලපෙන ආකාරයෙන් කාර්යක්ෂමතාව හා සුවපහසුව ප්රිය කරන පාරිභෝගිකයන්ගේ අවශ්යතා සපුරාලමින්, අති නවීනතම තාක්ෂණය එක්කර උසස්ම තත්ත්වයෙන් නිර්මාණය කර ඇති RV 1 සහ RV 1+, දැරිය හැකි මිල සහ ඉන්ධන පිරිවැය සඳහා තිරසර ප්රවාහන විසඳුමක් මනාව සපයයි.

Evolution Auto (පුද්) සමාගමේහි ප්රධාන මෙහෙයුම් නිලධාරී සහ්රාන් සියාවුඩීන් මහතා සන්නාමයේ ඇති විශේෂත්වය ඉස්මතු කරමින්, පවසා සිටියේ “Revolt, නවෝත්පාදනයේ සහ තිරසාරභාවයේ සම්මිශ්රණයක් නියෝජනය කරනවා. මෙම යතුරු පැදිය ශ්රී ලංකාවට හඳුන්වා දීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා “ලෙසයි.

RV1 සහ RV1+ දෛනික ගමන් සරල කිරීමට සහ මූල්යමය ඉතිරි කිරීමට නිර්මාණය කර ඇති විශේෂාංග වලින් සමන්විත වේ. ඉන්ධන පිරිවැය ශුන්ය වීමත් සමඟ, ධාවකයින්ට ගමනාගමන වියදම් සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි වේ. එමෙන්ම අවම නඩත්තු පිරිවැයක් සහ අවම සේවා පිරිවැයක් සහිත වීම නිසා පාරිභෝගිකයන්ට වැඩි ඉතිරියක් අත්පත් කරගැනීමට හැකිවීම, මෙහි තවත් විශේෂ අංගයක් වෙයි.

එක් ආරෝපණයකින් කිලෝමීටර 160 ක් දක්වා ධාවනය කළ හැකි මෙම යතුරුපැදි නාගරික ගමනාගමනයට මෙන්ම දීර්ඝ ගමනාන්ත සඳහාද එකලෙස ගැලපෙයි. වේගවත් ආරෝපණය සහ මාරු කළ හැකි බැටරි, හේතුවෙන් ගමනේ යෙදී සිටින ධාවකයාගේ
විශ්වාසය මෙන්ම පහසුව තවදුරටත් වැඩිකරයි.

සුවපහසුව සහ කල්පැවැත්ම සඳහා නිර්මාණය කර ඇති මෙම විද්යුත් යතුරුපැදි ශ්රී ලංකාවේ විවිධ මාර්ග තත්වයන්ට හොඳින් ගැලපෙන අතර වෘත්තිකයන්, ව්යවසායකයන්, එදිනෙදා ධාවකයින්ගේ ගමනාගමන කටයුතු සඳහා බෙදා හැරීම් ජාලයේ කටයුතු කරන්නන් සඳහාද, මෙය විශ්වාසදායක, ලාභදායී තේරීමකි.

RV 1 සහ RV 1+ ශ්රී ලංකාවේ තිරසාර ප්රවාහන ක්ෂේත්රයක් ඇති කිරීමේ වැදගත් පියවරක් වන අතර අවම කාබන් දහනය, වාතය අපිරිසිදු නොකිරීම සහ සෞඛ්ය සම්පන්න නගර නිර්මාණය සඳහා දායකවීම මෙන්ම දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය ප්රවණතා සමඟ මෙය සමපාත වේ. මෙම එළිදැක්වීම පරිසර හිතකාමී ප්රවාහනය පද්ධතියක් සඳහා ශ්රී ලංකාවේ ප්රවේශය සඳහා, Evolution Auto හි කැපවීම නැවත තහවුරු කරයි.

සහනදායී ගෙවීම් සැලසුම්, දැරිය හැකි ලීසිං පහසුකම් සහ ආකර්ෂණීය මිල ගණන් යටතේ, මෙම ඉලෙක්ට්රික් යතුරුපැදි වෙත පුළුල් පරාසයක ධාවකයින් සඳහා ළඟා විය හැකි බව Evolution Auto (පුද්) සමාගම අපේක්ෂා කරයි.

රට පුරා ඇති Evolution Auto ප්රදර්ශනාගාරවලදී RV 1 සහ RV 1+ පරීක්ෂණ ගමන් සඳහා පහසුකම් ලබා ගත හැකිය.
Evolution Auto ශ්රී ලංකාවේ විද්යුත් ප්රවාහන පද්ධතියේ අනාගතය පරිවර්තනය කරන සුවිශේෂී පෙරගමන් කරුවෙකු වීමට මෙසේ අපේක්ෂා කරයි.

Evolution Auto (පුද්ගලික) සමාගම ගැන.

Evolution Auto යනු ශ්රී ලංකාවේ සියලුම ඉලෙක්ට්රික් සහ පරිසර හිතකාමී වාහන
ගෙන ඒමට කැපවී සිටින ප්රමුඛ පෙළේ නවෝත්පාදන සන්නාමයකි. දැරිය හැකි මිල සහ තරඟකාරී වෙළෙඳපොළට අනුගත වෙමින් මහජනතාගේ දෛනික ප්රවාහනය පරිවර්තනය කිරීමට මෙම සමාගම අරමුණු කරයි.

Previous Post

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

Next Post

Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය

Magic of Rotary - බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

2025 Bocuse d’Or Sri Lanka හිදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින්

September 2, 2025
නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

October 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved